අයියෙ සමහර මෙම්බර්ස්ලා පරණ පෝල් එකටයි මේකටයි දෙකටම වෝට් කරලනේ.. ඒවා අතෑරලද ගණන් හැදුවෙ..?
තාම ගනන් හදලා නෑ ටීම් දෙකෙන්ම යම් ප්රමාණයක් අයින් වෙනවා..ත්රෙඩ් දෙකටම වෝට් කරල නම් එක ත්රෙඩ් එකකට දාපු වෝට් එක විතරයි සලකන්නේ.. එකක දි එක පැත්තකට දීලා දෙවෙනි එකේ අනික් පැත්තට දුන්නොත් පලවෙනි ත්රෙඩ් එකේ වෝට් කරපු පිලට චාන්ස් එක යනවා..







