මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කලා වැවේ දිය රැල්ලක් වේවා
    අවුකන සිවුරේ බුදුරැස් ලෙලදෙන
    මහ මළුවේ සුදු වැලි කැට වේවා
    මහරහතුන් සිරිපා යුග දැවටෙන

    මින්නේරිය මහ වාපිය වේවා
    අස්වද්දන්නට කෙත්වතු යායම
    ස්වර්ණමාලි මහ චේතිය වේවා
    උතුම් බුද්ධ බල දරා සිටින්නට

    විජිතපුරේ ජය සක් හඬ වේවා
    සතුරන් ඔද තෙද නසා දමන්නට
    මරණින් මතු යලි යලි ඉපදේවා
    සිංහල දෙරණේ නිවන් දකින්නට!
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    පපුවේ තියෙන සිoහල කම රෑකගන්න....
    ගන්නෙමි කඩුව අද සිට එය රෑකගන්න....
    අම්මා පොවපු ලේ කිරිවල ණය දෙන්න....
    මට අවසරද හෙල මවුබිම රෑකගන්න....


    ඔන්න ඉතින් මමත් ආව, :love::love::love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකවේ සිංහල බුද්ධිමතුනි
    ඔබත් මේ වීඩියෝ එක නරඹා මදක් සිතන්න
    අප එකාවන් එක් වූ කලී කිරීමට නොහැකි දෙයක් නොවන හෙයිනි




    අපගේද අනාගත පරපුරගේද යහපත උදෙසා මෙය හැකි පමණ SHARE කරන්න
    එය ශ්‍රී ලාංකික ඔබ සතු වගකීමකි !
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බලකායේ විරුවන්ටත් එලකිරි පවුලේ සැමටත් ලක්වාසි සියල්ලන්ටත් සාමය සතුට පිරි ශ්‍රී සුභ නව වසරක් වේවා......!
    3.gif
    3.gif
    3.gif
    3.gif