මහනුවර සිංහල කඩේ

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Oka kochara kal indan tibbada ban. Mama oke kothu kanne rs 100ta tibba kale indan. Kalin tibbe vidya nethuwa kade aluth kara. Kalin eka kotasak tibbe ground floor eke wage. Den serama udata aran.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අප්පෝ ඔක පරණ කඩයක් සහෝ,ඔකේ අයිතිකාරයෝ අපේ යාළුවෝ,ගෙදරත් එනවා,එත් දැන් එයාල නෙමෙයි ඔක කරන්නෙ,බදු දිලා තියෙන්නෙ,තව කඩයක් ඔය කිට්‍ටුවෙන්ම එයාලට තියනවා.එයාලගේ සියා එකාලේ හිටපු හොඳ සල්ලි කාරයෙක්.නුවර ටවුමේ කඩ කිහිපයක්ම තිබ්බ.

    :P
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහලකම විකිණීම™

    එහෙමම කියන්නත් එපා .
    මුස්ලිම් බහුතරයක් ඉන්න තැනක ඔහොම නමක් ගෙන ලෑල්ලක් වත් දාන්න හම්බ වෙන්නේ නැහැ

    තව ඉස්සරහට බලන්නකෝ. කොටුව,තිහාරිය,දෙහිවල (වෛද්‍ය පාර) , කන්තක්කුදී , මඩකලපු ටවුන් එක .... ඕවගේ ඔහොම නමක් ගෙන කඩ දැම්මොත් ගුටි තම හම්බ වෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබ කියන කතාවෙත් අත්තක් තියනවා. එත් sinhala කියා නම් විකුණා විකුණා කුපාඩි වැඩ කරන මිනිසුන්ත් ඉන්නව. තම්බි නම් ලෝකෙන්ම තුරන් වෙන තරමට ලෙ වැගිරීම් අඩුයි

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Ela name eka,kema bimath hodata dunnoth wadikal yanna kalin mulu kandy city ekama allai
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට මතක හැටියට මුලින්ම රස්සාවට ගියකාලේ ඒ කියන්නෙ අවරුදු 26කට විතර කලින් (80 දශකයේ අග භාගේ) කඩේකින් බත් වේලක් කන්න හිතුනාම කෑවේ සිංහල ජාතික හෝටලෙන් තමයි. මම හිතන්නේ ඒ කාලේ රු.15 -20 අතරේ ගානක් තමා ගියේ මාලු සමග බත් කන්න. ඒ කාලේ නම් කෑම රසට පිරිසිදුවට තිබුණා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට මතක හැටියට මුලින්ම රස්සාවට ගියකාලේ ඒ කියන්නෙ අවරුදු 26කට විතර කලින් (80 දශකයේ අග භාගේ) කඩේකින් බත් වේලක් කන්න හිතුනාම කෑවේ සිංහල ජාතික හෝටලෙන් තමයි. මම හිතන්නේ ඒ කාලේ රු.15 -20 අතරේ ගානක් තමා ගියේ මාලු සමග බත් කන්න. ඒ කාලේ නම් කෑම රසට පිරිසිදුවට තිබුණා.

    සහෝව දැකපු කල්........
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    අන්න නියම වැඩක්........
    නුවර යන සියලු අය මේ හෝටලයට යන්න....
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඉස්සර ඉදන්ම තිබ්බ බන්. ඉස්කොලේ යන කාලේ ඉදන් අපි කෑවේ ඔතනින්.:yes::yes: තව ලගම තියනවා යුසුෆියා කියලා එකක්. හැබැයි එකෙත් අපෙ උන් පිරිලා.:frown::frown: