ගලහ හංදියේ සයිටම් විරෝධතාව රෙකෝඩ් කර කර හිටපු මාධයවේදියෙක් ඇතින් රෝදෙන් දුම දාගෙන එන බස් එකත් රෙකෝඩ් කරලා. .එච්චරයි
උඹ කසිප්පුවටනෙ ඡන්දෙ දුන්නෙ අපි තලහයි

ගලහ හංදියේ සයිටම් විරෝධතාව රෙකෝඩ් කර කර හිටපු මාධයවේදියෙක් ඇතින් රෝදෙන් දුම දාගෙන එන බස් එකත් රෙකෝඩ් කරලා. .එච්චරයි

උඹ කසිප්පුවටනෙ ඡන්දෙ දුන්නෙ අපි තලහයි![]()


මේ නුවර ඉදලා හැටන් යන බස් එකක්. ටයර් එක ගැලවෙන්නේ ගලහ හන්දියේදී. මේක හැටන් පාරේ දියගලදි වගේ උනා නම් මාර ඛේදවාචකයක් වෙන්නේ. බස් එකේ හිටපු ඔක්කොම වාසනාවන්තයි බන්. ඔක්කෝටම වඩා ටයර් එක ගැලවෙන එක වීඩියො කරගන්න පුලුවන් උන එකනේ බන් පුදුමේ
![]()
![]()
හැබැයි තව දෙයක් මචන්ලා. හැටන් බස් කියන්නේ අනික් ඒවා වගේ කොට කොට යන බස් නෙවෙයි. අපි උනත් නගින්නේ හැටන් බස් වල. විනාඩි 15ක් 20ක් හරි බලාගෙන ඉදලා නගින්නේ හැටන් බස් එකක. උන් හෙන ස්පීඩ් යන්නේ බන්

mama nam deparak witara dakala tiyenawa bus eke roda rath wela rath wela gini gannawa

Podi Silva - පොඩි සිල්වා;21471698 said:ටෝ මගෙයි පතිරනගෙයි vote එපා කිව්වනේ
හොද වැඩේ තොට![]()

meke nam hub nut eken gelawila tiyenne mata pena widihata.. rim eke ana set eka newe.. hub nut eke lock eka dala nethuwa athi..
me tire eka gihin pare yana ekaka weduna nam winasai.. apith oya pette yanawa![]()
AXLE nut එකෙන් ගැලවෙන්නේ lock පින් එක නැතුව හෝ කැඩිලා කාලයක් දුවල තියෙනව. රෝදෙ ගැලවිලා යන්නෙ drum එකයි hub එකයි එක්ක දුම් දාන්නේ drum එක brake වලට රත් වෙලා තියෙන්නේ වයුගොලීය සිසිල් වාතයත් එක්ක cool වෙන නිසා. driver ට තේරෙනවා අතට රෝදේ ගැලවෙන්න ඉස්සෙල්ලා සද්දෙ එක්ක මෝඩයෙක් ඌ.
