මව්බිම වටේ Part 01- දෙනියාය

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මව්බිම වටේ Part 01- දෙනියාය

    මම හිතුව ගියපු trip වල ෆොටෝස් ටිකක් දාන්න කියල.ඔය නිවාඩු දවසටත් මේක අස්සෙම රින්ගන් ඉන්න එවුන්ට ටිකක් එයිනේ ...:lol::lol:
    ගියපු පිළිවෙලට නෙමෙයි..හොද ෆොටෝස් තියන පිළිවෙලට නුල් ටික අදින්නම්..
    වැඩිය ට්ය්පේ කරන්න නම් වෙලා නැති වෙයි ...පුළුවන් විදියට විස්තරත් දදාන්නම් ..:dull::dull:

    දෙනියායේ ගියපු සින් එක තම අද කියන්නේ ..:)
    ඇත්තටම මේක නම් explore කරනවට වඩා exams ඉවර වෙලා ආතල් එකක් ගන්න තම කට්ටිය ගියේ..
    එක නිසා වැඩි විස්තර කියන්න දෙයක් නෑ ..:oo::oo:

    උදේ 6ට විතර මහරගමින් පිටත් උනා .අපි ගියේ මතුගම හරහා ..
    ගැටඹරු දෙවලෙත් වැඳ ගෙන මයි ගියේ.. පස්සේ Radio ceylon එකේද කොහෙද tower එකක් තියන කන්දක නැග්ග. දවසේ trip එකක් නිසා ඉක්මනට ඉක්මනට ගිය.යන ගමන් ගින් ගඟේ අතු ගඟකින් හොදට නාගෙන :rofl::rofl:4ට විතර එහෙන් එන්න පිටත් උන ..

    Tower එක ලගටම නගින්න වෙලා නැති උන :baffled::baffled:


    මහ පාරේ ඉදන් 1km විතර චුටි නගින්න ඕනි මචන් ගැටඹරු දේවාලෙට යන්න.

    මුලින්ම හම්බුවෙන්නේ පන්සල.එතන ඉදන් ආයේ උඩට නගින්න ඕනි දේවාලෙට යන්න (දේවාලෙට උඩින් තව පන්සලක් තියනවා )

    මේ තියෙන්නේ පහල පන්සල වෙනකන් යද්දී ගත්තු ෆොටෝ වලින් කීපයක්

    162282_b8n38qr5ta3tmdgbale5v404p5_212940.jpg

    162282_trgg640ntutq9dn2j2p19st0nd_106336.jpg

    162282_896gf7ubj2aud23kmjihvtdtce_77576.jpg


    පාරට ගල් ගෙඩියකුත් වැටිලා තියෙන්නේ ..:lol::lol:
    13043247_10209005951287156_824892200705506797_n.jpg


    මේ තියෙන්නේ පහල පන්සල පෙන විදිය

    162282_345vdgqu57vcj2habun7fk36vq_478270.jpg

    162282_gm689fti5p0v1ni7g44usc8268_555057.jpg

    162282_v9sd0031dj3ns5aobb82kig609_461287.jpg

    162282_s9nqka9t43giujn6h3vmuuc0hj_647601.jpg



    දැන් දන්නේ පහල ඉදන් උඩ දේවාලෙට යනකන් දකින්න පුළුවන් ඒවා
    13000175_10209005955247255_2931332725905020307_n.jpg


    13000181_10209005955887271_8000519706351340071_n.jpg


    12993400_10209005956007274_669635322269328828_n.jpg


    13001319_10209005956287281_7718720253249143517_n.jpg


    12993518_10209005956847295_8679964038547064067_n.jpg


    11247721_10209005957207304_6233178735077097169_n.jpg


    13043542_10209005957727317_415082225057082017_n.jpg


    මේ පෞරාණික මල් දොවන ස්ථානය ගහල තිබ්බේ මේ පහල තියන ෆොටෝ එකේ පෙන තැනට උඩින් .මන් හිතන්නේ ඉස්සර ඔතන වතුර පාරක් තියෙන්න ඇති
    :oo::oo:

    12512645_10209005958687341_8982199959121851399_n.jpg


    12998471_10209005958167328_4571627833623537406_n.jpg



    13012665_10209005958887346_6801778318037912234_n.jpg



    13000217_10209005959327357_7166684412202156143_n.jpg


    වදුරෝ නම් හෙන තොගයක් හිටිය ..දේවාලෙට පලතුරු වට්ටිය ගෙනියන්නේ හෙන ගේමක් දීල ...හැබැයි දෙවලෙන් එද්දී නම් බෙරගන්නම් බෑ

    13000350_10209005959527362_2640890210650952160_n.jpg


    මේ තියෙන්නේ දේවාලේ අතුල .එක ඇතුල බුද්ධ මන්දිරයක් වගේ.එකේ පැත්තක තම දේවාලේ තියෙන්නේ ..ඇතුලේ හැරෙන්නවත් ඉඩ නෑ . පුජාව ඉවර උණු ගමන් එලවනවා.හෙන අදුරුයි අතුල.ෆොටෝ ගන්න එකටත් සින් එක දැම්ම නිසා වැඩිය ගන්න උනේ නෑ.

    මේ පහල ෆොටෝ එකේ පෙන වහල තනිකර ගලක්.ඒ ගලේ තම ඔය නෙලුම් මල් අදාල තියෙන්නේ
    13006499_10209005961167403_2235697623218991060_n.jpg


    13043330_10209005960287381_1668466512269790996_n.jpg



    12993622_10209005961327407_2006067755601802574_n.jpg


    13043767_10209005961767418_1389041667834267323_n.jpg


    12994525_10209005962087426_1651834773947716004_n.jpg


    ඇතුලේ ඉන්න අවතේව කාරයාගේ කගහිල්ල නිසා මන් එලියට බැස්ස ..

    ඒ අස්සේ ලස්සන පොඩි එකෙක් අම්මට තුරුල් වෙලා හිටිය මෙහෙම :love::love:
    13010589_10209005963247455_5910064314275703484_n.jpg


    මෙයනම් පුජාව පැත්තකින් තියල ජිවිතේ දුක් කම් කොටෝලු ගැන හිතනවද මන්ද :baffled::rolleyes:
    13007096_10209005967007549_517835035569166251_n.jpg


    පැත්තකින් තව පඩි පෙළක් තියනවා . එකේ නාග ගෙන යද්දී තම දැක්කේ උද චෛත්‍යක් තියනවා කියල.ඉතින් මන් නගාගෙන ගිය.මේ තියෙන්නේ යද්දී හම්බුනු කණුවක්. මේක රජ මහා විහාරයක් නිසා මේ කනුව ගොඩක් පරණද දන් නෑ

    13450986_10209420238164069_3366892690618861654_n.jpg


    13393937_10209420238124068_1131872537724179290_n.jpg


    මේ තියෙන්නේ උද තිබ්බ චෛත්‍ය. මට පුදුමේ යට දේවාලේ 60 ක් විතර අරක මගුලේ හිර වේවි ඉද්දි උද චත්ය ගව එකෙක් නෑ:angry::angry: .. පොඩි හාමුදුරු නමක් වටේ ට වැලි පොලව ඇමද ඇමද හිටිය.. වෙන කුරුත් නෑ :dull::dull:

    13412903_10209420237964064_4622571900815787055_n.jpg


    අහ තව කෙනෙක් හිටිය ..ඒ තම මෙයා :love::love:

    13406991_10209420238724083_8228358274447576356_n.jpg


    චෛත්‍ය ගාවට යද්දී චෛත්‍ය දැක්ක නිසාද ක්කොහෙද මට මිස් උණු දෙකක් මේ .හොද වෙලාවට බහිද්දී හරි අහ ගැටුනේ ..:rolleyes::rolleyes:

    මේ තියෙන්නේ ගල් වලින් හදපු පහනක්

    13407148_10209420241764159_7562146987851291282_n.jpg


    මේ තියෙන්නේ ලී වලින් හදපු පහනක් :baffled::baffled:

    13418884_10209420241884162_1980568075644664361_n.jpg


    මන් කලින් කිව්වා වගේ මේ පැත්තේ ඉන්න වදුරන්ට නම් කෑම වලින් අඩුවක් නැ .මේ මට ඉස්සරහින් පුජාව තියල ගියපු පවුලකින් පැහැර ගත්තු :P:Pපලතුරු ටිකක් සිත්සේ බුදින වදුරෝ සෙට් එකක් ...:baffled::baffled:

    13432401_10209420251604405_7981308052015818638_n.jpg



    13445681_10209420252164419_4973296289372739760_n.jpg


    13413150_10209420252764434_5039520519863817883_n.jpg


    13417419_10209420253404450_405672443063742559_n.jpg


    13428471_10209420253644456_4150560778104162651_n.jpg


    13428613_10209420253884462_4068816683121520407_n.jpg


    මේ ලදරමේ තම ගියේ ..යන වාහනේට හොද නෑ තම ..ඒ උනාට අපි ඔකේ ගියාට වැඩිය ගොඩක් ගියේ පයින් ...:angry::angry:
    13435585_10209420259324598_6235549010324876333_n.jpg


    මේ තම නාන තැන හොයාගෙන ගියපු කන්ද නගින වෙලාව ..කිව්වා වගේ මේකෙත් ලදරම මග දාල අපි පයින් ම ගියා :dull::dull:
    13434690_10209420269124843_1392709308553648743_n.jpg



    13432378_10209420269284847_4500097040967264117_n.jpg


    යනකොට කන්ද මැදදී තව පන්සලක් සෙට් උන ...යන්න තියන දුර එහෙම දන්නේ නැති නිසා ..අපි පඬුරක් දාල භාර වෙලාම ගිය :):)

    13445365_10209420270644881_7519082869866071383_n.jpg


    13319774_10209420271724908_166203854108684831_n.jpg


    13413022_10209420271124893_2954943939353564662_n.jpg


    මන් හිතන්නේ මේ ඈතින් පෙන උස ගස් අයිති සිංහරජෙට ...:oo::oo:

    13434878_10209420278885087_3484869324275559221_n.jpg


    කොම කොම හරි නාන තැනක් set කරගත්ත
    13427870_10209420281085142_5597773242935320454_n.jpg


    13418844_10209420282925188_2351102727520653486_n.jpg


    13407223_10209420285365249_2593212233937754076_n.jpg


    13466517_10209433816263513_4992620227156217623_n.jpg


    පස්සේ හවස් වෙන්න අපි එන්න පිටත් උන ..


    ඈතට පහු කරගෙන අපු පන්සල මෙහෙම ලස්සනට පෙනුන ..:love::love:
    13413736_10209433831623897_507686177770925257_n.jpg


    ආයේ තව trip එකකින් සෙට් වෙමු ...:baffled::baffled:

    13428400_10209433832223912_8764109735925354812_n.jpg


    :):lol:

     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ පට්ට මචන්. ගැටබරු දේවාලේ නම් තුන් හතර පාරක් විතර ගිහින් තියේ.ඒ උනාට කොහෙන්වත් නාලා නෑ බන්.:(:(

    rep 4+
     
    • Like
    Reactions: SaCy.StYLe

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Kawadda Awe Gothayooo!!!! Mamath mehe Thamaiii..Qwa Nam supiri place tikak set karanow
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අඩෝ පට්ට මචන්. ගැටබරු දේවාලේ නම් තුන් හතර පාරක් විතර ගිහින් තියේ.ඒ උනාට කොහෙන්වත් නාලා නෑ බන්.:(:(

    rep 4+

    dewale thibba ksnde nemei bn... wena kandak nagala naaana thana set kara gaththe:lol::lol:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    උබ හිටිය අපි නාපු තැන අම්ම එක්ක උබේ කක්කි හෝදන්න ඇවිත්. උබේ දකුණු පුක් පලුවෙ කලු උපන් ලපයක් තියනව බලපං බොරු නම්

    :shocked: