මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

tharindunisal

Member
Dec 12, 2008
1,009
95
0
Sri Lanka
Crazy Buddy Team 1 Dinawamu :yes::yes::yes:
Obalage Watina Vote 1 Crazy buddyta Laba denna :love::love::love:

~Team Crazy Buddy~
avatar326070_17.gif


17555527d8cdc0b3d5e743c148a361ae45aed812.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අයියෙ සමහර මෙම්බර්ස්ලා පරණ පෝල් එකටයි මේකටයි දෙකටම වෝට් කරලනේ.. ඒවා අතෑරලද ගණන් හැදුවෙ..?


එල මචෝ.. උම්මා..:love:


බලපං මගෙන් කිසිම දෙයක් වුණේ නැහැනේ.. උඹල ටිකනේ ගේම රන් කලේ..
2.gif
ටීම් දෙකෙන්ම එහෙම කරල තියෙනවා
ඒව ගැන බලන්නෙ සංවිධායකයෝ
මම මේ නිකන් නයට සීනි කරනවා බොල :baffled::baffled::baffled:
 
  • Like
Reactions: kingdewi

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයෙත් අහල.... :rofl:
    :love::love:

    :yes:;) ape ekane mu

    ;)
    ගයියො පැත්තක් ගත්තද..? තාම නැද්ද..?

    ඔව් මචන්.....පුලුවන් විදි‍යට කට්ටි‍යට රෙප් දීපන්.....මගේ රෙප් ඉවරවෙලා ති‍යෙන්නේ.......
    මාත් ආපු ගමන්ම දුන්නා කිහිපදෙනෙක්ට.. දහයටයිනේ දෙන්න පුළුවන්.. සීයකටවත් දෙන්න පුළුවන් වුණා නම් පට්ට..:D

    Awlak na Unwa 1 vote 1k vidiyatamai ganne :yes::yes::yes:
    Apita tiyenne Vote gaana harida kiyala check karana 1 vitarai ;););)
    දැන් අපිද මුලින් ඉන්නෙ එහෙම බැලුවොත්..?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

    බඩී කණ්ඩායම ඉදිරියට
    බඩී - 206
    පූස් - 186



    පූස් කණ්ඩායම මනාප 20 ක් පිටුපසින්


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු - ොර ඡන්ද අවලංගු කරනු ලැ

     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    +REP samaga nangila set eakak inna lassana 4to eakak
    tumblr_lo10ka6up21qahxmso1_500.gif
    tumblr_lo10ka6up21qahxmso1_500.gif

    Vote for කඹ Super Kings(CrazyBuddy)
    tumblr_m9clboUJcB1qjg43b.gif
    tumblr_m9clboUJcB1qjg43b.gif

    Vote for කඹ Super Kings(CrazyBuddy)
    smoking-hot-ucla-cheerleaders-o.gif
    smoking-hot-ucla-cheerleaders-o.gif

    Vote for කඹ Super Kings(CrazyBuddy)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :love::love:


    ගයියො පැත්තක් ගත්තද..? තාම නැද්ද..?





    paththk gaththada me vote ibe awa kiyala hithuwada mama vot genawa ape kollo tika sathutu karalaa up karalaa thread eke idala vote aawe:cool::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි දැන් පුසාට ගැන් බැන් කරන එක නවත්තලා තියන්නේ. කෝ උබලගේ rep බලකාය. එකෙක් නෑ උදේට දෙන්නම් කියා කියා හිටියේ. එකෙක් නැ ඔක්කොම දුවලා.යුද්දෙකදී ජනාදිපති යුද්දෙට යන්නේ නැහැ නේ. අවශ්‍ය වෙලාවට මෑන්ස් එලියට ඇවිල්ල ඉදි :cool::cool:

    ink
    :lol::lol::lol::lol:
    සිරාවටම දැන් උන්ගෙ එවුන් නෑ..

    Crazy Buddy Team 1 Dinawamu :yes::yes::yes:
    Obalage Watina Vote 1 Crazy buddyta Laba denna :love::love::love:

    ~Team Crazy Buddy~
    avatar326070_17.gif


    17555527d8cdc0b3d5e743c148a361ae45aed812.gif
    :love::love:

    crazybuddy ta jayen jaya
    තෑන්ක්ස් මචෝ..:love: ජය වේවා..!

    ටීම් දෙකෙන්ම එහෙම කරල තියෙනවා
    ඒව ගැන බලන්නෙ සංවිධායකයෝ
    මම මේ නිකන් නයට සීනි කරනවා බොල :baffled::baffled::baffled:
    ආහ් ඒක මිසක්.. සංවිධායකයො හොර කරයිද දන්නෑ.. :rofl:
     
    Status
    Not open for further replies.