මහණ වෙන්න හොද තැනක්?

Osama84

Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    ‘දූරං ගමං ඒක චරං
    අසරීරං ගුහාසයං
    යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා’

    දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ.

    ආරණ්‍යයකට වගේ හොඳ ගුරුවරු ඉන්න නිස්කලංක තැනකට යන්න. හොඳට භාවනා කරලා මේ භවයේදීම නිර්වාණය ලබාගැනීමට හැකි‍වේවායි ප්‍රාර්ථනා කරනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොයාගත්තද තැනක්?

    than deka thunak ahagena inne. eth yanne kothanatada kiyala thawama thiranayak naha yalu.

    සාදු සාදු සාදු......"සතර වරම් දෙවි වරුන් ඇතුළු සියලු සමයක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආරක්ෂාව සහ ත්‍රිවිධ රත්නයේ මග පෙන්වීම ඔබට ලැබේවි ......."

    theruwan saranai yalu.

    ‘දූරං ගමං ඒක චරං
    අසරීරං ගුහාසයං
    යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා’

    දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ.

    ආරණ්‍යයකට වගේ හොඳ ගුරුවරු ඉන්න නිස්කලංක තැනකට යන්න. හොඳට භාවනා කරලා මේ භවයේදීම නිර්වාණය ලබාගැනීමට හැකි‍වේවායි ප්‍රාර්ථනා කරනවා.

    oyatath esema wewa. theruwan saranai.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    තෙරුවන් සරණයි ...නොපමාව ක්‍රියාවේ යෙදෙන්න....නුබට ජය....
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඔයා ගාල්ල පැත්තේ නම් කොට්ටව, තියෙනවා ආරන්නියක් එතන ගොඩක් හොදයි. මම ගොඩක් දවසට සිල් ගන්නවා මෙතනට ගිහින්. විස්තර අවශ්‍ය නම් කියන්න හොයල දෙන්නම්.

    ඔබේ ප්‍රාර්ථනය ඉටුවේවා ! තෙරුවන් සරණයි !!!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔයා ගාල්ල පැත්තේ නම් කොට්ටව, තියෙනවා ආරන්නියක් එතන ගොඩක් හොදයි. මම ගොඩක් දවසට සිල් ගන්නවා මෙතනට ගිහින්. විස්තර අවශ්‍ය නම් කියන්න හොයල දෙන්නම්.

    ඔබේ ප්‍රාර්ථනය ඉටුවේවා ! තෙරුවන් සරණයි !!!

    mamanam inne kadawatha. thiyena thana prashnayak na. wade wenawanam echcharai.

    puluwannam himita place eka hoyala denna. :)
    theruwan saranai
     
    සඳැහවත් මිත්‍රයානෙනි! ඔබගේ නොකිලිටි යහපත් අදහස් මුදුන්පමුණුවා ගැනීම උදෙසා නොපමාවම කටයුතු කරනු යහපති!

    තත්පරය…විනාඩිය…පැය​….දවස​…සතිය​….මාසය​…අවුරුද්ද​ ලෙසින් ඔබට ලැබී ඇති මේ ඉතාම කෙටිකාලය ක්‍ෂණයකින් ගෙවී යන්නේමැයි.

    නොපමාවම ඒ උදාර අදිටන සක්‍රීය කරනුවස් අභීතව තීරණයකට මුලපුරන්න​.
    නිසැකයි ඔබට ජයග්‍රහණය​.

    තෙරුවණ් සරණයි පින්වත් මිත්‍රයානෙනි!

    මේ රුදුරු, කාළකණ්නි, මූසලවූ සසරෙන් එතෙර වීමට ඔබගන්න උත්සාහයට ඉත සිතින් මා සුභ පතමි.

    මීට
    ලන්කා!
     
    • Like
    Reactions: KPZ

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නියමයි හොද තීරනයක්.අරමුන කරා යාමට ශක්තිය ලබෙවා !!!
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඔයාට එතන මහන වෙන්න පුළුවන්. මම දැන් කතා කළා. ලගදීම කට්ටියක් මහන කරනවා. මට PM එකක් දන්නා ඔයාගේ CONTACT නො. එක. විස්තර දෙන්නම්.
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    සත්‍යය අවබෝධ වේවා...!

    ඔබේ දැහැමි සිත තව තවත් ධර්මය කෙරෙහිම යොමු වේවා......!
    මහණෙනි, නුඹලාගේ ගැලවීම රඳා පවතින්නේ බඹයක් තරම් වූ මේ සිරුර තුළ ය” යන බුදු වදන නිතර සිහි වේවා....!
    සත්‍යාවබෝධ වී බුදුන් (ධර්මය) දැක නිවන් දකින්නට මානසික ශක්තිය උරුමවේවා....!

    qo6cfo.jpg
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    සත්‍ය අවබා‍ේධය පිණිස හ‍ේතු වාසනා ව‍ේවා.....සාධු සාධු සාධු!!!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සඳැහවත් මිත්‍රයානෙනි! ඔබගේ නොකිලිටි යහපත් අදහස් මුදුන්පමුණුවා ගැනීම උදෙසා නොපමාවම කටයුතු කරනු යහපති!

    තත්පරය…විනාඩිය…පැය​….දවස​…සතිය​….මාසය​…අවුරුද්ද​ ලෙසින් ඔබට ලැබී ඇති මේ ඉතාම කෙටිකාලය ක්‍ෂණයකින් ගෙවී යන්නේමැයි.

    නොපමාවම ඒ උදාර අදිටන සක්‍රීය කරනුවස් අභීතව තීරණයකට මුලපුරන්න​.
    නිසැකයි ඔබට ජයග්‍රහණය​.

    තෙරුවණ් සරණයි පින්වත් මිත්‍රයානෙනි!

    මේ රුදුරු, කාළකණ්නි, මූසලවූ සසරෙන් එතෙර වීමට ඔබගන්න උත්සාහයට ඉත සිතින් මා සුභ පතමි.

    මීට
    ලන්කා!
    sthuthi yalu
    theruwan saranai..!!!
    නියමයි හොද තීරනයක්.අරමුන කරා යාමට ශක්තිය ලබෙවා !!!
    theruwan saranai..!!!
    ඔයාට එතන මහන වෙන්න පුළුවන්. මම දැන් කතා කළා. ලගදීම කට්ටියක් මහන කරනවා. මට PM එකක් දන්නා ඔයාගේ CONTACT නො. එක. විස්තර දෙන්නම්.
    wisthara tika ewwa.
    theruwan saranai..!!!
    Ambalangoda Galduva Aranchaya mahana vemata hodha Aranchayaki.
    theruwan saranai..!!!
    ඔබේ දැහැමි සිත තව තවත් ධර්මය කෙරෙහිම යොමු වේවා......!
    මහණෙනි, නුඹලාගේ ගැලවීම රඳා පවතින්නේ බඹයක් තරම් වූ මේ සිරුර තුළ ය” යන බුදු වදන නිතර සිහි වේවා....!
    සත්‍යාවබෝධ වී බුදුන් (ධර්මය) දැක නිවන් දකින්නට මානසික ශක්තිය උරුමවේවා....!

    qo6cfo.jpg
    theruwan saranai..!!!
    සත්‍ය අවබා‍ේධය පිණිස හ‍ේතු වාසනා ව‍ේවා.....සාධු සාධු සාධු!!!
    theruwan saranai..!!!
     
    thanujaka

    Well-known member
  • නා උයන තමයි ඕකට ගැලපෙනම තැන.
    පොඩ්ඩක් හොයල බලපන් උබ හොයන සුදුසු පරිසරය ඒකද කියන එක.
    ගැලපෙනවා කියල හිතෙනවනන් එතන තොරගනින්.
    හුගක් හොද තීරණයක්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    kaduboda wipassi bhavana center eka hodai machan
    theruwan saranai..!
    නා උයන තමයි ඕකට ගැලපෙනම තැන.
    පොඩ්ඩක් හොයල බලපන් උබ හොයන සුදුසු පරිසරය ඒකද කියන එක.
    ගැලපෙනවා කියල හිතෙනවනන් එතන තොරගනින්.
    හුගක් හොද තීරණයක්.
    huga denek kiwwe na uyana gana thama. gihin balanna oni
    theruwan saranai..!
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔබත් නිවිලා අපිවත් නිවන්න ආයේ එන්න :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සහෝ ඔයාගේ තීරණේ අහපු ගමන්ම මගේ හිතට අමුතු දෙයක් දැනුන .එක මොකක්ද කියන තේරෙන්නේ නැහැ .හැබැයි අපි මේ ඉන්නේ මායාවක පැටලිලා කියන එකනම් ප්‍රතක්ෂයි .එත් මේකෙන් මටනම් දැන්ම ගැලවෙන්න නොලැබුනත් ඔබේ තීරණේ අනුව ඉක්මනින්ම මේ මායාවෙන් ගැලවී උතුම් නිර්වාන මාර්ගයට පිවිසෙන්න ලබීවා කියල ප්‍රාර්ථනා කරනවා .:yes::yes:

    තෙරුවන් සරණයි