මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ
. පණුවෝ ගහලා මැරිය
![]()
![]()
![]()
ridila™

දෙන්නන් හිටපන් ආතල් අරන් ඉවරවෙනකන්

මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ
. පණුවෝ ගහලා මැරිය
![]()
![]()
![]()


mama nam machan balance karana ekekwa oya paththata ewala panne....mage team eka dinum.....mamahoda lamaya![]()
අපි කැම්පේන් කරලා ලීඩර් කරනවා.
![]()

ත්රේඩ් එක පැත්තෙ නෑවිත් ඉන්නව එතකොට. එතකොට කොහොමත් ඇඩ් වෙන්නෙ නැහැනෙ 
හපොයි දෙයියනේ ..... හරි හරි ... ඔන්න එහෙනං අපි ගානේ හැමෝටම අවුරුදු තෑගී![]()


මන් +20 ගානෙ ගොඩක් උන්ට සැලකුවා. මට රෙප් දීලා තියෙන්නෙ තුන් දෙනයි .. නොදකින්

අරූ දින්නනම් මම පොරොන්දු උන හැටියට රුපියල් 25 රිලෝඩ් දෙනවා චන්දෙ දීපු හැමෝටම.



මේ එවා හරි යන්නෙ නෑ.මන් +20 ගානෙ ගොඩක් උන්ට සැලකුවා. මට රෙප් දීලා තියෙන්නෙ තුන් දෙනයි .. නොදකින්
ලබන අවුරුද්දෙත් අළුත් හොස්ට් කෙල්ලෙක් සමග හමුවෙමු
ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.

එහෙම කෙනෙක් නැතුව ඕක හොස්ට් වෙන්නෙ ම නැද්ද? 

ලබන අවුරුද්දෙත් අළුත් හොස්ට් කෙල්ලෙක් සමග හමුවෙමු
ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.
