කවුරුහරි අසහනකාරයෙක් ඇති මචන්...... ඔන්න මම උඹට 8ක් එව්වා......Kawdeee mage rep kapanneee....

බඩියා දිනවමු.....

කවුරුහරි අසහනකාරයෙක් ඇති මචන්...... ඔන්න මම උඹට 8ක් එව්වා......Kawdeee mage rep kapanneee....

කවුරුහරි අසහනකාරයෙක් ඇති මචන්...... ඔන්න මම උඹට 8ක් එව්වා......
බඩියා දිනවමු.....![]()
ඒව කරන්න ඕන අනිවාඡන්දේ දීපල්ලා කියලා දන්න හැමෝටම messages යවන එක.......![]()

කවුරුහරි අසහනකාරයෙක් ඇති මචන්...... ඔන්න මම උඹට 8ක් එව්වා......
බඩියා දිනවමු.....![]()

ඔහෙ ඉන්නවා බං.මොකෝ වෙන්නෙ පැටියා ඉතින්![]()

කට්ටිය කියන නිසා බඩියට දෙන්නද? අපිට මොනවද දෙන්නේ තෑගි වලට?

කට්ටිය කියන නිසා බඩියට දෙන්නද? අපිට මොනවද දෙන්නේ තෑගි වලට?
සමහර අය බොරු එකවුන්ට් පාවිච්චි කරනවා කියන්නේ කෝමද ?
ඊටත් අපි දැන් ගේම දිනන එන වෙලේ මඩ ප්රහාර ගහන්න එපා
අපි බොහොම සාදාරන විදියට මේ වැඩේ කරන්නේ
මන් කොමත් පූසන්ට කැමති නෑ![]()
කොටින්ම කිව්වොත් මට ඇලගික් වෙනවා පූසෙක් ලගින් ගියොත්
ඒ හින්ද මන් දෙන්නේ කඹ Super Kings(CrazyBuddy)
හැබැයි මට මගේ රේප් ටික ඕනේ![]()
![]()
පැටියා;14795886 said:පැය 48ක් ඇතුලත රෙප් 200ක් ලබා දෙනවා.
තව අමතර බෝනස් වාසිත් ලබා දෙනවා.
දෙන්න බඩියට ඔබගේ වටිනා මනාපය![]()

පැටියා;14795886 said:පැය 48ක් ඇතුලත රෙප් 200ක් ලබා දෙනවා.
තව අමතර බෝනස් වාසිත් ලබා දෙනවා.
දෙන්න බඩියට ඔබගේ වටිනා මනාපය![]()