මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් දිපන් 1000ක් ...දෙන්න සාකච්චා අරම්බ කරලා තිරනයකට ඈවිත් තමා මම යොජනා කලෙ ..අපෙ එවා එපා නම් අනිත් උන්ගෙන් ගනින්:)
    බලපන්කෝ අපේ ටීම් එකේ වැඩ පොඩ්ඩක් ඉවසලා ඉදපන්. අපි 1000 ක් පෙන්නනම්.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රොවියගේ පැත්තේ.
    11.gif
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රොවියා මගෙ වොට් එක හෙට දාන්නම් අවුරුදු වලට එලියට යනවා බන් හෙට සප් එක දෙන්නම්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රොවියට දෙන්න කියලා රෙප් 4යි.
    බ්ලැකාට දෙන්න කියලා රෙප් 2යි
    අපි 1000ක් දෙනවා දාපන් රොවියට. හැබැයි ඡන්දේ දැම්මට පස්සේ තමා දෙන්නේ.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපි 1000ක් දෙනවා දාපන් රොවියට. හැබැයි ඡන්දේ දැම්මට පස්සේ තමා දෙන්නේ.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රොවියට දෙන්න කියලා රෙප් 00යි.
    බ්ලැකාට දෙන්න කියලා රෙප් 11යි
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රොවියට දෙන්න කියලා රෙප් 50යි.
    බ්ලැකාට දෙන්න කියලා රෙප් 11යි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි 1000ක් දෙනවා දාපන් රොවියට. හැබැයි ඡන්දේ දැම්මට පස්සේ තමා දෙන්නේ.
    දෙයි කියලා තමා බය. උඹ හිතුවද අර ලංකාවෙ මිනිස්සු වගේ අපි එක දිගටම ඕවාට අහුවෙයි කියලා. එක පාරක් දෙපාරක් අහු උනා.. මේ පාර එහෙම නෑ..
    ඉස්සෙල්ලම වැඩේ, ඊට පස්සෙ වෝට් එක
    4.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔයි පැත්තට චන්දෙ දුන්නොත් මොනාද දෙන්නෙ :cool:
    උඹ කැමති අක්ක කෙනෙක් එක්ක තරු 5 හෝටලයක රාත්‍රියක් ගත කරන්න දෙනවා ලබන අවුරුද්දේ පෙබරවාරි 29.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.