මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආයුබෝවන් හැමෝටම .....
    asian-jiggle-lady.gif
    ......... එහෙනම් මලක් වගේ පටන් ගමු නේ
    :lol: :lol: :lol: :lol: :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;16515841 said:
    පොඩි අල්ලස් මුදලක් ලයිසොන් එක යට තියල ලබාදුන්නා :P
    එම නිසා.....
    blacktulip - 50%
    Rovin - 50%
    තත්වයේ තිබු දැන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙසේ වෙනස් වෙනවා.

    blacktulip - 61%
    Rovin - 39%

    :P ඔන්න මගෙ සිස්ටම් එක. කෝ කට්ටිය මේක වෙනස් කරන්න බලන්න.... :rolleyes:
    rep 200k sure ekatama denawa api :cool:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16515841 said:
    පොඩි අල්ලස් මුදලක් ලයිසොන් එක යට තියල ලබාදුන්නා :P
    එම නිසා.....
    blacktulip - 50%
    Rovin - 50%
    තත්වයේ තිබු දැන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මෙසේ වෙනස් වෙනවා.

    blacktulip - 61%
    Rovin - 39%

    :P ඔන්න මගෙ සිස්ටම් එක. කෝ කට්ටිය මේක වෙනස් කරන්න බලන්න.... :rolleyes:
    අපිට ඉට වඩා වෑඩියෙන් යමක් දෙන්න පුලුවන් වෙයි 300 ක් වගෙ..නමුත් උබලගෙ හෑසිරිමත් ටිකක් බලන්න වෙනවා:)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපිට ඉට වඩා වෑඩියෙන් යමක් දෙන්න පුලුවන් වෙයි 300 ක් වගෙ..නමුත් උබලගෙ හෑසිරිමත් ටිකක් බලන්න වෙනවා:)
    උඹලට කොහෙද බන් තුන්සීයක්. අපි 1000 ක් දෙනවා උඹලා 300 හොයා ගනිද්දී.
    :P:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    උඹලට කොහෙද බන් තුන්සීයක්. අපි 1000 ක් දෙනවා උඹලා 300 හොයා ගනිද්දී.
    :P:P:P
    එහෙනම් දිපන් 1000ක් ...දෙන්න සාකච්චා අරම්බ කරලා තිරනයකට ඈවිත් තමා මම යොජනා කලෙ ..අපෙ එවා එපා නම් අනිත් උන්ගෙන් ගනින්:)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපි දැම්මත් එවනවද?:):)

    දෙනවා කිව්වොත් දෙනවා. මුලින්ම දාපන් නැත්තන් ඉතින් මුකුත් නෑ. කලින් පාරත් කට්ටිය බලන් ඉදලා ඉදලා අන්තිමට මුකුත්ම නැති උනා.

    Status
    Not open for further replies.