අපි ගිය අවුරැද්දෙත් පොරොන්දු ඉටු කරා. නැවතත් අපේ දැත් ශක්තිමත් කර සුභ අනාගතයක් උදා කරගන්න.දෙයි කියලා තමා බය. උඹ හිතුවද අර ලංකාවෙ මිනිස්සු වගේ අපි එක දිගටම ඕවාට අහුවෙයි කියලා. එක පාරක් දෙපාරක් අහු උනා.. මේ පාර එහෙම නෑ..
ඉස්සෙල්ලම වැඩේ, ඊට පස්සෙ වෝට් එක![]()



උඹ කැමති අක්ක කෙනෙක් එක්ක තරු 5 හෝටලයක රාත්රියක් ගත කරන්න දෙනවා ලබන අවුරුද්දේ පෙබරවාරි 29.
![]()

රොවියට දෙන්න කියලා රෙප් 00යි.
බ්ලැකාට දෙන්න කියලා රෙප් 11යි



අපි 1000ක් දෙනවා දාපන් රොවියට. හැබැයි ඡන්දේ දැම්මට පස්සේ තමා දෙන්නේ.
සාටර් වැඩේ දස මහා යෝදයෝ පැත්තෙන් 0යි,වස ලැජ්ජාව..උඹ පනින්නේ එහෙම නෑ අනිත් පැත්තට පැන්නොත් -1000 ක් එවනවා.
![]()

හා හා ඔය 10,20 දැන් ඇති,කියක් හරි හොයගන්න විදියක් බලමු
මොන කුනුහබ්බයක්ද මේ තෙරෙන්නේ නැ නේ![]()
oka nisa thamai kiwwe katawath kawawath aithi na
probability
බ්ල බ්ලා
yaaluwa apita neda chande denne![]()



ශුද්ධ පොයින්ට් 18 කොහොමද බං හැදෙන්නෙ ?යාළුවා;16516446 said:කොහොමහරි අපි අල්ලස් ගන්න එක මොකටවත් නවත්තන්න බෑ![]()
මෙහෙමයි ඉස්සර නායකත්වය තෝරද්දී තරහට සප් එක දුන්නෙ?
දැන් සප් එක ඕනේ නං ජරාව ඕනේ
දැන් මගෙ ඡන්දය දීමේ ප්රතිශතය
බ්ලැක් - 61%
රෝවින්- 39%
ජරාව අනුව තමා වැඩි ප්රතිශතයට ඡන්දෙ දෙන්නෙ.
නිකන් නෙමේ ශුද්ධ පොයින්ට්ස් 18ක්![]()

rovinta dunnoth magan rep 17 witra hamaba waiයාළුවා;16516446 said:කොහොමහරි අපි අල්ලස් ගන්න එක මොකටවත් නවත්තන්න බෑ![]()
මෙහෙමයි ඉස්සර නායකත්වය තෝරද්දී තරහට සප් එක දුන්නෙ?
දැන් සප් එක ඕනේ නං ජරාව ඕනේ
දැන් මගෙ ඡන්දය දීමේ ප්රතිශතය
බ්ලැක් - 61%
රෝවින්- 39%
ජරාව අනුව තමා වැඩි ප්රතිශතයට ඡන්දෙ දෙන්නෙ.
නිකන් නෙමේ ශුද්ධ පොයින්ට්ස් 18ක්![]()
