මහින්දගෙ කොන්ක්රීට්
අද පාරක ගියා
චන්ද්රිකාගෙ ආණ්ඩුව කාලෙ කිලෝමීටරයක් යන්න විනාඩි 10ක් විතර යන තත්වෙට පාර තිබ්බෙ
කාලෙකට ඇවිල්ල පාරෙ ජුන්ඩක තාර ජුන්ඩක් ගාල යනව. අවුරුද්දක් දෙකක් ඒ ටික විතරක් ශේප් ආයෙ කැඩෙනව
පස්සෙ මහින්දගෙ ආණ්ඩුව ආවට පස්සෙ පාරවල් කොන්ක්රීට් කලා
එදා ඉඳන් මේ වෙනකංම පාර හොඳට තිබ්බ
බට දාන්න අරකට මේකට පාර කැඩුව තමා
ඒත් පාරෙම තියෙන ගෙදරක මොකක් හරි වැඩක් කරල කොන්ක්රීට් ටිකක් ඉතුරු වුනාම මිනිස්සු ඒ කැඩුන තැන් වලට ගෙනත් දැම්ම
ආණ්ඩුවෙන් හොයන්නෙ බලන්නෙත් නැතුව මිනිස්සුන්ගෙ වැඩ වලිංම පාර හොඳ මට්ටමිං තිබ්බ
අද යනකොට ඒ පාරට ආයෙ කොන්ක්රීට් උඩිං තාර දාල
චන්ද්රිකාගෙ කාලෙ වගේ තාර ගාල ගලුත් පේනව
දැන් ඉතිං ආයෙ ටික කාලයක් යද්දි ඒ වගේම වෙයි.
ඔන්න සංවර්ධනේ
උඹලෑ පැති වලත් මේකම කරනවද ?
ලංකාවෙ පාරවල් කොන්ක්රීට් කරන්න ඕනෙ කියන අදහස මහින්ද අගමැති වෙන්නත් කලිං කව්දෝ ඉංජිනේරුවෙක්ලු කියල තියෙන්නෙ කව්ද කියල මතක නෑ.
අන්තිමට මහින්ද එනකංම ඉන්න වුනා ඒව කරන්න
පස්සෙ ලසන්තලට එක්නැලිගොඩලට අලුත් පරපුරට ප්රජාතන්ත්රවාදය මදි වුනා
අපිත් රැවටුනා skype call දුන්න
දැන් සැපයි