කලින්ම කිව්වා ත්‍රිපිටක විශාරදලා කියලා.ඔය උබ කියන ඔක්කොම තර්ක මාත් කරල තියෙනවා. ඒත් ගැබුරට යද්දි ඔය ඔක්කොම විස්තර කරල තියෙනවා. අවශ්‍ය එකම දෙය බුදු හාමුදුරුවො ගැන ශ්‍රද්ධාව විතරයි. ආමගන්ද සූත්‍රයේ මූලික කාරනය බුදුහාමුදුරුවො සැලළිහිනි මස් අනුභව කරපු එක. ඉතින් රහසින්වත් පව් නොකරන බුදුහාමුදුරුවො එහෙම පවක් කරයිද? ඔය උබ කියපු ඔක්කොම ගැනයි ඔය ගැන මන් හොයපු විස්තරයි ඔක්කොම එක්ක වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්නම් හෙන දිග වෙයි හැබැයි.![]()
![]()
![]()
උබ ඔය කියන විදිහට කතෝලිකයෙකුට හින්දු කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට නිරාගමික කෙනෙකුට මස් මාංශ නොකා ඉන්න හේතු නැති වෙනවා.
ඒක දුර්වල කමක් නම්, රේපිස්ට් කෙනෙක් උබට කෙල්ලෙක්ව දීලා රේප් කරන්න කිව්වොත්, උබ රේප් නොකරොත්, ඌට අනුව උබ දුර්වල කෙනෙක් සෙන්සිටිව් කෙනෙක් වෙනවා. මොකද ඌට අනුව කෙල්ලෙකුට එයාගෙ කැමැත්ත ඇතුව කරත්, අකමැත්තෙන් කරත් දෙකම ඌට ජස්ට් අන්ද ෆක් එකක් විතරයි. (සමහරවිට හෙල්ප්ලස් කෙනෙකුට එයාගෙ අකමැත්තෙන් කරනකොට ඌට ත්‍රිල් එක වැඩියෙන් දැනෙනවත් ඇති. කෙල්ලෙකුගෙ අත් දෙකෙන් අල්ලලා කට වහලා බිම පෙරල ගත්තම ලෝකෙ ඉන්න ශක්තිමත්ම කෙනා කියලා හිතෙනව වෙන්නත් පුළුවන්. නැත්නම් ඕකුන් ඔහොම වැඩ කරන්නෙ නෑ.) හැබැයි උබට ඒකේ අහසයි පොලවයි වගේ වෙනසක් තියෙනවා.heheee... ohoma ba ban sensitive wela... apita mas maalu one angata... man danna vegetarian la innawa parandal wage..
ෆාම් එකක හදලා හෙල්ප්ලස් සතෙක්ව වෙන එකෙක් මරල හම ඇරලා කෑලි කපලා කඩේට දැම්මම ඒක ගෙදර ගෙනත් උයන් බඩට දාගන්න එක වීරකමක් නෙවේ. ඒක ඔක්කෝටම වඩා පතැටික්.
සිංහයො කොටියො කරනව වගේ කැලෙකට ගිහින් කිසිම ආයුධයක් නැතුව නිදසේ දුවන සතෙක්ව එලවගෙන ගිහින් අල්ලන් මරන් කන්න පුළුවන් නම්, අන්න ඒක සාපේක්ශව අපි අපේ හැකියාව පෙන්නන අවස්තාවක්. ඒත් අපි දෙන්නම දන්න දෙයක් තමයි ගෙදර ඉන්න කැරපොත්තෙක්ව වත් අපිට අල්ල ගන්න බැරි බව. කවුද දුර්වල?


