පිස්සුද බ0 උබ ඉදහන් උබලට වෙලාසනින් පෙන්නලා දුන්නෙහ් මම මුලින් කිව්වා වගේ නැත්තම් දන්නෙහ් නැද්ද උබලටයි නොන්ඩිඌ නම් කියල කිව්වද ජන්දෙ දෙන්න එපා කියල.. එහෙනම් ඌත් වැරදී..
මම ආවෙත් මේ ටිකකට කලින්.. අයින් වෙන්න ඕනෙ නම් කියපන්..එහෙම අසාදාරනයක් වෙලා නම් කිසිම වලියක් නෑ.. um out

එහෙම අසාදාරනයක් වෙලා නම් කිසිම වලියක් නෑ.. um out 
උබත් හරි ජාතියක් ආගමක් අයින් කරලා මෙක කරලා වැඩක් නැහැ අපෙ අවුරුද්ද කියන්නෙ අපි තරහා කාරයාටත් කිරිබත් ගෙනියන දවස එල බන් දැන් හරි වැරදි වැටහිම් 

ඒ මොකද උබ එහෙම අයින් වෙන්නේ?

