මහසොහොන් බලකාය | Mahasohon Balakaya

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ආයුබොවන් මචං...!
    06.png

    මම ගෙදර ගිහින් එන්නම් මචංලා මේකට සෙට් වෙන්ඩ.. මම දැනුයි වැඩ ඉවර උනේ..
    උඹලා දැන්ම දොයි ගන්නෙ නෑ නේ..
    මම පටස් ගාලා එනෝ..
    බුදු සරණයි සෙට් එකටම..!

    love_computer.png
    love_computer.png
    love_computer.png

    මෙ මහ රැ වෙනකන් වැඩ කරන්න උබට පිස්සුද බන් :frown:
    උබෙ ඇට කටු ටික විතරක් ඉතුරුවෙයි ඔහොම ගියොත්:nerd:

    කවුද උබලගෙ ශ්‍රමය ඔය විදියට හූර කන ලොක්ක:growl:
    ලොක්කට ඩොන් ගහගන්න කියල උබ ගෙදර පලයන්:oo:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Mehemai machan mama elakiri eke gon part post walata reply karanawa adui.. ubala dakala ati neee... mama wadiya neee nee.. eth mewage ekakata bokkenma innawa.. habai mekata ponnayo wadak nee elakiri edithara kollo witarai one
    ow ubala wage kollo thaama innawa kiyana ekath sathutak!
    sinhala kama kiyanne,niyama sinhalayek nam tamange pana unath wenath sinhalayekta denna puluwan thatwayaka inna jaathiyak,hadawthin hithana jaathiyak
    dukata eken wenath godak jaathin eken ayuthu prayojana gannawa!
    e hinda api molaya kiyana detath ida denna wenawa!
    api jeewath wenn 2012 eth api sinhala thamai ow! eth godak dewal wenas
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    රණ බිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
    සතුරට ලය දී මිස මැරුනේ නැ
    ලේ පැල්ලම් නැ පිට පැත්තේ

    mage le wala thiyena geethayak kolla oya
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපි හැමදාමත් එකා වගේ ඉන්න ඔන මචන්,පාට පක්ෂ වලට බෙදිල දේශ පාලක මුදලාලිලාට රැවටිල එකා එකා මරාගත්ත හොඳටම ඇති බන් දැන්
    මේ අපි එකතු විය යුතු කාලයයි

    :)
    uba kawuru unath...
    uba eka hadawthinma kiwwanam mata me ahanna labuna wisishtama deya kiyala kiyanawa!
    apita wenas karanna puluwan deyak tiyenawanam api e de karamu sahodaraya!
    apita ape sinhala kama ,budu dahama reka ganna awasyathawayk tiyena pudgalayan edath hitiya,adath innawa hetath idiy ow
    eda balaya mathin e wage pudgalayan apita awaasnawantha widiyata nethi una ow,api duk wenneth ne.
    eth api adata hegeem walata wada molayata ida denna ona kaalayak,ape kama hadawathe tiyagena!
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    ow ubala wage kollo thaama innawa kiyana ekath sathutak!
    sinhala kama kiyanne,niyama sinhalayek nam tamange pana unath wenath sinhalayekta denna puluwan thatwayaka inna jaathiyak,hadawthin hithana jaathiyak
    dukata eken wenath godak jaathin eken ayuthu prayojana gannawa!
    e hinda api molaya kiyana detath ida denna wenawa!
    api jeewath wenn 2012 eth api sinhala thamai ow! eth godak dewal wenas

    අපි හරි වෙනස්. ඒ වෙනසට ගරැ කරන්න.
    එක නිසා සමහර බල්ලෝ හිතන් ඉන්නේ අපි පොන්නයෝ කියල..
    මම මේ එලකිරි එකේ ඉන්න කොන කපපු උන්ට කියන්නේ තොපිලට ගහන්න ගත්තොත් ගාල්ලෙන් මුලින්ම පටන් ගන්නේ මම:growl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes::yes::yes::yes::yes:

    ඒ කතාව හරි යාළුවා
    මම ඔයාට ස්තුතියි වන්ත වෙනවා
    කෙලින්ම ඔය ප්‍රශ්නය අහපු එක ගැන...................
    ow api sinhalayan wenuwen sinhala kama reka gamu sahodaraya!
    apiata inne ape sulu pramanayak witharai!
    buddhimath wemu!
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    uba kawuru unath...
    uba eka hadawthinma kiwwanam mata me ahanna labuna wisishtama deya kiyala kiyanawa!
    apita wenas karanna puluwan deyak tiyenawanam api e de karamu sahodaraya!
    apita ape sinhala kama ,budu dahama reka ganna awasyathawayk tiyena pudgalayan edath hitiya,adath innawa hetath idiy ow
    eda balaya mathin e wage pudgalayan apita awaasnawantha widiyata nethi una ow,api duk wenneth ne.
    eth api adata hegeem walata wada molayata ida denna ona kaalayak,ape kama hadawathe tiyagena!
    ඔවු මචන්
    මන් මගේ පන දිවුරල කියනව
    මටත් ඔන එ ටිකම තමයි,කරන්නෙත් එ ටිකමයි
    අවසානෙ මැරෙන්නෙත් රට හින්දමයි
    මගේ පන දිවුරලයි මම කියන්නෙ,එකම හිතින්

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපි හරි වෙනස්. ඒ වෙනසට ගරැ කරන්න.
    එක නිසා සමහර බල්ලෝ හිතන් ඉන්නේ අපි පොන්නයෝ කියල..
    මම මේ එලකිරි එකේ ඉන්න කොන කපපු උන්ට කියන්නේ තොපිලට ගහන්න ගත්තොත් ගාල්ලෙන් මුලින්ම පටන් ගන්නේ මම:growl:
    kona kapapu ewun sema minihekgema,sema jaathiyakama,ratakama durwala than walin prayojana ganna jaathiyak.
    ithn apita wenath jaathin gena hithanna issella,ape durwala thawayan mokakda kiyala denagena eken proyojana ganna ida dena ekata wada hodai,ape tiyena durwalataha(wenath minisunta garu karana widiya udaaharanayak washayen,nethnam ape ekatama kelawanna hadana eka)
    ewa api therun ganna ona!
    ow mona de unath,matah mage dharmaya,mage rata wenuwen mata karanna puluiwan uparima deth karanawa!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි හරි වෙනස්. ඒ වෙනසට ගරැ කරන්න.
    එක නිසා සමහර බල්ලෝ හිතන් ඉන්නේ අපි පොන්නයෝ කියල..
    මම මේ එලකිරි එකේ ඉන්න කොන කපපු උන්ට කියන්නේ තොපිලට ගහන්න ගත්තොත් ගාල්ලෙන් මුලින්ම පටන් ගන්නේ මම:growl:

    අනිවා
    අපි දෙන්නං නුගේගොඩ ඉඳං :growl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔවු මචන්
    මන් මගේ පන දිවුරල කියනව
    මටත් ඔන එ ටිකම තමයි,කරන්නෙත් එ ටිකමයි
    අවසානෙ මැරෙන්නෙත් රට හින්දමයි
    මගේ පන දිවුරලයි මම කියන්නෙ,එකම හිතින්

    kalabala wenna epa kolla!
    uba gena mata sathutui!
    mama liyapu deth mama delete kara,atthenmma kiwwoth.eka ketiyen kiwwoth,apita ape minissu ona taram innawa,hebei thaamath nihadai!
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    kona kapapu ewun sema minihekgema,sema jaathiyakama,ratakama durwala than walin prayojana ganna jaathiyak.
    ithn apita wenath jaathin gena hithanna issella,ape durwala thawayan mokakda kiyala denagena eken proyojana ganna ida dena ekata wada hodai,ape tiyena durwalataha(wenath minisunta garu karana widiya udaaharanayak washayen,nethnam ape ekatama kelawanna hadana eka)
    ewa api therun ganna ona!
    ow mona de unath,matah mage dharmaya,mage rata wenuwen mata karanna puluiwan uparima deth karanawa!

    machan mama dakina widiyata ape tiyena ekama durwala tawaya tamai ekata ekek neti kama. ekata hodama uda haranayak ganna puluwan pita ratawal wala inna ape gon hatta.. habai wadipurama pitaratawal wala gehin inna ape inna gonma gon hetta..:(
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    kalabala wenna epa kolla!
    uba gena mata sathutui!
    mama liyapu deth mama delete kara,atthenmma kiwwoth.eka ketiyen kiwwoth,apita ape minissu ona taram innawa,hebei thaamath nihadai!
    ඔව් එක ඇත්ත
    අපෙ අය එහෙම නිහඬ වෙලා තියෙන්නෙත් අපේ අය නිසාම තම්යි
    අපි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතා කරාම අපිට ජාතිවාදි ලේබල් අලවන්න කීදෙනෙක් ඉන්නවද සහො
    එ අතරෙ වැඩියෙන්ම ඉන්නෙ අපේම වුන් මචන්
    අන්න එකයි දුකට කාරනාව
    ඒක එක හේතුවක් තමයි අපේ අයගෙ නිහැඬියාවට.

    මාර්ටින් ලූතර්කින් කියල තියෙනව මචන්
    මේ යුගයේ දරුනුම ඛේදවාචකය නපුරු ම්නිසුන්ගේ නපූරු ක්‍රියාකාරකම් නොව
    හොඳ මිනිසුන්ගේ නිහැඬියාවයි කියල