මහා දිනුම් ඇදීම - Rep power 2000 නිමිත්තෙන්.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ තව හොඳක් තමයි හොඳ බෞද්ධයින් ටිකක් ෆිල්ටර් කර ගන්න ලැබුණු එක.... තව එවුන් ඇති ලොග් නොවුණු එවුන්..... කමක් නෑ මෙහෙමවත් ටිකක් ෆිල්ටර් කරගන්න ලැබුණු එකම මදෑ.... :yes:

    ෆිල්ටර් කර කර හිටපිය :nerd::nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොං කතා කියන්න එපා බන් විද්‍යාව කියන්නෙ හැම වේලාවෙම වෙනස් වෙන දෙයක් බුදුදහම කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි පටලවා ගන්න එපා..මොකද විද්‍යාව බොරු කියලා ඔප්පු වෙනවනෙ එතකොට බුදු දහමට මොකද වෙන්නෙ..නිව්ටන් vsඅයින්ස්ටයි වගෙ
    ඉන්දික හරියට තේරුම් ගනින්.....
    විද්‍යාව වෙනස් වෙනවා...නමුත් වෙනස් වෙන හැම අවස්ථාවකදී ම, අළුතින් දෙයක් මොයා ගන්න හැම අවස්ථාවක දී ම සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කරපු දේ හරියි කියල ඔප්පු වෙනවා. මම කියන්නේ විද්‍යාව බුද්ධ දර්ශනය වගේ කියල නෙවෙයි. නමුත් නවීන විද්‍යාව අනුව යන එකම දර්ශනය බුදු දහම පමණක ය කියන එක.

    විද්‍යාව දියුණු වෙන්න වෙන්න, ඒක බුදු දහම සමග තවත් එකග වෙනවා, ඒ කියන්නේ බුදු දහම වඩා නිවැරිදි බව ඔප්පු වෙනවා.....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කලින් relpy එක දාන්න එද්දී thread එක close කරලා තිබ්බේ.
    කිවුව විදිහටම තෑග්ග එවලා තිබ්බ.
    බොහොම පිං.
    වැඩි වැඩියෙන් දානමය සිතුවිලි පහල වේවා!
    වැඩි වැඩියෙන් ලැබේවා!
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉන්දික හරියට තේරුම් ගනින්.....
    විද්‍යාව වෙනස් වෙනවා...නමුත් වෙනස් වෙන හැම අවස්ථාවකදී ම, අළුතින් දෙයක් මොයා ගන්න හැම අවස්ථාවක දී ම සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කරපු දේ හරියි කියල ඔප්පු වෙනවා. මම කියන්නේ විද්‍යාව බුද්ධ දර්ශනය වගේ කියල නෙවෙයි. නමුත් නවීන විද්‍යාව අනුව යන එකම දර්ශනය බුදු දහම පමණක ය කියන එක.

    විද්‍යාව දියුණු වෙන්න වෙන්න, ඒක බුදු දහම සමග තවත් එකග වෙනවා, ඒ කියන්නේ බුදු දහම වඩා නිවැරිදි බව ඔප්පු වෙනවා.....

    :yes::yes::yes:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    විද්‍යාව දියුණු වෙනවා කියන්නෙ වෙනස් වෙනවා කියන එකනෙ. එතකොට යම් මොහොතක විද්‍යාවට බුදුදහම සමාන කරන්න බෑ......
    පැහැදිලි කරන එකත් බෞද්ධයින්ට කරන අසාධාරණයක්.......:)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    විද්‍යාව දියුණු වෙනවා කියන්නෙ වෙනස් වෙනවා කියන එකනෙ. එතකොට යම් මොහොතක විද්‍යාවට බුදුදහම සමාන කරන්න බෑ......
    පැහැදිලි කරන එකත් බෞද්ධයින්ට කරන අසාධාරණයක්.......:)

    නෑ බන් උබ තාම තේරුන් ගත්තේ නෑ කිඹුල් අයියා කියපු point එක :sorry::sorry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    tharagayak thiyenawanam sathiyak wath depan netham yako gahen gedi enawa wage uba thegi dilath iwarane. samahara users la active wenna dawas 2k 3k wath yanawa so ai tharagayak thiyaddi eka genath hithapan :(

    monawa unath uba ela kollek
    meke eunge padiya ahala thread ekak demmoth
    okkoma eun 1lak eha padi ganna un saha pada katha godai.
    hebei oya ekek rupiyalak wiyadam karannath kummahi eun uba ela kollek
    Admin unath echchara thamai

    අවුලක් නෑ. තව හොද උත්තර තයෙනවා නම් දාන්ඩ හැමෝටම දැන ගන්ඩ. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුලක් නෑ. තව හොද උත්තර තයෙනවා නම් දාන්ඩ හැමෝටම දැන ගන්ඩ. :yes:

    අඩේ මටත් මෙහෙම එකක් කරන්න ආසයි ....

    reload එකක් කාට හරි දැම්මහම එක වෙන අයට ස්පිලිට් කරන්න පුලුවන්ද ?