මහඑළියේ~ගස්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෝර්ටන් තැන්න කියන්නේ අපේ තියෙන සුන්දරම වනාන්තර වලින් එකක්. වනජීවින් බහුල හෝර්ටන් තැන්නේ ගමන් කරන්නෙකුට එම ගමන මුලු ජීවිත කාලයටම අමතක නොවෙන සංචාරයක් වෙනවා. මහඑළිය කියලත් හෝර්ටන් තැන්න හදුන්වනවා. මහඑළියට වලාකුළු පාත් උනාම තවත් ලස්සනයි. එකපාරටම මහඑළිය වළාකුළුවලින් වැහිලා යනවා. ඒ වැහුනාම ලඟ ඉන්න කෙනාවත් සමහර විට පේන්නේ නෑ.
    මහ එළියට වලාකුළු පාත් උනාම ඒවා මහ එළියේ ගස් එක්ක සම්මිශ්‍රනය වෙලා අපූරු අලංකාරයක් වන පියසට ලබා දෙනවා. යන හැම සංචාරයකම ගස් අස්සට කැමරාව අල්ලන අපේ එක්තරා සාමාජිකයෙකුගේ කැමරාව මෙවර ඇල්ලුනේ හෝර්ටන් තැන්නේ ගස් අස්සටයි. ඒ පසුගිය සතියේ සාර්ථකව නිම වෙච්ච එලකිරි සංචාරකයා හෝර්ටන් තැන්න සංචාරය අතරතුරදියි.

    මේ පට්ටිපොල දුම්රිය පොළ මීදුමෙන් වැහුන වෙලාව.

    149012_123101107751997_100001563261148_179004_6102701_n.jpg


    155839_123101147751993_100001563261148_179005_2224702_n.jpg



    මහඑළියේ අසිරිය

    148370_123104157751692_100001563261148_179051_2013289_n.jpg


    150497_123104304418344_100001563261148_179056_6001152_n.jpg


    155049_123104381085003_100001563261148_179057_1397773_n.jpg


    154723_123104497751658_100001563261148_179060_1547422_n.jpg


    155987_123104624418312_100001563261148_179061_3928096_n.jpg


    76921_123101757751932_100001563261148_179013_385818_n.jpg


    149686_123101644418610_100001563261148_179012_3126897_n.jpg


    156293_123101504418624_100001563261148_179011_3139832_n.jpg



    බේකර්ස් ඇල්ල අසබඩ

    150317_123102034418571_100001563261148_179017_224532_n.jpg


    154801_123102217751886_100001563261148_179020_4335467_n.jpg


    76938_123102351085206_100001563261148_179021_8094553_n.jpg


    76073_122106297851478_100001563261148_172208_7306534_n.jpg



    නැවත මහඑළියට

    149175_123102427751865_100001563261148_179022_4405556_n.jpg


    155274_123102514418523_100001563261148_179024_1150698_n.jpg


    150877_123102611085180_100001563261148_179025_6640326_n.jpg


    154562_123102664418508_100001563261148_179026_5028758_n.jpg


    75337_123102761085165_100001563261148_179028_8207584_n.jpg


    156106_123102931085148_100001563261148_179029_2829093_n.jpg


    155438_123103667751741_100001563261148_179040_2917483_n.jpg


    154504_123103547751753_100001563261148_179038_5268519_n.jpg


    77112_123103334418441_100001563261148_179037_70865_n.jpg


    156356_123103241085117_100001563261148_179035_2626413_n.jpg


    74279_122109207851187_100001563261148_172278_3495388_n.jpg


    76078_123103111085130_100001563261148_179033_4734292_n.jpg


    155974_123103021085139_100001563261148_179032_7798365_n.jpg


    149863_123103734418401_100001563261148_179041_4655245_n.jpg


    150531_123103801085061_100001563261148_179042_233622_n.jpg


    155892_123103901085051_100001563261148_179044_5883255_n.jpg


    148370_123104157751692_100001563261148_179051_2013289_n.jpg



    මේ ඉන්නේ මම මුලින් කියපු අපේ එලකිරි සාමාජිකයා. මෙයාට කැත පුරුද්දක් තියෙනවා. කොහේ ගියත් කැමරාව ගහක් අස්සට ඇල්ලුවේ නැත්තම් මෙයාට නිවනක් නෑ. ඔය පින්තූරෙ අරගෙන තියෙන්නේත් ගහකට හේත්තුවෙලානේ. මෙයා ගහ කොල වලට ගොඩක් ආදරේ කරන කෙනෙක්ලු.

    155523_10150091466701418_603146417_7531246_812144_n.jpg


    ඔයාලාගේ අදහස් හා යෝජනා වලට එලකිරි සංචාරකයා විවෘතයි.


    picture.php



    • Join our
    facebook.jpg
    group : ELAKIRI TRAVELER




    picture.php




    • send your Suggestions and ideas :-
    [email protected]


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි, ගස්පෙරේරාගේ එළකිරි වැඩක්....

    :frown:

    මෙන්න අපේ ගස් පෙරේරා aiyagen තවත් මාරු thread එකක්.එල එල aiye ......

    :frown:

    :D :D aaye ithn kiyanna deyak nane
    patta patta ;)

    ;)

    gud thread keep it up You must spread some Reputation around before giving it to Mr PERERA again.

    :)

    Elazz.................. maxxa Gass pereraaa........

    :frown:

    Lassana pinthuura tika
    Perera mahaththaya.....

    :)

    ගස් යට පෙරේ රා.....

    :frown:


    :D