මසකට රු200000 හොයමු...!
ආයුබෝවන් මගෙ නම ඉෂාන්.. මම තමයි ලංකාවේ එකම JAVA CERTIFIED JAVA TEACHER (JCJT) මම ඒ උපාදිය කරේ ටැන්සානියාවේ. ඇමරිකාවේ 43 වෙනියා උනා.
නිකන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මාත් එක්ක JAVA ටිකක් ඉගන ඇරගෙන මාසෙකට ලක්ෂයක් දෙකක් හොයන්න කැමතී නම් මම කියලා දෙන්නම් කරන හැටි.
ඔයාලට ඇත්තටම ජාවා සහ මානසික එකාග්රතාවය දෙකම හඳන්න ඔනේ.. එතකොට තමයි විවසායක් එළියට එන්නේ.. අන්න ඒක මට කරලා දෙන්න පුළුවන්. ඔයලා ඇත්තටම දක්ෂයි. මම ගොඩක් එළකිරි එකේ බලලා තියෙනවා ඔයාලගේ ලිපි එහෙම.
අපි අද ඉදන් වැඩ කරලා ලංකාවට විදේශ විනිමය ඇරගෙන එමු... කැමති නැද්ද කාර් එකක් එහෙම ඇරගෙන ලස්සනට ඉන්නත. මගෙන ඉගන ගත්ත ගොඩාක් අය දැන ලංකාවේ ලොකු ලොකු කම් පැණි වල ඉන්නවා. අපිට ඉදිරියට NASA එකට ජොබ් ඔඩර් එකක් ලැබිලා තියෙනවා. මොකද එයාලා අඟහරු වලට අලුත් රෝවර් එකක් යවන්න හඳන්නේ( ඒක PROGRAMME කරන්න)
ඔයාලා ජාවා වලට ආදර කරන්න මේ මොහොතේ ඉදන් පටන් ගන්න. මම කියන්නම් පසුවට කරන ආකාරය. දැන් ඉන්න තැන සිට හයියෙන් “I LOVE YOU JAAAAVAAAA” කියලා කෑගහන්න අධික ශබ්දයෙන් කෑ ගසන්න. අන්න ඔයාලට + ෆීලිග් එකක් ආවා. දැන් අපිට වැඩක් නැහැ වටපිට ඉන්න අය මොනවා හිතුවත් අපි ගැන.
අපි ඉදිරියට මේක කරගෙන යමු අදට මට කියන්න තියෙන්නේ කොහොමද ඔයාලට ජාවා ලැන්ග්වේජ් එක කියාදෙන්න කලින් + කරලා ගන්න හැටි.....
බොහොම ස්තූතී
ඉෂාන් සිරිවර්ධන