මසාජ් එකක් ඕනේ ??

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
මසාජ් එකක් ඕනේ ??

ටික දවසක ඉඳන් මගේ ඇඟ හරීයට රිදෙනව බන්.අමුතුම කම්මැලි ගතියකුත් දැනෙනව.ඇඟට හොඳ මසාජ් එකක් දාගන්ඩ තිබ්බ නම් හොඳයි කියල හිතෙනව.ඒත් දැන් මසාජ් පොට් වල තියෙන සීන් එක්ක රෙද්දක් ඇඳගෙන නම්බුවක් තියාගෙන ගිහින් එන පුලුවන් තැන් නෙමේනේ තියෙන්නේ.මට සිරාම සිරා නියම විදිහට ජෙනුයින් මසාජ් කරන තැනක් කියපන්කෝ.ලොකු ගණන් ගන්න තැන් නම් කියන්ඩ එපා:confused:.
 

A.D.

Member
Mar 31, 2007
181
7
0
OYA HEMA MASSAGER POT EKAKAMA SHAKE THIYANAWA BAN :YES:
FIVE STAR HOTELS WALA SPA WALA NAM WEDIYA NEHE...
NEHE KIYANNE ADUI..
EHEMA EKAKATA GIHIN KARAGENA WARENZ