මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ :(. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ :(. පණුවෝ ගහලා මැරිය :growl::growl::growl: :angry::angry: :frown::frown:

    ridila™:rofl:
    දෙන්නන් හිටපන් ආතල් අරන් ඉවරවෙනකන් :P
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ :(. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ :( :growl::growl::growl: :angry::angry: :frown::frown:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කැම්පේන් කරලා ලීඩර් කරනවා.

    :rofl::rofl::rofl:

    :baffled::baffled: ත්‍රේඩ් එක පැත්තෙ නෑවිත් ඉන්නව එතකොට. එතකොට කොහොමත් ඇඩ් වෙන්නෙ නැහැනෙ :rolleyes:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හපොයි දෙයියනේ ..... හරි හරි ... ඔන්න එහෙනං අපි ගානේ හැමෝටම අවුරුදු තෑගී :lol::lol::lol:

    තැන්කූ :P
    ත්‍රේඩ් දානවට වඩා කඹ අදින එක වාසි වගේ ;)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් +20 ගානෙ ගොඩක් උන්ට සැලකුවා. මට රෙප් දීලා තියෙන්නෙ තුන් දෙනයි .. නොදකින්

    උබ තමා දවල් ඉදන් ගේම ඇද්දේ,හෙට ලැබේවි :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;16530483 said:
    ඒ ආන්ටි මරාගෙ කුඩු ඇණියේ පොත් තුරුලු කරගන්නෑලු :lol::lol:
    kdh.png


    :angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලබන අවුරුද්දෙත් අළුත් හොස්ට් කෙල්ලෙක් සමග හමුවෙමු :P
    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අරූ දින්නනම් මම පොරොන්දු උන හැටියට රුපියල් 25 රිලෝඩ් දෙනවා චන්දෙ දීපු හැමෝටම.

    පල පල. ඒකටත් කල් ඉල්ලයි ‍තෝ මාස 6ක් සල්ලි ලෑස්ති කරගන්නකන් කියලා. :):)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ :(. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ :( :growl::growl::growl: :angry::angry: :frown::frown:


    රොවියට දුන්නනම් ඔහොම වෙන්නෙ නෑනෙ ;)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපි කැපුනා. හෙට ඉදන් කීයක් හරි හොයා ගන්න වැඩක් දෙකක් කරන්න ඕනේ.


     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මන් +20 ගානෙ ගොඩක් උන්ට සැලකුවා. මට රෙප් දීලා තියෙන්නෙ තුන් දෙනයි .. නොදකින්
    මේ එවා හරි යන්නෙ නෑ.
    චන්ද 7ක් සෙට් කලා, අදට දෙන්න පුලුවන් රෙප් 10ම පගාවට දුන්න හවස
    තොපි එකෙක් ඔන්ලයින් නෑ හවස
    අතින් ගෙවන් වැඩ කලාට ගෙවපන් හරිය
     
    • Like
    Reactions: MihiCherub

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැන් 47 හුලන් බැහැපු ගෙම්බා වගේ වෙලා නේ. සද්දයක් නැහැ.
     
    • Like
    Reactions: U_knw_me

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලබන අවුරුද්දෙත් අළුත් හොස්ට් කෙල්ලෙක් සමග හමුවෙමු :P
    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.

    :rofl::rofl: එහෙම කෙනෙක් නැතුව ඕක හොස්ට් වෙන්නෙ ම නැද්ද? :lol::lol:
     
    Status
    Not open for further replies.