කෙටි ප්‍රශ්නයකට ව්‍යුහගත රචනා උත්තරයක් ලිව්වම එකට මට පිළිතුරු ලියන්න ගියාම කම්මැලියි. ඔන්න ටිකක් ලියන්නම්. ඔතන නම් විදියට ලියල තියන එකක්වත් (B12/D3, ඔමේගා 3) මස් / මාළු වල විතරක් තියනවා කියල කියන්න බෑ. බිත්තර, කිරි, Cereals, බිම්මල්, අලිපෙර් වල ඒවා ඇත. තව ක්‍රම ඇත. අනික ඔබ සදහන් කල පෝෂක බහුලව පවතින්නේ සැමන්, ජැක් මැකරල් වැනි ලංකාවේ මිනිසුන් කෑමට සිහින දකින මසුනගේ මිස සයිමන් අයියා ගේන මාළු වල නොවේ.මේව ගන්න වෙන විදි තියනවා, මස් මාලු නොකා මේව ගැන හිතනවා නම් කෑම තෝරලා කන්න ඕන කියලා ඒ රිප්ලයි එකේ කිවුවෙ ඒකයි
ගොඩක්ම දෙනා දන්නම දේවල් තමයි B12/D3
ඔමේගා 3 එහෙම උනත් ලේසියෙන්ම මාලු වලින් ගන්න පුලුවන් හැබැයි ෆුලි ප්ලාන්ට් බේස්ඩ් ඩයට් එකක් නම් හෙනට හිතලා කෑම ජාති තෝරන්න වෙනවානේ
තව එක එක ඒව තියනවා heme ion කේස්/ Animal protein වලට තියන substitute වලින් එන්න පුලුවන් සයිඩ් ඉෆෙක්ට් අරව මේව තියනවානේ, ප්‍රෝටීන් වලට සෝයා ගන්නවා නම් හෝමෝන් වලට ඉම්පැක්ට් එකක් එන්න පුලුවන්, අනික් එක Animal protein වලට 100% substitue එකක් නැහැ.
Last edited:
Thams
තෑන්ක්ස් මචන්. 



(දැන් අහන්න එපා ඒවා පව් නැද්ද කියලා, පව් තමා) මට මස් මාලු නතර කලොත් ඒවට වෙනම විටමින් ගන්න ඕනිද බන්.? මේ දවස් වල තියෙන තත්වෙ එක මේ කරන වැඩේ රිස්කිද?