මව්බිම වටේ Part 01- දෙනියාය
මම හිතුව ගියපු trip වල ෆොටෝස් ටිකක් දාන්න කියල.ඔය නිවාඩු දවසටත් මේක අස්සෙම රින්ගන් ඉන්න එවුන්ට ටිකක් එයිනේ ...

ගියපු පිළිවෙලට නෙමෙයි..හොද ෆොටෝස් තියන පිළිවෙලට නුල් ටික අදින්නම්..
වැඩිය ට්ය්පේ කරන්න නම් වෙලා නැති වෙයි ...පුළුවන් විදියට විස්තරත් දදාන්නම් ..

දෙනියායේ ගියපු සින් එක තම අද කියන්නේ ..
ඇත්තටම මේක නම් explore කරනවට වඩා exams ඉවර වෙලා ආතල් එකක් ගන්න තම කට්ටිය ගියේ..
එක නිසා වැඩි විස්තර කියන්න දෙයක් නෑ ..

උදේ 6ට විතර මහරගමින් පිටත් උනා .අපි ගියේ මතුගම හරහා ..
ගැටඹරු දෙවලෙත් වැඳ ගෙන මයි ගියේ.. පස්සේ Radio ceylon එකේද කොහෙද tower එකක් තියන කන්දක නැග්ග. දවසේ trip එකක් නිසා ඉක්මනට ඉක්මනට ගිය.යන ගමන් ගින් ගඟේ අතු ගඟකින් හොදට නාගෙන
4ට විතර එහෙන් එන්න පිටත් උන ..
Tower එක ලගටම නගින්න වෙලා නැති උන

මහ පාරේ ඉදන් 1km විතර චුටි නගින්න ඕනි මචන් ගැටඹරු දේවාලෙට යන්න.
මුලින්ම හම්බුවෙන්නේ පන්සල.එතන ඉදන් ආයේ උඩට නගින්න ඕනි දේවාලෙට යන්න (දේවාලෙට උඩින් තව පන්සලක් තියනවා )
මේ තියෙන්නේ පහල පන්සල වෙනකන් යද්දී ගත්තු ෆොටෝ වලින් කීපයක්
පාරට ගල් ගෙඩියකුත් වැටිලා තියෙන්නේ ..

මේ තියෙන්නේ පහල පන්සල පෙන විදිය
දැන් දන්නේ පහල ඉදන් උඩ දේවාලෙට යනකන් දකින්න පුළුවන් ඒවා
මේ පෞරාණික මල් දොවන ස්ථානය ගහල තිබ්බේ මේ පහල තියන ෆොටෝ එකේ පෙන තැනට උඩින් .මන් හිතන්නේ ඉස්සර ඔතන වතුර පාරක් තියෙන්න ඇති

වදුරෝ නම් හෙන තොගයක් හිටිය ..දේවාලෙට පලතුරු වට්ටිය ගෙනියන්නේ හෙන ගේමක් දීල ...හැබැයි දෙවලෙන් එද්දී නම් බෙරගන්නම් බෑ
මේ තියෙන්නේ දේවාලේ අතුල .එක ඇතුල බුද්ධ මන්දිරයක් වගේ.එකේ පැත්තක තම දේවාලේ තියෙන්නේ ..ඇතුලේ හැරෙන්නවත් ඉඩ නෑ . පුජාව ඉවර උණු ගමන් එලවනවා.හෙන අදුරුයි අතුල.ෆොටෝ ගන්න එකටත් සින් එක දැම්ම නිසා වැඩිය ගන්න උනේ නෑ.
මේ පහල ෆොටෝ එකේ පෙන වහල තනිකර ගලක්.ඒ ගලේ තම ඔය නෙලුම් මල් අදාල තියෙන්නේ
ඇතුලේ ඉන්න අවතේව කාරයාගේ කගහිල්ල නිසා මන් එලියට බැස්ස ..
ඒ අස්සේ ලස්සන පොඩි එකෙක් අම්මට තුරුල් වෙලා හිටිය මෙහෙම

මෙයනම් පුජාව පැත්තකින් තියල ජිවිතේ දුක් කම් කොටෝලු ගැන හිතනවද මන්ද

පැත්තකින් තව පඩි පෙළක් තියනවා . එකේ නාග ගෙන යද්දී තම දැක්කේ උද චෛත්‍යක් තියනවා කියල.ඉතින් මන් නගාගෙන ගිය.මේ තියෙන්නේ යද්දී හම්බුනු කණුවක්. මේක රජ මහා විහාරයක් නිසා මේ කනුව ගොඩක් පරණද දන් නෑ
මේ තියෙන්නේ උද තිබ්බ චෛත්‍ය. මට පුදුමේ යට දේවාලේ 60 ක් විතර අරක මගුලේ හිර වේවි ඉද්දි උද චත්ය ගව එකෙක් නෑ
.. පොඩි හාමුදුරු නමක් වටේ ට වැලි පොලව ඇමද ඇමද හිටිය.. වෙන කුරුත් නෑ 

අහ තව කෙනෙක් හිටිය ..ඒ තම මෙයා

චෛත්‍ය ගාවට යද්දී චෛත්‍ය දැක්ක නිසාද ක්කොහෙද මට මිස් උණු දෙකක් මේ .හොද වෙලාවට බහිද්දී හරි අහ ගැටුනේ ..

මේ තියෙන්නේ ගල් වලින් හදපු පහනක්
මේ තියෙන්නේ ලී වලින් හදපු පහනක්

මන් කලින් කිව්වා වගේ මේ පැත්තේ ඉන්න වදුරන්ට නම් කෑම වලින් අඩුවක් නැ .මේ මට ඉස්සරහින් පුජාව තියල ගියපු පවුලකින් පැහැර ගත්තු
පලතුරු ටිකක් සිත්සේ බුදින වදුරෝ සෙට් එකක් ...

මේ ලදරමේ තම ගියේ ..යන වාහනේට හොද නෑ තම ..ඒ උනාට අපි ඔකේ ගියාට වැඩිය ගොඩක් ගියේ පයින් ...

මේ තම නාන තැන හොයාගෙන ගියපු කන්ද නගින වෙලාව ..කිව්වා වගේ මේකෙත් ලදරම මග දාල අපි පයින් ම ගියා

යනකොට කන්ද මැදදී තව පන්සලක් සෙට් උන ...යන්න තියන දුර එහෙම දන්නේ නැති නිසා ..අපි පඬුරක් දාල භාර වෙලාම ගිය

මන් හිතන්නේ මේ ඈතින් පෙන උස ගස් අයිති සිංහරජෙට ...

කොම කොම හරි නාන තැනක් set කරගත්ත
පස්සේ හවස් වෙන්න අපි එන්න පිටත් උන ..
ඈතට පහු කරගෙන අපු පන්සල මෙහෙම ලස්සනට පෙනුන ..

ආයේ තව trip එකකින් සෙට් වෙමු ...

4ට විතර එහෙන් එන්න පිටත් උන ..Tower එක ලගටම නගින්න වෙලා නැති උන

Last edited: