"මහරජ ගැමුණු" FB Page එකට ස්තුතියි
මහරජ ගැමුණු Facebook Page එක බලද්දී අහම්බෙන් දැක්කේ මේක...

ඇත්තටම ගොඩක් සතුටු හිතුනා... ඒ වගේම පුදුම හිතුනා.. කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ නූල දැම්මේ... උසස් නිර්මාණයක් වෙනුවෙන් මගෙන් වෙන්න ඕන දෙයක් විදිහට හිතල මම මේක share කලේ අපේ එළකිරි යාළුවො එක්ක.. ඉතින් මේ post එක දැක්කම ඇත්තටම සතුටු හිතුනා...අපේ elakiri එකත් පොඩි promote වීමකුත් නේ..

https://www.facebook.com/GemunuMaharaja?fref=nf