මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    impatient-smiley-emoticon.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දෙයි කියලා තමා බය. උඹ හිතුවද අර ලංකාවෙ මිනිස්සු වගේ අපි එක දිගටම ඕවාට අහුවෙයි කියලා. එක පාරක් දෙපාරක් අහු උනා.. මේ පාර එහෙම නෑ..
    ඉස්සෙල්ලම වැඩේ, ඊට පස්සෙ වෝට් එක
    4.gif
    අපි ගිය අවුරැද්දෙත් පොරොන්දු ඉටු කරා. නැවතත් අපේ දැත් ශක්තිමත් කර සුභ අනාගතයක් උදා කරගන්න.

    :P:P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හා හා ඔය 10,20 දැන් ඇති,කියක් හරි හොයගන්න විදියක් බලමු :rolleyes:

    මොන කුනුහබ්බයක්ද මේ තෙරෙන්නේ නැ නේ :baffled::baffled::baffled:

    oka nisa thamai kiwwe katawath kawawath aithi na
    probability



    බ්ල බ්ලා

    කොහොමහරි අපි අල්ලස් ගන්න එක මොකටවත් නවත්තන්න බෑ :rofl:


    yaaluwa apita neda chande denne :)

    මෙහෙමයි ඉස්සර නායකත්වය තෝරද්දී තරහට සප් එක දුන්නෙ? :P
    දැන් සප් එක ඕනේ නං ජරාව ඕනේ :rofl:
    දැන් මගෙ ඡන්දය දීමේ ප්‍රතිශතය
    බ්ලැක් - 61%
    රෝවින්- 39%
    ජරාව අනුව තමා වැඩි ප්‍රතිශතයට ඡන්දෙ දෙන්නෙ.
    නිකන් නෙමේ ශුද්ධ පොයින්ට්ස් 18ක්:rofl:
     
    • Like
    Reactions: wall-e

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රොවියට දෙන්න කියලා රෙප් 0යි.
    බ්ලැකාට දෙන්න කියලා රෙප් 0යි

    මන් කාටද දෙන්නේ hummm.... :P
     
    • Like
    Reactions: wall-e

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16516446 said:
    කොහොමහරි අපි අල්ලස් ගන්න එක මොකටවත් නවත්තන්න බෑ :rofl:




    මෙහෙමයි ඉස්සර නායකත්වය තෝරද්දී තරහට සප් එක දුන්නෙ? :P
    දැන් සප් එක ඕනේ නං ජරාව ඕනේ :rofl:
    දැන් මගෙ ඡන්දය දීමේ ප්‍රතිශතය
    බ්ලැක් - 61%
    රෝවින්- 39%
    ජරාව අනුව තමා වැඩි ප්‍රතිශතයට ඡන්දෙ දෙන්නෙ.
    නිකන් නෙමේ ශුද්ධ පොයින්ට්ස් 18ක්:rofl:
    ශුද්ධ පොයින්ට් 18 කොහොමද බං හැදෙන්නෙ ? :rolleyes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    යාළුවා;16516446 said:
    කොහොමහරි අපි අල්ලස් ගන්න එක මොකටවත් නවත්තන්න බෑ :rofl:




    මෙහෙමයි ඉස්සර නායකත්වය තෝරද්දී තරහට සප් එක දුන්නෙ? :P
    දැන් සප් එක ඕනේ නං ජරාව ඕනේ :rofl:
    දැන් මගෙ ඡන්දය දීමේ ප්‍රතිශතය
    බ්ලැක් - 61%
    රෝවින්- 39%
    ජරාව අනුව තමා වැඩි ප්‍රතිශතයට ඡන්දෙ දෙන්නෙ.
    නිකන් නෙමේ ශුද්ධ පොයින්ට්ස් 18ක්:rofl:
    rovinta dunnoth magan rep 17 witra hamaba wai:P
     
    Status
    Not open for further replies.