advance කියක් දෙනවද ???![]()


බලමු ෆෙක් අයිඩි වලින් රේප් දීපු කට්ටිය කවුද කියල මොඩ් කෙනෙක් අල්ලගෙන
එක ටීම් එකක 20ක් නේ ඉන්නේ..ඒවා ටික අයින් කරලා දාන්න කියන්න ඕනේ හෙට උදේට
![]()





රටේ එකාට වඩා අපේ එකාට මොලේ තියෙනවා
ඌ මේ වෙලාවේ පෘථිවියෙද කියලවත් විස්වාස කරන්න බෑ...
ඔයා බඩියගේ ටීම් එකේ ඉන්නේ නමට විතරයි නේද...... ඒ අතින් බැලුවොත් අනිත් ටීම් එකේ හිටියත් පාන් බට්ටව අගය කරන්න ඕනේ.......පූස පැත්තෙන් මට vote හම්බුනා
vote karanadako issalla. advance kathaa nae, kelinma rep200++ denawa dawasa aethulatha![]()
meyata rep denna mge 24 innalu mama passe dennmකඹ Super Kings(CrazyBuddy)

එපා බං පැරදුණත් ටීම් එකෙන්
පිට යන්නේ නෑ..
එකෙන්ම සප් කරලා දින්නම තියෙන
සැප වගේම එකෙන්ම සප් කරලා
නොදින්නත් අපිට එකයි..








බඩියට දීපන් මචන්....thama nam pagawa hambaune crazy ge team ekenwitharai
pusata chande epa wage



තැන්කූ වේවා මචන්......කඹ Super Kings(CrazyBuddy)



ඔයා බඩියගේ ටීම් එකේ ඉන්නේ නමට විතරයි නේද...... ඒ අතින් බැලුවොත් අනිත් ටීම් එකේ හිටියත් පාන් බට්ටව අගය කරන්න ඕනේ.......
2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය
බඩී කණ්ඩායම ඉදිරියට
බඩී - 191
පූස් - 186
පූස් කණ්ඩායම මනාප 5 ක් පිටුපසින්
![]()
![]()
![]()
සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත






thama nam pagawa hambaune crazy ge team ekenwitharai
pusata chande epa wage
තැන්කූ වේවා මචන්..... උඹටත් එසේම වේවා....!!!කඹ Super Kings(CrazyBuddy)
hemotama suba aluth awuruddak