මසකට රු200000 හොයමු...!

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    13240764_122504241498740_5560995384453103121_n.jpg


    ආ නගරාධිපති කෝමද ?:lol:
     
    Last edited:

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    අපිට ඉදිරියට NASA එකට ජොබ් ඔඩර් එකක් ලැබිලා තියෙනවා. මොකද එයාලා අඟහරු වලට අලුත් රෝවර් එකක් යවන්න හඳන්නේ( ඒක PROGRAMME කරන්න)

    Mars rover is programmed using Java? Their last project Curiosity was almost entirely coded in C.
     
    Last edited:

    I_love_java

    Member
    Oct 28, 2014
    8
    13
    3
    මොන උත්තද උබට කිව්වේ NASA එක උන්ගේ software project outsource කරනවා කියල... :lol:

    අපි ඒක කරගන්නම් ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්න. අපි අපේ අයට කොහොම හරි උගන්වලා ලංකාවට විදේශවිනිමය ගෙන ඒම තුලින් ව්‍යාවස්ථා අවස්ථා හඳුන්වා දී. ලංකාව දියුණු රටක් කිරීම තමයි අපේ අරමුණ..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    I LOVE YOU JAAAAVAAAA” කියලා කෑගහන්න අධික ශබ්දයෙන් කෑ ගසන්න.
    :P:Pමේ මොන @#$%
    දවසෙන් දවසට ආතල් දෙන්ඩ එකවුන්ට් හදාන එනව
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අම්මො මට තාම මතකයි මුගෙ introduction එකකට අපි ගියා ටොරින්ටන් වල තිබ්බෙ ඒ කාලෙ. හෙනට තෙල ගහනව අහිංසක ලමයි රවට්ටල හීන ලෝක මවල සල්ලි කඩා ගන්නවා IJTS.. මූ ගැන වෙනම ත්‍රෙඩ් එකක් ගියා ඒ දවස් වල. පල් හොරෙක්.