මහරජාණෝ අද හිර ගෙදරට බත් අදිනවා'
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඇතුළු මුළු රාජපක්ෂ පවුලම බොහෝ අපරාධ හා වංචා වලට පමණක් නොව මිනිමැරුම් වලට සම්බන්ධ බවට ඇති තොරතුරු ඇත්ත නම් ඔවුන් හිරගෙයි දැමිය යුතු යැයි හිටපු යුද හමුදාපති ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි.මා දන්නා විදියටත්, මාගේ අදහස අනුවත් රාජපක්ෂ පවුලේ සියළු දෙනාම වාගේ ‘ඇතුලේ’ සිටිය යුතු බවයි.
‘ඔහුගේ පවුලේ සහෝදරයන් ඇතුළු සාමාජිකයන් වැජඹෙන තුරු මේ අපරාධ වලට හවුල් බව පේනවා. ඔවුන්ව නිකම්ම හිරේ දාලා වැඩක් නෑ.’ ඇමැතිවරයා එසේ පැවසුවේ රාජපක්ෂවරුන් ගැන මාධ්‍යවේදීයකු ප්‍රශ්නයක් ඇසු අවස්ථාවේ දීය.
'මහරජාණෝ අද හිර ගෙදරට බත් අදිනවා'