I am asking for your definition. Seems you got it mixed upso u are telling me u dont know "Whistle Blower"?
I am asking for your definition. Seems you got it mixed upso u are telling me u dont know "Whistle Blower"?

)This is what I wrote yesterday when a member queried what a forward contract is....
"It's a lock-in mechanism of the exchange rate for a future transaction. A currency forward contract is between two parties - an agreement where a certain amount of a currency is exchanged for another currency at a fixed exchange rate on a fixed future date."
These are called Financial Derivatives... used for risk management, hedging etc. One derivative of this is the class of forwards. Forward instruments are forward contracts, futures contracts, forward rate agreements (FRAs) and interest rate swaps (IRS).
Quite simply why the CBSL did it, is because the currency is under high pressure with high levels of excess liquidity. This is what the Central Bank Governor's statement says.
Excess liquidity which is usually around 10 to 15 billion rupees is believed to have been driven up to over 266 billion rupees.
PS: This is the difference of rhetoric and the reality. At press conferences the politicians shake their heads and say that "When we get power , we will show how we run the finances"... but the reality is far different.
Fooling the people easy...(we aren't not short of fools either)
Paruwak hadagena danwath waren.A/l ivara wela australia giya nethi eke karume
and to @2osama aslosමේ වගේ පකේ රටක ඉපදීමත් අවසානාවක් බන් , දැන් තමයි තේරෙන්නේ අනගාරික ධර්මපාල තුමා හරි කියලා.
මමත් ආගමේ එකෙක් එත් අපිටත් බෝම්බ ගහලා මදි බන්, nuclear missile එකක් වත් ගහන්න අපේ පකයන්ගේ ඔලු ටික හෙදෙන්න ....
මොන හුයන්නක්ද මේ වෙන්න යන්නේ??![]()
![]()
දෑන් කේස් එක ඩොලර් එක ඉහල යන එකනේ. එතකොට අහවල් දවසේ මේ ගාණට ගෙවන්නේ කියලා නියම කර ගන්න එක අපිට වාසි නේද?රටින් බඩු තොග ගනිද්දිඒවාට ගෙවනකොට එකඟ වෙනවා අහවල් දවසේ මේ රේට් එකට ගණුදෙනු පියවනවා කියලා. ඒ විදියට රේට් එකඟ වෙන්න එපා කියලයි මේ කියන්නෙ.
hmm good , eth badu dena unn agree wei d ban ehemaරටින් බඩු තොග ගනිද්දිඒවාට ගෙවනකොට එකඟ වෙනවා අහවල් දවසේ මේ රේට් එකට ගණුදෙනු පියවනවා කියලා. ඒ විදියට රේට් එකඟ වෙන්න එපා කියලයි මේ කියන්නෙ.
ගෙන්නන කෙනා විකුණන්නෙ තමන් ගෙවන්න තියෙන ගානට සාපේක්ෂව වැඩි මිලකට. එතකොට බඩු මිල ඉහල යනවා.දෑන් කේස් එක ඩොලර් එක ඉහල යන එකනේ. එතකොට අහවල් දවසේ මේ ගාණට ගෙවන්නේ කියලා නියම කර ගන්න එක අපිට වාසි නේද?
LC දානකොට මේ ක්රමය පාවිච්චි කරනවා ගෙඩක් අයhmm good , eth badu dena unn agree wei d ban ehema
ඔව් ඔව් ඕකුන්ට උන්ගෙ සේප්පුවලින් අදිනකන් දන්නෙ නෑ. අපේ එකවුන්ට් එකකට එක ඩොලර් දෙකක් වැඩිපුර ආව ගමන් කෝල් දීල ෆෝර්ම් එවල එක විකාරයි.හැබැයි ඊයේ පෙරේදා බැංකුවෙන් කතා කරලා "කොහෙන්ද පරයෝ තොට සල්ලි එන්නේ" කියලා ඇහුවා. මට මන් ගැන ආඩම්බර හිතුනා.![]()
උබ කියන්නෙ දැන් මුන් ඩොලර් එහෙන් මෙහෙට ගන්න හදනව කියලද?දැන් අවමයක් තියෙනවන් සල්ලි ලංකාවෙන් යවන එකාට පාඩුයි.....උපරිමයක් තියෙනව්වන් ලංකාවෙන් යවන එකාට ලාබයි,
නිකන් හිතපන් , උබ රට ආව , රට ඇවිල්ල අද රේට් එක බලන කොට හොදටම වැඩි....
උබ පොඩි ගානක් ගෙදෙට්ට යවනවා
හරියටම සල්ලි ටික යවලා එවර වෙලා , රේට් එක බහිනවා ඩොන් ගාලා. ඒ උනාට එවපු සල්ලි ( fund වෙච්ච සල්ලි) වලට එහෙම වෙන්නේ නැනේ බ්රෝ .... ඒ ටික ඒ ගානයි ......
its a power play homie,
------ Post added on Jan 27, 2021 at 2:38 PM
මේක තේරෙන්නෙ නැති අයට
අපි වෙන රටකින් මොනව හරි ගෙන්නද්දි ඒ අදාල රටට සල්ලි යවන ක්රම තියනව බැන්කු හරහා (Most common method is LCs).
අපි බඩු වලට යවන්න ඕන සල්ලි ටික අපේ බැන්කුවෙ දාල බැන්කුවට කියනව, අපිට බඩු වගයක් එවනව xxx රටේ yyy කියන පුද්ගලයා හෝ කම්පැනිය. ඒකට අදාල සල්ලි, ලන්කාවෙ වරායට බඩු ආව ගමන්න් මේ xxx රටේ, අදාල yyy ගිනුමට බැර කරන්න කියල. එහෙම කරන්න කාලයක් යනවනෙ නැව එන්න. එතකොට සමහර විට ඩොලර් එක නැගල තියෙන්න පුලුවන්. ඒක මගහරව ගන්න අපිට මුදල් තැන්පත් කරන දවසෙදි ෆොර්වර්ඩ් රේට් එකක් ගන්න්න පුලුවන් බැන්කුවෙන්. ඒ කියන්නෙ අපි xxx රටට යවන්න ඕන මුදල රේට් එකකට ලොක් කරගන්නව. ඩොලර් එක නැග්ගත් ප්රශයක් නෑ අපි ලොක් කරපු අගයෙන් තමයි සල්ලි කැපෙන්නෙ.
අද ඉදන් එහෙම කරන්න බෑ කියල තමයි මේ කියන්නෙ. මේකෙන් ලන්කාවට බඩු ගෙන්නන අය ගොඩක් වැඩ නවත්තනව.
Thnx kollo... uba wthrai eeka therenna kiyla dunneමේක තේරෙන්නෙ නැති අයට