හෝර්ටන් තැන්න කියන්නේ අපේ තියෙන සුන්දරම වනාන්තර වලින් එකක්. වනජීවින් බහුල හෝර්ටන් තැන්නේ ගමන් කරන්නෙකුට එම ගමන මුලු ජීවිත කාලයටම අමතක නොවෙන සංචාරයක් වෙනවා. මහඑළිය කියලත් හෝර්ටන් තැන්න හදුන්වනවා. මහඑළියට වලාකුළු පාත් උනාම තවත් ලස්සනයි. එකපාරටම මහඑළිය වළාකුළුවලින් වැහිලා යනවා. ඒ වැහුනාම ලඟ ඉන්න කෙනාවත් සමහර විට පේන්නේ නෑ.
මහ එළියට වලාකුළු පාත් උනාම ඒවා මහ එළියේ ගස් එක්ක සම්මිශ්රනය වෙලා අපූරු අලංකාරයක් වන පියසට ලබා දෙනවා. යන හැම සංචාරයකම ගස් අස්සට කැමරාව අල්ලන අපේ එක්තරා සාමාජිකයෙකුගේ කැමරාව මෙවර ඇල්ලුනේ හෝර්ටන් තැන්නේ ගස් අස්සටයි. ඒ පසුගිය සතියේ සාර්ථකව නිම වෙච්ච එලකිරි සංචාරකයා හෝර්ටන් තැන්න සංචාරය අතරතුරදියි.
මේ පට්ටිපොල දුම්රිය පොළ මීදුමෙන් වැහුන වෙලාව.
මහඑළියේ අසිරිය
බේකර්ස් ඇල්ල අසබඩ
නැවත මහඑළියට
මේ ඉන්නේ මම මුලින් කියපු අපේ එලකිරි සාමාජිකයා. මෙයාට කැත පුරුද්දක් තියෙනවා. කොහේ ගියත් කැමරාව ගහක් අස්සට ඇල්ලුවේ නැත්තම් මෙයාට නිවනක් නෑ. ඔය පින්තූරෙ අරගෙන තියෙන්නේත් ගහකට හේත්තුවෙලානේ. මෙයා ගහ කොල වලට ගොඩක් ආදරේ කරන කෙනෙක්ලු.
ඔයාලාගේ අදහස් හා යෝජනා වලට එලකිරි සංචාරකයා විවෘතයි.
• Join our
group : ELAKIRI TRAVELER

- just have a look us on Elakiri : EK Traveler
- send your Suggestions and ideas :-