"මහරජ ගැමුණු" FB Page එකට ස්තුතියි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මහරජ ගැමුණු" FB Page එකට ස්තුතියි

    මහරජ ගැමුණු Facebook Page එක බලද්දී අහම්බෙන් දැක්කේ මේක... :):):)
    ඇත්තටම ගොඩක් සතුටු හිතුනා... ඒ වගේම පුදුම හිතුනා.. කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ නූල දැම්මේ... උසස් නිර්මාණයක් වෙනුවෙන් මගෙන් වෙන්න ඕන දෙයක් විදිහට හිතල මම මේක share කලේ අපේ එළකිරි යාළුවො එක්ක.. ඉතින් මේ post එක දැක්කම ඇත්තටම සතුටු හිතුනා...අපේ elakiri එකත් පොඩි promote වීමකුත් නේ..
    :yes::yes:


    https://www.facebook.com/GemunuMaharaja?fref=nf

    q0lyh99071am9aa6g.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;17927555 said:
    mama ubata oka dakapu welema post eke comment kara uba dake neda :(

    නෑ මචන්..:( FB fanpage එක බලද්දී මං අහම්බෙන් දැක්කේ..
    උබ දාපු post එක මං දැක්ක...මං හිතුවේ ඒක quote කරපු එකක් කියල.. Anyway thanks machan..
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    You must spread some Reputation around before giving it to funkyguy89 again.


    pattai
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    අඩේ එලනේ කොල්ලෝ මරු බන් :D

    දෙයක් හිත හොඳින් කලොත්, කවදාම හරි, හොඳ ප්‍රථිපලයක්ම තමයි බන් ලැබෙන්නේ.... :yes::yes: උබ අපිට ආඩම්බරයක් පුතා.....
    11.gif
    11.gif

    බොහොම ස්තුතියි... :):)