කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
දැක්කම මල පනින ත්රෙඩ් ඉතින් මෙව්වා

ඒ මොකක්ද සීන් එක කියපන්. ?කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
දැක්කම මල පනින ත්රෙඩ් ඉතින් මෙව්වා
මොකක්ද ඒ සීන් එක බන්... මම හිතගෙන හිටියේ පොතේ කේස් එකක් කිය්ලාකාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
දැක්කම මල පනින ත්රෙඩ් ඉතින් මෙව්වා
හැප්පිලා මැරුණට කාර් එක වැරදිද බං ඒකට දඬුවම් කරන්න ඕන කාර් ඒක පැදපු එකාට මිසක් කාර් එකට නෙවෙයිකාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
දැක්කම මල පනින ත්රෙඩ් ඉතින් මෙව්වා
අපේ උන් බස් එකක් හැප්පුනොත් බස් එකට ගිනිතියන බුවාලානේ.. 3rd world genesහැප්පිලා මැරුණට කාර් එක වැරදිද බං ඒකට දඬුවම් කරන්න ඕන කාර් ඒක පැදපු එකාට මිසක් කාර් එකට නෙවෙයි

wahane drive karapu eka rateth nathuwa athi. wahane paw gewanwa, aparade.කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
දැක්කම මල පනින ත්රෙඩ් ඉතින් මෙව්වා

mokekwath male naha hapila. mattu una gediyak oyaකාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
දැක්කම මල පනින ත්රෙඩ් ඉතින් මෙව්වා
එහෙනම් ලංකාවෙ පොලිසි වලට වෙනම යාර්ඩ් දෙන්න වෙනවා, "රිය අනතුරු" , මරණ අනතුරු වෙන විදියට, වාහන පාර්ක් කරලා තියන්න...කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
දැක්කම මල පනින ත්රෙඩ් ඉතින් මෙව්වා

mazda කොම්පැනියත් තහනම් කරනවා සිංහලු ටික එකතු වෙලාහැප්පිලා මැරුණට කාර් එක වැරදිද බං ඒකට දඬුවම් කරන්න ඕන කාර් ඒක පැදපු එකාට මිසක් කාර් එකට නෙවෙයි