මහා දිනුම් ඇදීම - Rep power 2000 නිමිත්තෙන්.

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    [FONT=&quot]මේ විශ්වය පවතින තුරා කිසිඳු තර්කයකින් බිදලිය නොහැකි චතුරාර්ය සත්‍ය හා ත්‍රිලක්ෂණය පිළිබඳ මුළු මහත් ලෝකයා වෙත උපන් කරුණාවෙන් දේශනා කළ සමානාත්මතාවයෙන් සපිරුණු ප්‍රායෝගික දහම බුදු දහම බැවින්.....[/FONT]
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සම්මා සම්බුදු කෙනෙක් නිතරම පෙන්වා දෙන්නේ "එන්න, තමන් විසින්ම තමන්ගේම නුවණින් විමසා මේ දේවල් දැකගන්න... බාහිරයෙන් යැපෙන එක නතර කරන්න" යන්නයි
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    athmaye saba swarupaya saha bawaye bayankara bawth eyn nidahas wena margayath pennu ekama darshanaya bawin
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔන්න තෑගී දුන්න

    මට දීල තියෙන පලවෙනි තෑග්ග මෙවැනි භාණ්ඩයක් අවශ්‍ය භික්ශූන් වහන්සේ නමකට හරි මෙහෙනින් වහන්සේ නමකට හරි පූජා කරන මෙන් ඉල්ලා සිටිමි. එහෙම කෙනෙක් හොයාගන්න අමාරු නම් මේ වගේ දෙයක අවශ්‍යතාවයක් ඇති වෙනත් සුදුසුයැයි සිතන ඕනෑම කෙනෙකුට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    එහෙනම් ඔයාම පන්සලක address එකක් දෙන්ඩ. එතකොට ඔයාටත් පින් නේ. මම ඒ address එකට යවන්නම්. :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එහෙනම් ඔයාම පන්සලක address එකක් දෙන්ඩ. එතකොට ඔයාටත් පින් නේ. මම ඒ address එකට යවන්නම්. :yes:

    ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට කැමති විදිහක් කරන්න :)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට දීල තියෙන පලවෙනි තෑග්ග මෙවැනි භාණ්ඩයක් අවශ්‍ය භික්ශූන් වහන්සේ නමකට හරි මෙහෙනින් වහන්සේ නමකට හරි පූජා කරන මෙන් ඉල්ලා සිටිමි. එහෙම කෙනෙක් හොයාගන්න අමාරු නම් මේ වගේ දෙයක අවශ්‍යතාවයක් ඇති වෙනත් සුදුසුයැයි සිතන ඕනෑම කෙනෙකුට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !

    suba pathum. :D

    oya thagga aragena game pansalata puja karanna :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට කැමති විදිහක් කරන්න :)

    ruchira55 said:
    Via PM:
    ගොඩක් ස්තූතියි මචන්. ඇත්තටම මම මගේ අදහස ප්‍රකාශ කරේ තෑග්ගක් හෝ දිනුමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, මට ඕන උනේ බුදු දහම විශේෂ ඇයි කියන ප්‍රශ්නෙට මගේ අදහස කියන්න විතරයි. නිවන අලලා දාපු කමෙන්ට් එකකින් තෑගි ගන්න එක මට ටිකක් හරි නෑ වගේ බන්. ඒ නිසා මගේ තෑග්ග තුන්වැනියට දෙන්න කියලා ඉල්ලන්න කැමතියි.

    රෙප් :)

    -රුචිර

    පලවෙනි තෑගි දෙකම ගන්ඩ කැමති නෑ වගේ. එක හින්ද ඒ දෙක පන්සල් දෙකකට දෙන්ඩ තීරණය කරා.
    කව්රු හරි දන්නා පන්සල් දෙකක Address දෙකක් දෙන්ඩ. මම post කරන්නම්. රෑට වැසිකිලි / කැසිකිලි වගේ යන්ඩ හාමුදුරු වන්ට ඕන වෙන්ඩ පුළුවන්. Torch. මේවගේ පට්ට එලිය. වතුර යන්නෙත් නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,076
    1
    11,102
    113
    පලවෙනි තෑගි දෙකම ගන්ඩ කැමති නෑ වගේ. එක හින්ද ඒ දෙක පන්සල් දෙකකට දෙන්ඩ තීරණය කරා.
    කව්රු හරි දන්නා පන්සල් දෙකක Address දෙකක් දෙන්ඩ. මම post කරන්නම්. රෑට වැසිකිලි / කැසිකිලි වගේ යන්ඩ හාමුදුරු වන්ට ඕන වෙන්ඩ පුළුවන්. Torch. මේවගේ පට්ට එලිය. වතුර යන්නෙත් නෑ.

    Dura Palathakata yawapan, kolaba awata inna Hamudurwonta Attached bathroom tiyenawa.
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    බුදුදහම යනුවෙන් ආගමක් නැත.ඇත්තේ අතීත, අනාගත, වර්ථමාන යන තුන් කල්හිම මුලුමහත් විශ්වයෙහිම පවතින පොදු ධර්මතාවය පිළිබඳ පැහැදිලි කිරීමක් පමණි.ඒ පොදු ධර්මතාවය අවබෝධකරගන්නෝ, විමුක්තිය ලබති.
    This one is great!!!!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාගේ පිළිතුරට තුන්වන ස්ථානය ලැබීම ගැන මන් ගොඩක් සතුටට පත්වීමි.. ඩවුන්ලෝඩ් සහෝදරයා කිව්වා වගේම මට මොබිටෙල් කාඩ් එකක නම්බර් එකක් එවල තිබ්බ.. මන් මොබිටෙල් පාවිච්චි නොකරන නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ කාඩ් එකේ නම්බර් එක එවන්නම්.. ඩවුන්ලෝඩ් සහෝදරයට මේ වගේ වටිනා දෙයක් කිරීම සම්බන්දයෙන් ස්තුතිය පල කරනවා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මාගේ පිළිතුරට තුන්වන ස්ථානය ලැබීම ගැන මන් ගොඩක් සතුටට පත්වීමි.. ඩවුන්ලෝඩ් සහෝදරයා කිව්වා වගේම මට මොබිටෙල් කාඩ් එකක නම්බර් එකක් එවල තිබ්බ.. මන් මොබිටෙල් පාවිච්චි නොකරන නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ කාඩ් එකේ නම්බර් එක එවන්නම්.. ඩවුන්ලෝඩ් සහෝදරයට මේ වගේ වටිනා දෙයක් කිරීම සම්බන්දයෙන් ස්තුතිය පල කරනවා :yes:

    mata diyan :D
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ගොඩක් හොද වැඩක්. එලකිරියෙ අනිත් ඒවුන් දාන thread ඒක්ක බලපුවහම ගොඩක් වටින සහ වෙනසක් කරපු thread එකක්
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    tharagayak thiyenawanam sathiyak wath depan netham yako gahen gedi enawa wage uba thegi dilath iwarane. samahara users la active wenna dawas 2k 3k wath yanawa so ai tharagayak thiyaddi eka genath hithapan :(

    monawa unath uba ela kollek
    meke eunge padiya ahala thread ekak demmoth
    okkoma eun 1lak eha padi ganna un saha pada katha godai.
    hebei oya ekek rupiyalak wiyadam karannath kummahi eun uba ela kollek
    Admin unath echchara thamai
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හුදෙක් කිසිවකු අදහන්නට යොමු කරන ආගමක්ද නොවන, මිනිසා ඇතුළු සියළු සත්වයින්ට ඇති ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සපයන, විශ්වාස කරන්නවුන්ට දුකෙන් එතෙර වන මාර්ගය පහදා දෙන, විශ්වයේ ඇති සියළු දේ ඇතිවීමට හේතු දක්වන එකම ධර්මය..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකේ තව හොඳක් තමයි හොඳ බෞද්ධයින් ටිකක් ෆිල්ටර් කර ගන්න ලැබුණු එක.... තව එවුන් ඇති ලොග් නොවුණු එවුන්..... කමක් නෑ මෙහෙමවත් ටිකක් ෆිල්ටර් කරගන්න ලැබුණු එකම මදෑ.... :yes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    තවමත් බොරු නොවූ, නූතන විද්‍යාව සමග එකග වන එකම දර්ශනය බෞද්ධ දර්ශනයයි.
    ගොං කතා කියන්න එපා බන් විද්‍යාව කියන්නෙ හැම වේලාවෙම වෙනස් වෙන දෙයක් බුදුදහම කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි පටලවා ගන්න එපා..මොකද විද්‍යාව බොරු කියලා ඔප්පු වෙනවනෙ එතකොට බුදු දහමට මොකද වෙන්නෙ..නිව්ටන් vsඅයින්ස්ටයි වගෙ