මහා නපුරු සමාජයක් මේක රට අන්තිමයි.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මහා නපුරු සමාජයක් මේක රට අන්තිමයි.

ඊයේ රැ10ට විතර මමයි නන්ගියි බයික් එකේ යද්දි ඉන්ඩිපෙන්ඩන්ට් ස්කොයා එක ලගදි පොලිසියෙන් නැවැත්තුවා. කොහෙද යන්නේ කිව්වම මම කිව්වා නන්ගිව ගෙදරට ඇරලවන්න යනවා කියලා. පොලිසියේ එකා බැන්නා කෙල්ලො එක්ක නයිට් ක්ලබ් ගානේ ගිහින් බීලා යනවා කියලා. මම බීලා හිටියේ නැ. අනික ක්ලබ් යනවද බයික්වලින්. දෙන්නගේම අයිඩෙන්ටි පෙන්නලා කිව්වා නම බලන්න අපි සහොදරයො කියලා. ඒත් උන් කැත විදියට කතා කලේ. ලයිසන් ඉන්ශුවරන්ස් බලලා යන්න කිව්වා. ඇයි බන් දැන් කාලෙ වාහනේක යන්න පුලුවන් ලව් ජොඩු වලට විතරද? අම්ම එක්ක පුතාට නන්ගි එක්ක අයියට රැ 10න් පස්සෙ යන්න තහනම්ද?

සමාජය අන්තිමටම පිරිහිලා. පොලිසියේ අය කතා කරපු හැටි වැරදියි.
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජනාධිපතිට ඔහොම සලකනවානම් මුන් අපිට කොහොම සලකයිද:confused:
    මුන්ට මඩුවලිගෙන් තලන්න ඕනේ හිටං :yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඊයේ රැ10ට විතර මමයි නන්ගියි බයික් එකේ යද්දි ඉන්ඩිපෙන්ඩන්ට් ස්කොයා එක ලගදි පොලිසියෙන් නැවැත්තුවා. කොහෙද යන්නේ කිව්වම මම කිව්වා නන්ගිව ගෙදරට ඇරලවන්න යනවා කියලා. පොලිසියේ එකා බැන්නා කෙල්ලො එක්ක නයිට් ක්ලබ් ගානේ ගිහින් බීලා යනවා කියලා. මම බීලා හිටියේ නැ. අනික ක්ලබ් යනවද බයික්වලින්. දෙන්නගේම අයිඩෙන්ටි පෙන්නලා කිව්වා නම බලන්න අපි සහොදරයො කියලා. ඒත් උන් කැත විදියට කතා කලේ. ලයිසන් ඉන්ශුවරන්ස් බලලා යන්න කිව්වා. ඇයි බන් දැන් කාලෙ වාහනේක යන්න පුලුවන් ලව් ජොඩු වලට විතරද? අම්ම එක්ක පුතාට නන්ගි එක්ක අයියට රැ 10න් පස්සෙ යන්න තහනම්ද?

    සමාජය අන්තිමටම පිරිහිලා. පොලිසියේ අය කතා කරපු හැටි වැරදියි.

    As you are the "Janadipathi" you have all the power to solve this.;)
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    සමාජේ පිරිහිලා නෑ. ඒ ගෝතයෝ දෙන්නා හොදට පිරිහිලා ඉදලා ඉන්න ඇත්තේ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    යකෝ අලුත්ම අැක්සියෝ හයිබ්‍රිඩ් එකක් තියෙනවා නේද.
    . මහ රෑ කෙල්ලෙක් දාගන බයික් එකේ යන්නේ කාර් එකේ යන්ඩ එපැයි... ටැප් තියාගෙන අැදගෙන නාන්නේ නැතුව
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    යකෝ අලුත්ම අැක්සියෝ හයිබ්‍රිඩ් එකක් තියෙනවා නේද.
    . මහ රෑ කෙල්ලෙක් දාගන බයික් එකේ යන්නේ කාර් එකේ යන්ඩ එපැයි... ටැප් තියාගෙන අැදගෙන නාන්නේ නැතුව
    kohe yannada?me penavane
    zena-priskace-u-pomoc.gif
     
    ඊයේ රැ10ට විතර මමයි නන්ගියි බයික් එකේ යද්දි ඉන්ඩිපෙන්ඩන්ට් ස්කොයා එක ලගදි පොලිසියෙන් නැවැත්තුවා. කොහෙද යන්නේ කිව්වම මම කිව්වා නන්ගිව ගෙදරට ඇරලවන්න යනවා කියලා. පොලිසියේ එකා බැන්නා කෙල්ලො එක්ක නයිට් ක්ලබ් ගානේ ගිහින් බීලා යනවා කියලා. මම බීලා හිටියේ නැ. අනික ක්ලබ් යනවද බයික්වලින්. දෙන්නගේම අයිඩෙන්ටි පෙන්නලා කිව්වා නම බලන්න අපි සහොදරයො කියලා. ඒත් උන් කැත විදියට කතා කලේ. ලයිසන් ඉන්ශුවරන්ස් බලලා යන්න කිව්වා. ඇයි බන් දැන් කාලෙ වාහනේක යන්න පුලුවන් ලව් ජොඩු වලට විතරද? අම්ම එක්ක පුතාට නන්ගි එක්ක අයියට රැ 10න් පස්සෙ යන්න තහනම්ද?

    සමාජය අන්තිමටම පිරිහිලා. පොලිසියේ අය කතා කරපු හැටි වැරදියි.

    ජනාදිපති වෙච්ච තොට ඔහොම නම් හිටං
    අනාත සිඩ්හලු වෙච්ච අපිට කොහොමද හිටං

    දාපන් යකෝ තොගේ අස්සියෝ එකේ පොටෝ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    යකෝ අලුත්ම අැක්සියෝ හයිබ්‍රිඩ් එකක් තියෙනවා නේද.
    . මහ රෑ කෙල්ලෙක් දාගන බයික් එකේ යන්නේ කාර් එකේ යන්ඩ එපැයි... ටැප් තියාගෙන අැදගෙන නාන්නේ නැතුව
    ඒක රෙජිස්ටර් කරලා නැති නිසා බයික් එකේ ගියේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21751084 said:
    ජනාදිපති වෙච්ච තොට ඔහොම නම් හිටං
    අනාත සිඩ්හලු වෙච්ච අපිට කොහොමද හිටං

    දාපන් යකෝ තොගේ අස්සියෝ එකේ පොටෝ
    අපො ෆොටො දාලා එක්ස්පොස් වෙන්න බැ පවුල් පිටින්.
     
    එහෙනම් නන්ගිගේ පොටෝ එකක් දාපන් උබව මස්සිනා කරගන්න හොද්ද බලන්න :P :P
    කෝ හුට්ටෝ බිස්කට් :angry::angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21751206 said:
    එහෙනම් නන්ගිගේ පොටෝ එකක් දාපන් උබව මස්සිනා කරගන්න හොද්ද බලන්න :P :P
    කෝ හුට්ටෝ බිස්කට් :angry::angry:
    නන්ගි බදින්න ඉන්නේ.
    බිස්කට් කඩේ ඇති.
     
    නන්ගි බදින්න ඉන්නේ.
    බිස්කට් කඩේ ඇති.

    :( :(
    කමක් නෑ බන් නන්ගිගේ මගුල සමහරවිට කෙල වේද දන්නේ නෑ නේ පොටෝ කෑලි දෙක තුනක් දාපන්
    සෙස්සි නම් සල්ලි තියේ නම් වැඩේ කෙරුනා කියලා හිතා ගනින් :P :P
    යකෝ තෝ මට බිස්කට් Pack එකක් දෙනකන් උබේ පස්සේ තමා