මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    :baffled::baffled: විජාතික කුමන්ත්‍රණ. අනික් පිළේ අය හොර අකවුන්ට් හදන් ඇවිත් බඩියගේ එකට වෝට් කරනවා. හුදෙක්ම හොර චන්ද භාවිතා කළ බව පෙන්නන්න. හෙලා දකිනවා :dull::dull:

    :yes::yes::yes::yes: :angry::angry::angry::angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පූස් - 175
    බඩී - 171

    මල මගුලයි
    බඩී කණ්ඩායමට
    පූස් කණ්ඩායම පසුකිරීම සදහා
    තවත් අවශ්‍ය වන්නේ
    මනාප 4ක් පමණී
    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
    :cool:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3

    චන්ද සහ හොර චන්ද ගීත් ගේ පෞද්ගලික අද්‍යක්ෂණයට නිසි පියවර ගනින් බන් එක එකා ව විශවාස කරන්න එපා එහෙම උනොත් මෙතැන කබේ කඩ ගන්නවා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    +REP samaga Nangila set eakak inna lassana 4to eakak
    tumblr_lo10ka6up21qahxmso1_500.gif
    tumblr_lo10ka6up21qahxmso1_500.gif

    Vote for කඹ Super Kings(CrazyBuddy)
    tumblr_m9clboUJcB1qjg43b.gif
    tumblr_m9clboUJcB1qjg43b.gif

    Vote for කඹ Super Kings(CrazyBuddy)
    smoking-hot-ucla-cheerleaders-o.gif
    smoking-hot-ucla-cheerleaders-o.gif

    Vote for කඹ Super Kings(CrazyBuddy)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :baffled::baffled: විජාතික කුමන්ත්‍රණ. අනික් පිළේ අය හොර අකවුන්ට් හදන් ඇවිත් බඩියගේ එකට වෝට් කරනවා. හුදෙක්ම හොර චන්ද භාවිතා කළ බව පෙන්නන්න. හෙලා දකිනවා :dull::dull:

    බොරු ගහන්න එපා බන්.අර විමල් වීරවංස කියනවා වගේ උබලත් හැමදාම කියන්නේ විදේශ කුමන්ත්‍රණ කියල:rofl:.මොකක්ද බොලව් මේකේ තේරුම :frown::dull:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තරඟයට තියුණු මුහුණුවරක් දීමේ අටියෙන් මං බඩියට වෝට් කරනවා...
     
    • Like
    Reactions: Rex921
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තරඟයට තියුණු මුහුණුවරක් දීමේ අටියෙන් මං බඩියට වෝට් කරනවා...

    අපි කිවුව විදියටම ඔයාට සළකනවා. දැනටමත් ලැබිලා ඇති.
    කිස් චකිතයක් තියාගන්න එපා ඒ ගැන. :D
     
    Status
    Not open for further replies.