මම කාලයක් මස් මාලු නවත්තලා හිටියා, පස්සෙ බන් ගෙදරින් කෑ ගහනවා කාපන් කියලා, ආයිත් කෑවා, මම දැන් මාසෙක ඉඳලා කුකුල් මස් මාලු එහෙම කන එකත් නැවැතූවා, ඒත් බිත්තර, උම්බලකඩ කනවා...
(දැන් අහන්න එපා ඒවා පව් නැද්ද කියලා, පව් තමා) මට මස් මාලු නතර කලොත් ඒවට වෙනම විටමින් ගන්න ඕනිද බන්.? මේ දවස් වල තියෙන තත්වෙ එක මේ කරන වැඩේ රිස්කිද? 