මහරගම රයිස් කඩයක්
මචන්ලා උඹලා කාලා තියනවද මහරගම නොලිමිට් එක එහා පැත්තේ underground තිබ්බා flying dragon කියල කෑම කඩේකින්. දැන් ඒක වහලා බන්
ඒකේ තිබ්බා ඉස්සර කංකුං තෙල් දාලා, අන්නාසි පලුවක් එහෙම දාලා, චිකන් කෑල්ලක් එහෙම දාල, චොප්පසි දාලා පට්ට රයිස් එකක්.
දැන් තියන කඩවල් වල රයිස් කියන්නේ නිකන් බත් ගොඩකුයි, චිකන් කෑල්ලයි චිලි පේස්ට් ටිකයි විතරනේ. මෙලෝ රහක් ඇත්තෙත් නෑ.
උඹලා දන්න තැන් තියනවද අර වගේ රයිස් දෙන?
මචන්ලා උඹලා කාලා තියනවද මහරගම නොලිමිට් එක එහා පැත්තේ underground තිබ්බා flying dragon කියල කෑම කඩේකින්. දැන් ඒක වහලා බන්
ඒකේ තිබ්බා ඉස්සර කංකුං තෙල් දාලා, අන්නාසි පලුවක් එහෙම දාලා, චිකන් කෑල්ලක් එහෙම දාල, චොප්පසි දාලා පට්ට රයිස් එකක්.
දැන් තියන කඩවල් වල රයිස් කියන්නේ නිකන් බත් ගොඩකුයි, චිකන් කෑල්ලයි චිලි පේස්ට් ටිකයි විතරනේ. මෙලෝ රහක් ඇත්තෙත් නෑ. උඹලා දන්න තැන් තියනවද අර වගේ රයිස් දෙන?