ඔන්න තෑගී දුන්න
මට දීල තියෙන පලවෙනි තෑග්ග මෙවැනි භාණ්ඩයක් අවශ්‍ය භික්ශූන් වහන්සේ නමකට හරි මෙහෙනින් වහන්සේ නමකට හරි පූජා කරන මෙන් ඉල්ලා සිටිමි. එහෙම කෙනෙක් හොයාගන්න අමාරු නම් මේ වගේ දෙයක අවශ්‍යතාවයක් ඇති වෙනත් සුදුසුයැයි සිතන ඕනෑම කෙනෙකුට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !

එහෙනම් ඔයාම පන්සලක address එකක් දෙන්ඩ. එතකොට ඔයාටත් පින් නේ. මම ඒ address එකට යවන්නම්.![]()

මට දීල තියෙන පලවෙනි තෑග්ග මෙවැනි භාණ්ඩයක් අවශ්‍ය භික්ශූන් වහන්සේ නමකට හරි මෙහෙනින් වහන්සේ නමකට හරි පූජා කරන මෙන් ඉල්ලා සිටිමි. එහෙම කෙනෙක් හොයාගන්න අමාරු නම් මේ වගේ දෙයක අවශ්‍යතාවයක් ඇති වෙනත් සුදුසුයැයි සිතන ඕනෑම කෙනෙකුට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !


ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට කැමති විදිහක් කරන්න![]()
ruchira55 said:Via PM:
ගොඩක් ස්තූතියි මචන්. ඇත්තටම මම මගේ අදහස ප්‍රකාශ කරේ තෑග්ගක් හෝ දිනුමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, මට ඕන උනේ බුදු දහම විශේෂ ඇයි කියන ප්‍රශ්නෙට මගේ අදහස කියන්න විතරයි. නිවන අලලා දාපු කමෙන්ට් එකකින් තෑගි ගන්න එක මට ටිකක් හරි නෑ වගේ බන්. ඒ නිසා මගේ තෑග්ග තුන්වැනියට දෙන්න කියලා ඉල්ලන්න කැමතියි.
රෙප්
-රුචිර
පලවෙනි තෑගි දෙකම ගන්ඩ කැමති නෑ වගේ. එක හින්ද ඒ දෙක පන්සල් දෙකකට දෙන්ඩ තීරණය කරා.
කව්රු හරි දන්නා පන්සල් දෙකක Address දෙකක් දෙන්ඩ. මම post කරන්නම්. රෑට වැසිකිලි / කැසිකිලි වගේ යන්ඩ හාමුදුරු වන්ට ඕන වෙන්ඩ පුළුවන්. Torch. මේවගේ පට්ට එලිය. වතුර යන්නෙත් නෑ.
This one is great!!!!බුදුදහම යනුවෙන් ආගමක් නැත.ඇත්තේ අතීත, අනාගත, වර්ථමාන යන තුන් කල්හිම මුලුමහත් විශ්වයෙහිම පවතින පොදු ධර්මතාවය පිළිබඳ පැහැදිලි කිරීමක් පමණි.ඒ පොදු ධර්මතාවය අවබෝධකරගන්නෝ, විමුක්තිය ලබති.

මාගේ පිළිතුරට තුන්වන ස්ථානය ලැබීම ගැන මන් ගොඩක් සතුටට පත්වීමි.. ඩවුන්ලෝඩ් සහෝදරයා කිව්වා වගේම මට මොබිටෙල් කාඩ් එකක නම්බර් එකක් එවල තිබ්බ.. මන් මොබිටෙල් පාවිච්චි නොකරන නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ කාඩ් එකේ නම්බර් එක එවන්නම්.. ඩවුන්ලෝඩ් සහෝදරයට මේ වගේ වටිනා දෙයක් කිරීම සම්බන්දයෙන් ස්තුතිය පල කරනවා![]()



ගොං කතා කියන්න එපා බන් විද්‍යාව කියන්නෙ හැම වේලාවෙම වෙනස් වෙන දෙයක් බුදුදහම කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි පටලවා ගන්න එපා..මොකද විද්‍යාව බොරු කියලා ඔප්පු වෙනවනෙ එතකොට බුදු දහමට මොකද වෙන්නෙ..නිව්ටන් vsඅයින්ස්ටයි වගෙතවමත් බොරු නොවූ, නූතන විද්‍යාව සමග එකග වන එකම දර්ශනය බෞද්ධ දර්ශනයයි.