මස් මාලු කෑම

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අවුරුදු මිලියන ගානක් මිනිස්සු මස් විතරයි කෑවේ.ඔය නිර්මාංශ රැල්ල ආවේ 2000න් විතර පස්සේ.බොරු වැඩ නොකර මස් මාලු කාලා හිටපන්.උබ මුහුදු ගිහිල්ලා මාලු අල්ලන් එන්නෙ නෑනේ.
    first of all Homo sapiens appeared only 200000 years back. So if you say millions you should mean homo habilis and homo erectus. The predecessors of hominids were apes/australopithecus who were mainly vegetarians. Even in the case of Homo Habilis and Homo Erectus while on a mostly vegetarian diet, the animal components of their diets were insects, small animals and the morrow of the remains of animal bones who has already been hunted by other predators.

    Homo sapiens were omnivores but meat consumption was greatly reduced after the agricultural revolution. And vegetarianism has been there since the development of civilization. Pythagoras,Da Vinci, Edison, even Einstein in his later years were vegetarians.

    BTW good luck with choosing pre-civilization hominids as your role models. Let me think about what else they did. Yeah right they raped, murdered, shat in the open and practice incest . Are you following the whole package?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    නෑ මචන් කිසිම රිස්ක් එකක් නෑ.හෑබෑයි වෙගිටෙරියන් හො නන් වෙගිටරිඅන් ඔනෑම ඩයට් එක ප්ලෑන්ඩ් ඩයට් එකක් වෙන්න ඔනී.
    අඩුපාඩු වෙන්න පුලුඅන් පොශ්ය පදර්ත තියෙන්නෙ විටමින් බි12 සහ ඔමෙග 3. එකත් කිරි /බිත්තර ආහාරයට ගන්නවා නම් හිගවිමෙ රිස්ක් එක අඩුයි. විගන් වුනත් සප්ප්ලෙමන්ට්ස් විදියට ඊ දෙක ගත්තම අවුලක් නෑ. මෙකෙ ඉන්න සමහර අය තරම් දෑනුමක් නොතිබුනත් ඈමරිකන් පොශනවෙදින්ගෙ සන්ගමයෙ පබ්ලිකීශන්වලට අනුව වෙගිටෙරියන් හො විගන් ඩයට් එකකින් කිසිම පොශන සන්ගටකයක් හිග වෙන්නී නෑ.

    https://pubmed.ncbi.nlm.nih.gov/19562864/
    ඊට අමතරව ඈමරිකානු හදවත් සෞඛ්ය සන්ගමයට අනුව වෙජිටෙරියන් ඩය්ට් එකකින් හදවත් රොග ඈතිවිමෙ අවදානම අඩු කරනවා.
    කව්පි සෝයා වල ඔමෙගා 3 තියෙනවා. B12 ඉන්ජෙක්ශන් එක ගත්තාම කාලෙකට ඒක අල්ලලා තියෙනවා. රු 200ක් වත් නෑ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    කාලා තියේ, හොය හොය කාලා තියේ, නමුත් මට දැන් කාලෙක ඉඳන් වැඩේ නතර කරලා හිටියා, පස්සෙ බන් මගේ දනිස් වල කැක්කුමක් ආවා, නැමෙද්දෙ එහෙම ටොකොස් ගානවා, ඕක පෙන්නන ගියමා ඩොක්ට්‍ර කිව්වා විටමින් අඩුයි කියලා. පස්සෙ ගෙදරිනුත් බර බරේ මම කෑවා, නමුත් ඉස්සර වගේ ආසාවකින් නෙමේ, කනවට. මම අහන්නෙ බන් මම මේක නතරම කරනවන්ම් මට ඒ පෝශනය ගන්න දෙයක්. :)
    මචන් ඔකට කියන්නෙ knee crepitus .විටමින් අඩුවක් නිස එන දෙයක් නෙවෙයි. ආතරයිටිස් වගෙ දෙවල්වල්දි එන්නත් පුලුවන්. එත් බොහොවිඅට නොර්මල් අයගෙ එන්නත් පුලුවන්,දනහිසෙ වෙදනාවක් නෑත්නම් එක එච්චර අදාල දෙයක් නෙවෙයි. හෑබෑයි කකුලෙ මසල්ස් ශක්තිමත් කරගෑනිමී ව්යයාම හා බර වෑඩි නම් අඩු කරගෑනීම අනාගතයට වාසිදායක වෙන්න පුලුවන්.

    කව්පි සෝයා වල ඔමෙගා 3 තියෙනවා. B12 ඉන්ජෙක්ශන් එක ගත්තාම කාලෙකට ඒක අල්ලලා තියෙනවා. රු 200ක් වත් නෑ.
    ඔව් සොයා,බොන්චි වර්ග ,සමහර ඈට ජාතිවල ඔමෙග 3 තියෙනවා. විටමින්බි 12 ටෑබ්ලට් 10 කාර්ඩ් එකක් රුපියල් 100ක් වගෙ වෙන්නෙ .මාසෙකට එකක් ගත්තම හොදටම ඈති ඉන්ජෙක්ශන්වලට කෑමති නෑත්නම්.
    ------ Post added on Sep 9, 2021 at 12:47 PM

    belle wela dagena mariyan
    weak genes
    say that to Carl Lewis, nimai delgado, patrik baboumian, john abraham,virat kohli etc
    ------ Post added on Sep 9, 2021 at 1:00 PM

    Kadala muna ata wage dewal hadadit sathwa gaathana wenna puluwan.(krumminashaka...hena preparation waladi)..uba kiyana widihata eekat "වක්‍රාකාරයෙන්' paw.

    Uba bath kannat epa...ekat "වක්‍රාකාරයෙන්" paw..mokada kumburu karnakotat anantawat sattu marenna puluwan... LOL

    poddak kusal/akusal sith 89/121 study karala balapan kohomada pinak pawak athi wenne kiyala..
    Around 50% of the world crop production is used for animal agriculture
    ------ Post added on Sep 9, 2021 at 1:05 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    මමනං 2007 විතර ඉඳන් මස් මාළු කන්නෙ නෑ....
    එහෙම ඇඟට කිසි අවුලකුත් නෑ..

    මමනං පවට බයේ නෙමෙයි නොකන්නෙ, මම සත්තු මරන්නෙ නෑ... මරපු සත්තු කන්නෙත් නෑ කියන ප්‍රතිපත්තිය උඩ...

    මස් මාළු නොකෑව කියල මනුස්සයෙකුගෙ හොඳ නරක මනින්නත් බෑ..
    එහෙම බැලුවොත් හිට්ලරුත් වෙජිටේරියන්...

    මගෙනං අදහස කන්න අවශ්‍යතාව තියෙනවනං කන එක කිසි අවුලක් නෑ...
    හැබැයි සමහර හාමුදුරුවරු කරනව වගේ තමුංගෙ කෑදරකම වහගන්න බුදුහාමුදුරුවන්ගෙ දේශන කොටස් පෙන්නල මස් කන එකනං සත්තු මරනවටත් වඩා ලොකු අකුසලයක්...
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ඇයි දැන් ඕක කලින් නොකිය බැනගෙන බැනගෙන ගියේ.. :( තෑන්ක්ස් මචන්. :love: :)
    අනිත් දවසේ හරියට පැහැදිලිව දාපන් මොකද්ද ප්‍රශ්නේ කියලා. උබ දනහිසේ අවුලක් කියලා දාලා නැනේ. මම හිතුවා උබ පවු පින් ගැන අහන්න thread එකක් දාලා කියලා. මේකේ ඉන්නේ ඒ වගේ පිස්සොනේ.

    අපේ වයස 30 වගේ වෙනකම් අපේ bones වර්ධනය වෙනවා, එක නිසා ඒ කාලේ හොදට කාපන්, එහෙම බැරි නම් vitamins වලින් හරි ඒ nutrition ගන්න ඕන නැත්නම් ඕවා පස්සේ තමයි බලපාන්නේ. vegan එවුන්ට ගොඩක්ම ඔය bones වල case එනවා. එක නිසා මේකෙ thread දාන්නේ නැතුව ගිහින් specialist කෙනෙක් හම්බවෙන්න.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Awrudu laksha ganak minissu karapu dewal surangana katha nisa dan karanna epa kyanawa🤣
    Nature is all about predator vs prey. Humans are advanced with catching/growing prey because of our big brain.

    Western ratawal wala karanna deyak nathuwa inna SoyBoy lage gona athal ekak veganism
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    Awrudu laksha ganak minissu karapu dewal surangana katha nisa dan karanna epa kyanawa🤣
    Nature is all about predator vs prey. Humans are advanced with catching/growing prey because of our big brain.

    Western ratawal wala karanna deyak nathuwa inna SoyBoy lage gona athal ekak veganism
    Lmao :rofl:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Awrudu laksha ganak minissu karapu dewal surangana katha nisa dan karanna epa kyanawa🤣

    THis is a ridiculous logic. We should not do anything just because it was done that way previously. . For thousands of years the human race murdered opponents without consequences , raped, practiced incest , practised slavery,walked without using vehicles ,did not use toilets, did not used soap etc(the list goes on). So if you follow your own logic........
    Nature is all about predator vs prey. Humans are advanced with catching/growing prey because of our big brain.

    When we developed civilizations we minimize the control of nature on us. Nature causes drought, so we build reservoirs to collect water for dry seasons, nature cause illnesses, we invented medicines. Nature cause complicated deliveries we invented the caesarian section (and again the list goes on). In nature strongest triumphs the weakest. But civilization invented laws to protect the weak. When Covid came no one said its just nature.USA blamed China. We blamed Gota. Your kind of thinking is fully justified in pre-civilized societies.

    Western ratawal wala karanna deyak nathuwa inna SoyBoy lage gona athal ekak veganism

    Buddism,jainism, Hinduism in India ,Taoism in China/Japan promote vegetarianism . Veganism is just an extension of vegetarianism. Even if its not so whats wrong with adapting something good that originated in the west. You are using the internet, computers, capitalism, democracy that all originated in the west...If you don't like it all you can go live with veddas according to the nature intended way. Oh sorry I forgot veddas are also more developed than you they are using western medicine. I guess Andaman islands are the perfect spot for you.

    මමනං 2007 විතර ඉඳන් මස් මාළු කන්නෙ නෑ....
    එහෙම ඇඟට කිසි අවුලකුත් නෑ..

    මමනං පවට බයේ නෙමෙයි නොකන්නෙ, මම සත්තු මරන්නෙ නෑ... මරපු සත්තු කන්නෙත් නෑ කියන ප්‍රතිපත්තිය උඩ...

    මස් මාළු නොකෑව කියල මනුස්සයෙකුගෙ හොඳ නරක මනින්නත් බෑ..
    එහෙම බැලුවොත් හිට්ලරුත් වෙජිටේරියන්...

    මගෙනං අදහස කන්න අවශ්‍යතාව තියෙනවනං කන එක කිසි අවුලක් නෑ...
    හැබැයි සමහර හාමුදුරුවරු කරනව වගේ තමුංගෙ කෑදරකම වහගන්න බුදුහාමුදුරුවන්ගෙ දේශන කොටස් පෙන්නල මස් කන එකනං සත්තු මරනවටත් වඩා ලොකු අකුසලයක්...
    නෑ මචන් හිට්ලර් වෙජිටෙරියන් නෙවෙයි. එක ගොබල්ස් විසින් හිට්ලර්ව මහත්මා ගන්දිගෙ අද්යාත්මික දියුනුවට සමාන කරන්න කරපු බොරු ප්‍රචාරක ව්යාපාරයක්. හිට්ලර් ග්‍රස්ටිටිස් නිසා මස් අඩුවෙන් කෑඑවත් නිර්මාන්ශ නෙවෙයි. හිට්ලර්ගෙ කොකියාට අනුව හිට්ලර්ගෙ ප්‍රියතම ආහාරය පුරවන ලද පරවියන්. ඊට අමතරව සොසෙජසුත් හිට්ලර් නිතරම අහාරයට ගත්ත දෙයක්.
    ------ Post added on Sep 9, 2021 at 9:33 PM
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    math uba wage tama bittara kanawa mas malu kana eka nawattala aurudu 12 k witara wenawa gedara aya bara bara danne na mehemai machan mama kanna keyala gedara unwa marawanne na ubalakada danna epa handa maru karanna epa owa keyala kanna deyak nattan parippui mas hodi chuttak hari dagena kanawa mahalokuwata danna leda mukuth na matanam (keuwain passe hetama eida danna mage luck eka ehemai) lokuwata elawanna epa oya siddi habai iten eka ekage body eka anuwa shakthiya madi siddi enawada danna uba aul keyala hitenawanam iten monahari doc kenekgen vitamin ekak ganin
    ඒක ඇත්ත මචං මමත් දැන් නවත්තලා අවු 15ක් විතර වෙනවා ඒ උනාට සිමෙන්ති කොට්ට දෙකක් උසසන් යන්න පුලුවන් දෙයියනේ කියලා උම්බලකඩවත් කන්නෑ හැබැයි සතියකට සැරයක් වගේ බිත්තරයක් කනවා ඒකත් හදිසියේ 😄 බඩ පැලෙන්න කන්නේ නෑ දරාගන්න පුලුවන් තරමක් කනවා 😅
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    නෑ මචන් හිට්ලර් වෙජිටෙරියන් නෙවෙයි. එක ගොබල්ස් විසින් හිට්ලර්ව මහත්මා ගන්දිගෙ අද්යාත්මික දියුනුවට සමාන කරන්න කරපු බොරු ප්‍රචාරක ව්යාපාරයක්. හිට්ලර් ග්‍රස්ටිටිස් නිසා මස් අඩුවෙන් කෑඑවත් නිර්මාන්ශ නෙවෙයි. හිට්ලර්ගෙ කොකියාට අනුව හිට්ලර්ගෙ ප්‍රියතම ආහාරය පුරවන ලද පරවියන්. ඊට අමතරව සොසෙජසුත් හිට්ලර් නිතරම අහාරයට ගත්ත දෙයක්.
    ------ Post added on Sep 9, 2021 at 9:33 PM
    හම්මා... එහෙමද? ඒ සීන් එක අදයි දන්නෙ මචෝ.... තෑන්ක්ස්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Awrudu laksha ganak minissu karapu dewal surangana katha nisa dan karanna epa kyanawa🤣
    Nature is all about predator vs prey. Humans are advanced with catching/growing prey because of our big brain.

    Western ratawal wala karanna deyak nathuwa inna SoyBoy lage gona athal ekak veganism
    දැන් උබ කියන්නෙ සිංහයෝ කොටි ව්‍යාග්‍රයො නරි වලස්සු වගේ මේ දැන් ඉන්න හියුමන්ස්ලත් ප්‍රෙඩෙටර්ලා කියලද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    මස් මාලු වෙනුවට විටමින් බීල හරියනවද යකූ.
    ප්‍රෝටීන් තියන ඒව කාපන්
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    හම්මා... එහෙමද? ඒ සීන් එක අදයි දන්නෙ මචෝ.... තෑන්ක්ස්.
    Ow ow hitler ge secretary ge pothak thibba. Eke thibbe uge bada hena sensitive lu. Mas kewama bada yana scene ekak thibbe. Eka hinda mas wadiya kala naha
     
    • Wow
    Reactions: PHBhagya