මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔන්න බඩියට දැම්ම... හෙට වැඩට යන්න ඕන මචෝ... අපි නිදියන්න යනවා.. පුස් කොල්ලෝ තරහ වෙන්න එපා.. මං සාදාරන පොරක්, නෝනගේ චන්දෙ උබලට දෙන්නම් (හැබැයි ඒ වෙද්දී තරගයේ තත්වය බලල)

නෝනගෙ චන්දෙත් අපිට දියං. :D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න බඩියට දැම්ම... හෙට වැඩට යන්න ඕන මචෝ... අපි නිදියන්න යනවා.. පුස් කොල්ලෝ තරහ වෙන්න එපා.. මං සාදාරන පොරක්, නෝනගේ චන්දෙ උබලට දෙන්නම් (හැබැයි ඒ වෙද්දී තරගයේ තත්වය බලල)
    නෝනගේ ඡන්දෙත් බඩි‍යටම දෙන්න කි‍යපන් මචන්......:yes::yes::yes:

    එලස්.....හොඳට නිදාගනින්....සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ආයෙ පොඩි වෙනසක් වෙල

    පූස් - 178

    බඩී - 172


    බඩී කණ්ඩායමට
    පූස් කණ්ඩායම පසුකිරීම සදහා
    තවත් අවශ්‍ය වන්නේ
    මනාප 6ක් පමණී
    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්ට වෝට් කරන කොල්ලන්ට සනි ලියෝන්ගේ :love::love::love:
    අලුත්ම ෆොටෝ එකතුව
    බාගත කිරීමට අදාල
    Secured Link එක PM කරනු ලැබේ...

    ටීම් එක ජයග්‍රහනය කරහොත්
    අදාල වීඩියෝ පඨයද ලබා දීමට සංවිධායකයන් තීරණය කර ඇත..

     
    Status
    Not open for further replies.