සලකලා පොලිසිය ට දැම්මෙ නැත්තෙ ඇයි? හොරුන්ව අල්ලන්න ඔනෙThmbi ai harak horakame yanne? ewa ubalata haram nadda? ape patte lagadi ladi deparakma thami harak ussanna awith game un hodata salakaya yawwe.
සිංහලු නානාට සල්ලි දීල සාදු සාදු කියද්දී නානා පුකෙන් හිනාවෙනවා ඇති නේදOya waden wenne harak marana mudalaalila thawath posath wena eka….kotinma unge harak marana business eka tawath diyunu keranna udaw wena eka
Harak marana unta shot eka dena eka tamai wenda one![]()




ගොඩක් මාලු කාරයො කතොලික, බෞද්ද එවුනුත් ඉන්නවාමාලුකාරයෝ උදේ මුහුදු යන්නේ බුදුන් වැඳලා.හවසට මාළු ලක්ෂ ගණන් බෝට්ටුවේ පුරවන් එන්නේ . නියම බෞද්ධයෝනම් මුලින්ම මාළු අල්ලන එක නවත්තපන්![]()
සිරාලොජික් අදාල නෑ. එවෙලේ චේතනාව.
දකුණු පලාතේ මාලුකාරයෝ බෞද්ධයෝ. බෝට්ටු අස්සේ බුදු පිළිමත් තියෙනවාගොඩක් මාලු කාරයො කතොලික, බෞද්ද එවුනුත් ඉන්නවා

දේවදත්ත ගල පෙරලුවේ ඇත්තටම බුදු හාමුදුරුවෝ නැති කරල නොමග ගිහින් ඉන්න සංගයා යහමගට ගන්නවා කියන චේතනාවෙන් වෙන්න බැරිද ??සිරා
ඒ වෙලේ චේතනාව
ආය එතැනින් විනාඩි 5න් ඒ සිද්දිය මතක නෑ තියෙන වැඩ එක්ක
චේතනාව යහපත්, හිත සතුටුයි, කර්මය පිනක් විදියට ඇඩ් වෙලා තියෙන්න පුළුවන්
නානා ඒකෙන් බඩ්ඩක් ගැහුුවත් අපිට මොකද බන් @dilann
මම මස් කන්නේ නෑ කියල නෙවෙයි ඔය කිව්වේ බන් . .. බොරු වැඩ කරන එක ගැනMan nam mas kaden mas aran thama uta udaw karanne. Harak mas kalla grill karala kapan mitto. Angaraika daramapala wage wenna hadanne nathuwa
ඔහොම හිතල ආනන්තරිය පාප කර්මයක් උනත් කරන්න පුලුවන් ද ?ඔහොම හිතුවොත් බත් කන්නවත් වෙන්නේ නෑ. මේ මොහොතේ මට කරන්න පුළුවන් දේ කරා එතනින් පස්සේ එකෙන් වෙන දේ ගැන හිතන්නෙ නෑ.
සිරා
ඒ වෙලේ චේතනාව
ආය එතැනින් විනාඩි 5න් ඒ සිද්දිය මතක නෑ තියෙන වැඩ එක්ක
චේතනාව යහපත්, හිත සතුටුයි, කර්මය පිනක් විදියට ඇඩ් වෙලා තියෙන්න පුළුවන්
නානා ඒකෙන් බඩ්ඩක් ගැහුුවත් අපිට මොකද බන් @dilann
ඔය උඹ හිතන විදියටම හිතනවා අපේ ගෙදර උනුත්
ඉස්සර අපි එකට ගමනක් යද්දි මම හිඟන මනුස්සයෙකු කියක් හරි දුන්නත් 10 පාරක් විතර කියොනවා ඒ කුඩ්ඩෙක්, ගංජාකාරයෙක්, හොරක් අනම්මනම්. මොන මගුලටද බන් @dilann අපි උන්ගේ ජාතකේ හරි හතර කේන්දරේ හරි බලන්නේ. සල්ලි හරි දෙන දේ හරි දුන්නා. ඔළුවෙන් අයින් කලා. අපි කරපු දේ එක්කෝ අර කර්ම 4න් එකකට එක්කෝ ක්‍රෙඩිට් වෙයි නැත්නම් ඩෙබිට් වෙයි. අපි ඒ වෙලාවට හිතට ආතල් එකක් දුන්නා.
ඔහොම හිතල ආනන්තරිය පාප කර්මයක් උනත් කරන්න පුලුවන් ද ?
යහපත් චේතනාවෙන් . ජිවිතයක් බේරගන්න චේතනාවෙන් ජිවිතයක් නැති කරන්න පුලුවන් නේ .
මේක උබ හරි කියලා හිතන් ඉන්න දෙයක් නේද ?උබ, මම, @dilann හිතන මට්ටම අපි දන්න දේට එහාට නැහැ. කර්ම විෂය බුදු කෙනෙක්ට විතරයි ගෝචර.
එහෙම දෙයක් මම අදහස් කරල නෑනේ. මේ මොහොතට අදාලව මම හරකෙක් නිදහස් කරගන්න උදැව් වෙනවා. දැන් ඒ සිද්ධියෙන් පස්සේ මගේ ඒ ක්‍රියාව නිසා තව කෙනෙක් ඒක වෙන විදිහකට අරගෙන මොනවා කරනවද කියන එක මම දන්නේ නෑ.මම මස් කන්නේ නෑ කියල නෙවෙයි ඔය කිව්වේ බන් . .. බොරු වැඩ කරන එක ගැන
ඔහොම හිතල ආනන්තරිය පාප කර්මයක් උනත් කරන්න පුලුවන් ද ?
යහපත් චේතනාවෙන් . ජිවිතයක් බේරගන්න චේතනාවෙන් ජිවිතයක් නැති කරන්න පුලුවන් නේ .
------ Post added on Jan 23, 2026 at 8:44 PM
අඩේ මට තියෙන අවුල ඇයි මම එච්චර ඩීප් යන්නේදේවදත්ත ගල පෙරලුවේ ඇත්තටම බුදු හාමුදුරුවෝ නැති කරල නොමග ගිහින් ඉන්න සංගයා යහමගට ගන්නවා කියන චේතනාවෙන් වෙන්න බැරිද ??
එහෙම චේතනාවක් නම් තිබ්බේ ඌ ට පවක් නැද්ද ??
මේක උබ හරි කියලා හිතන් ඉන්න දෙයක් නේද ?
දැන් ඔතනට උබේ උඩ කිව්ව තර්කය දාපං . .
උබ හිතන මට්ටම උබ දන්නා දේට එහා නෑ ..
මේ සබ්ජෙක්ට් ගැන උඹ උඹේ මතේනේ කියන්නේ මචංමම මස් කන්නේ නෑ කියල නෙවෙයි ඔය කිව්වේ බන් . .. බොරු වැඩ කරන එක ගැන
ඔහොම හිතල ආනන්තරිය පාප කර්මයක් උනත් කරන්න පුලුවන් ද ?
යහපත් චේතනාවෙන් . ජිවිතයක් බේරගන්න චේතනාවෙන් ජිවිතයක් නැති කරන්න පුලුවන් නේ .
------ Post added on Jan 23, 2026 at 8:44 PM