better to make aware.කෑප්ටන් Jack Sparrow;21891726 said:මම ළඟදි මේ බස් එකේ මීගමුවට යන්න මහරගමින් නැග්ග බස් එකට, මම විතරයි බස් එක අද්දද්දී හිටියේ. මීගමු පාරට යනකන් බස් එකේ සෙනග හිටියේ 3යි.
මම මේ පොස්ට් එක දාන්නේ නොදන්න අයට දැනගන්න, මොනව උනත් අපරාදෙනේ.
කොන්දගෙන් ඇහුවම කිව්වා උදේ 6 ගානකට, ආයේ දවල් 1.30ට, හවස 6.30 වගේ බස් ඒකක් මහරගමින් මීගමුවට යනවා, මීගමුවෙනුත් එනව ක්යලා.

මහරගම කඩවතත් පටන් ගත්ත කාලේ ඔහොම තමා. දැන් ඔය යන්නේ කට කපලා. මිනිස්සු වෙලාවල් දැනගත්තම ඔවට සෙට් වෙනවා. පටන් ගත්ත ගමන් ඔහොම තමා. දැන් අඩ අඩ බලෙන් කට්ටිය අරන් ගියාට ඔවාගේ ලොඩ් එක සෙට් උනම උබටත් පුකට පයින් එකක් ගහල කියයි ඊලග බස් එකේ එන්න කියලා.![]()
![]()
![]()
