මහනුවර පොලීසියෙ MAZDA MX7 එක

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
    දැක්කම මල පනින ත්‍රෙඩ් ඉතින් මෙව්වා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,693
    113
    කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
    දැක්කම මල පනින ත්‍රෙඩ් ඉතින් මෙව්වා

    අපරාදේ විදේශ විනිමය :sorry:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,709
    1
    51,569
    113
    ප*යාගල
    sorry.com
    කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
    දැක්කම මල පනින ත්‍රෙඩ් ඉතින් මෙව්වා
    ඒ මොකක්ද සීන් එක කියපන්. ?
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
    දැක්කම මල පනින ත්‍රෙඩ් ඉතින් මෙව්වා
    මොකක්ද ඒ සීන් එක බන්... මම හිතගෙන හිටියේ පොතේ කේස් එකක් කිය්ලා
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
    දැක්කම මල පනින ත්‍රෙඩ් ඉතින් මෙව්වා
    හැප්පිලා මැරුණට කාර් එක වැරදිද බං ඒකට දඬුවම් කරන්න ඕන කාර් ඒක පැදපු එකාට මිසක් කාර් එකට නෙවෙයි
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    හැප්පිලා මැරුණට කාර් එක වැරදිද බං ඒකට දඬුවම් කරන්න ඕන කාර් ඒක පැදපු එකාට මිසක් කාර් එකට නෙවෙයි
    අපේ උන් බස් එකක් හැප්පුනොත් බස් එකට ගිනිතියන බුවාලානේ.. 3rd world genes :baffled:
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
    දැක්කම මල පනින ත්‍රෙඩ් ඉතින් මෙව්වා
    wahane drive karapu eka rateth nathuwa athi. wahane paw gewanwa, aparade. :(
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    mattu una gediyak. oka danatama dirala tynne.

    කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
    දැක්කම මල පනින ත්‍රෙඩ් ඉතින් මෙව්වා
    mokekwath male naha hapila. mattu una gediyak oya 😂
    ------ Post added on Aug 12, 2022 at 7:46 PM
     
    • Haha
    Reactions: Gaash

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,931
    113
    කාර් එක ගැන නම් ගොඩක් උන්ට දුක ඇති. ඔකේ හැප්පිලා මැරුන කෙනා ගැන දුක ඇත්තේ ඒ පවුලේ උන්ට විතර වෙන්න ඇති.
    දැක්කම මල පනින ත්‍රෙඩ් ඉතින් මෙව්වා
    එහෙනම් ලංකාවෙ පොලිසි වලට වෙනම යාර්ඩ් දෙන්න වෙනවා, "රිය අනතුරු" , මරණ අනතුරු වෙන විදියට, වාහන පාර්ක් කරලා තියන්න...
    අනුකම්පා වයිල් කාර්ඩ් හොදයි FB එකෙ රීච් වෙන්නයි
    ජන්දෙ ඉල්ලන වෙලාවටයි....

    :rolleyes:

    හැප්පිලා මැරුණට කාර් එක වැරදිද බං ඒකට දඬුවම් කරන්න ඕන කාර් ඒක පැදපු එකාට මිසක් කාර් එකට නෙවෙයි
    mazda කොම්පැනියත් තහනම් කරනවා සිංහලු ටික එකතු වෙලා :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Aug 12, 2022 at 9:19 PM
     
    • Haha
    Reactions: good-man