මේකේ තව හොඳක් තමයි හොඳ බෞද්ධයින් ටිකක් ෆිල්ටර් කර ගන්න ලැබුණු එක.... තව එවුන් ඇති ලොග් නොවුණු එවුන්..... කමක් නෑ මෙහෙමවත් ටිකක් ෆිල්ටර් කරගන්න ලැබුණු එකම මදෑ....
ෆිල්ටර් කර කර හිටපිය


මේකේ තව හොඳක් තමයි හොඳ බෞද්ධයින් ටිකක් ෆිල්ටර් කර ගන්න ලැබුණු එක.... තව එවුන් ඇති ලොග් නොවුණු එවුන්..... කමක් නෑ මෙහෙමවත් ටිකක් ෆිල්ටර් කරගන්න ලැබුණු එකම මදෑ....


ඉන්දික හරියට තේරුම් ගනින්.....ගොං කතා කියන්න එපා බන් විද්‍යාව කියන්නෙ හැම වේලාවෙම වෙනස් වෙන දෙයක් බුදුදහම කියන්නෙ එහෙම දෙයක් නෙවෙයි පටලවා ගන්න එපා..මොකද විද්‍යාව බොරු කියලා ඔප්පු වෙනවනෙ එතකොට බුදු දහමට මොකද වෙන්නෙ..නිව්ටන් vsඅයින්ස්ටයි වගෙ
ඉන්දික හරියට තේරුම් ගනින්.....
විද්‍යාව වෙනස් වෙනවා...නමුත් වෙනස් වෙන හැම අවස්ථාවකදී ම, අළුතින් දෙයක් මොයා ගන්න හැම අවස්ථාවක දී ම සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කරපු දේ හරියි කියල ඔප්පු වෙනවා. මම කියන්නේ විද්‍යාව බුද්ධ දර්ශනය වගේ කියල නෙවෙයි. නමුත් නවීන විද්‍යාව අනුව යන එකම දර්ශනය බුදු දහම පමණක ය කියන එක.
විද්‍යාව දියුණු වෙන්න වෙන්න, ඒක බුදු දහම සමග තවත් එකග වෙනවා, ඒ කියන්නේ බුදු දහම වඩා නිවැරිදි බව ඔප්පු වෙනවා.....




විද්‍යාව දියුණු වෙනවා කියන්නෙ වෙනස් වෙනවා කියන එකනෙ. එතකොට යම් මොහොතක විද්‍යාවට බුදුදහම සමාන කරන්න බෑ......
පැහැදිලි කරන එකත් බෞද්ධයින්ට කරන අසාධාරණයක්.......![]()


This one is great!!!!
tharagayak thiyenawanam sathiyak wath depan netham yako gahen gedi enawa wage uba thegi dilath iwarane. samahara users la active wenna dawas 2k 3k wath yanawa so ai tharagayak thiyaddi eka genath hithapan
monawa unath uba ela kollek
meke eunge padiya ahala thread ekak demmoth
okkoma eun 1lak eha padi ganna un saha pada katha godai.
hebei oya ekek rupiyalak wiyadam karannath kummahi eun uba ela kollek
Admin unath echchara thamai

අවුලක් නෑ. තව හොද උත්තර තයෙනවා නම් දාන්ඩ හැමෝටම දැන ගන්ඩ.![]()