මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කවුරුහරි අසහනකාර‍යෙක් ඇති මචන්...... ඔන්න මම උඹට 8ක් එව්වා......:yes::yes::yes:

    බඩි‍යා දිනවමු.....
    :cool::cool::cool:

    thankz machooo

    Getty_112812_NuclearMissiles.jpg

    coollogo_com-145604917.png
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    කවුරුහරි අසහනකාර‍යෙක් ඇති මචන්...... ඔන්න මම උඹට 8ක් එව්වා......:yes::yes::yes:

    බඩි‍යා දිනවමු.....
    :cool::cool::cool:

    මගෙත් එකක් කැපුන බන් කව්රු හරි එකෙක් බලු වැඩක් කළා මටත් එක්ක
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම friend list එකේ ඉන්න පොලොස්කොට්ටෝරුවන්ට සුභ පතලා එන්නම්.....:D:D:D
    ගොඩක් එවුන් ඉන්නේ නම් අනිත් ටීම් එකේ.......:dull::dull::dull:
    ඒත් කමක් නෑ.....හැමෝටම අවුරුදු ති‍යෙන්න ඕනනේ......
    :yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අන්න පූසට වෝට් එකක් වැටුනා
    ඒ අනුව බඩී කණ්ඩායමට

    පූස් කණ්ඩායම පසුකිරීම සදහා
    තවත් අවශ්‍ය වන්නේ
    මනාප 6ක් පමණී
    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif

    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සමහර අය බොරු එකවුන්ට් පාවිච්චි කරනවා කියන්නේ කෝමද ? :dull:
    ඊටත් අපි දැන් ගේම දිනන එන වෙලේ මඩ ප්‍රහාර ගහන්න එපා :no:
    අපි බොහොම සාදාරන විදියට මේ වැඩේ කරන්නේ :yes:
    මන් කොමත් පූසන්ට කැමති නෑ :D ;)
    කොටින්ම කිව්වොත් මට ඇලගික් වෙනවා පූසෙක් ලගින් ගියොත් :baffled:
    ඒ හින්ද මන් දෙන්නේ කඹ Super Kings(CrazyBuddy)
    හැබැයි මට මගේ රේප් ටික ඕනේ :frown: :cool:

    tumblrmdzrt5hqaa1qgejok.jpg
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කට්ටිය කියන නිසා බඩියට දෙන්නද? අපිට මොනවද දෙන්නේ තෑගි වලට?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කට්ටිය කියන නිසා බඩියට දෙන්නද? අපිට මොනවද දෙන්නේ තෑගි වලට?

    පැය 48ක් ඇතුලත රෙප් 200ක් ලබා දෙනවා.
    තව අමතර බෝනස් වාසිත් ලබා දෙනවා.
    දෙන්න බඩියට ඔබගේ වටිනා මනාපය :D:yes:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    කට්ටිය කියන නිසා බඩියට දෙන්නද? අපිට මොනවද දෙන්නේ තෑගි වලට?

    සමහර අය බොරු එකවුන්ට් පාවිච්චි කරනවා කියන්නේ කෝමද ? :dull:
    ඊටත් අපි දැන් ගේම දිනන එන වෙලේ මඩ ප්‍රහාර ගහන්න එපා :no:
    අපි බොහොම සාදාරන විදියට මේ වැඩේ කරන්නේ :yes:
    මන් කොමත් පූසන්ට කැමති නෑ :D ;)
    කොටින්ම කිව්වොත් මට ඇලගික් වෙනවා පූසෙක් ලගින් ගියොත් :baffled:
    ඒ හින්ද මන් දෙන්නේ කඹ Super Kings(CrazyBuddy)
    හැබැයි මට මගේ රේප් ටික ඕනේ :frown: :cool:

    tumblrmdzrt5hqaa1qgejok.jpg

    chande deela balapanko ubalage rep walata wena de ewwa balan iddi naginawa ubalata thagi walata denne rep
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පැටියා;14795886 said:
    පැය 48ක් ඇතුලත රෙප් 200ක් ලබා දෙනවා.
    තව අමතර බෝනස් වාසිත් ලබා දෙනවා.
    දෙන්න බඩියට ඔබගේ වටිනා මනාපය :D:yes:

    උබලත් දේශපාලුවෝ වගේ වැඩේ කරගන අපි දිහා බලන්නේවත් නැති වෙයිද දන් නෑ :P:P
     
    Status
    Not open for further replies.