මහින්දගෙ කොන්ක්‍රීට්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්දගෙ කොන්ක්‍රීට්

    අද පාරක ගියා
    චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ කිලෝමීටරයක් යන්න විනාඩි 10ක් විතර යන තත්වෙට පාර තිබ්බ‍ෙ
    කාලෙකට ඇවිල්ල පාරෙ ජුන්ඩක තාර ජුන්ඩක් ගාල යනව. අවුරුද්දක් දෙකක් ඒ ටික විතරක් ශේප් ආයෙ කැඩෙනව
    පස්සෙ මහින්දගෙ ආණ්ඩුව ආවට පස්සෙ පාරවල් කොන්ක්‍රීට් කලා
    එදා ඉඳන් මේ වෙනකංම පාර හොඳට තිබ්බ
    බට දාන්න අරකට මේකට පාර කැඩුව තමා
    ඒත් පාරෙම තියෙන ගෙදරක මොකක් හරි වැඩක් කරල කොන්ක්‍රීට් ටිකක් ඉතුරු වුනාම මිනිස්සු ඒ කැඩුන තැන් වලට ගෙනත් දැම්ම
    ආණ්ඩුවෙන් හොයන්නෙ බලන්නෙත් නැතුව මිනිස්සුන්ගෙ වැඩ වලිංම පාර හොඳ මට්ටමිං තිබ්බ
    අද යනකොට ඒ පාරට ආයෙ කොන්ක්‍රීට් උඩිං තාර දාල
    චන්ද්‍රිකාගෙ කාලෙ වගේ තාර ගාල ගලුත් පේනව
    දැන් ඉතිං ආයෙ ටික කාලයක් යද්දි ඒ වගේම වෙයි.
    ඔන්න සංවර්ධනේ :(
    උඹලෑ පැති වලත් මේකම කරනවද ?
    ලංකාවෙ පාරවල් කොන්ක්‍රීට් කරන්න ඕනෙ කියන අදහස මහින්ද අගමැති වෙන්නත් කලිං කව්දෝ ඉංජිනේරුවෙක්ලු කියල තියෙන්නෙ කව්ද කියල මතක නෑ.
    අන්තිමට මහින්ද එනකංම ඉන්න වුනා ඒව කරන්න
    පස්සෙ ලසන්තලට එක්නැලිගොඩලට අලුත් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදය මදි වුනා :(
    අපිත් රැවටුනා skype call දුන්න
    දැන් සැපයි :(
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    Ow ape petteth meka karala thiyenawa eth chandrikage kalewage ara melorahakata nathiwa gal udin thara wakkaragana yana eka newei carpet eka dan awuruddak vitara wenawa dantanam aulak na balamu issarahata
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ow ape petteth meka karala thiyenawa eth chandrikage kalewage ara melorahakata nathiwa gal udin thara wakkaragana yana eka newei carpet eka dan awuruddak vitara wenawa dantanam aulak na balamu issarahata

    :sorry:
    කාපට් නං ටිකක් හොඳ ඇති ඒත් කල් පැවැත්ම කොහොමද දන්නෑ
    අනික ඒ වගේ දෙයක් කැඩුනාම මිනිස්සුන්ට තාර හොයං එන්න බෑනෙ :sorry:
    සිමෙන්ති වලිං හැදුවාම ගමේ මිනිස්සු අතිංම sustain වුනා :love:
    අමුද්‍රව්‍යයේ කල් පැවැත්මට වඩා දෙයක් එතන තිබ්බ දැන්මොකුත් නෑ :(

    hndt thyna concrete parawal udinuth thaara danne y?

    කව්ද බං දන්නෙ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan hithenawa minissu marala parawal tika concrete karanam hondai kiyala.
    Dan parawal wala yanna enna ba minissu wadi :sorry:

    මරනවනං මරන්න පුලුවන්
    හෙල්මට් සීට් බෙල්ට් නීති අයිං කරන්න විතරයි තියෙන්නෙ මිනිස්සු සෑහෙන්න සතුටු වෙයි. කැමති අයට දාං ගියහැකි කැමති අයට නිකං ගියහැකි. කරන්නෑනෙ :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    den issara wage sudu Van enneth na, prajathanthra wadaya uparimayen thiynwa, thorathuru denaganime panathath smmatha una
    ranil uncl dan Tab dennath ynwa
    akul helanna epa
    ubalge aanduwane :rolleyes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113

    :sorry:
    කාපට් නං ටිකක් හොඳ ඇති ඒත් කල් පැවැත්ම කොහොමද දන්නෑ
    අනික ඒ වගේ දෙයක් කැඩුනාම මිනිස්සුන්ට තාර හොයං එන්න බෑනෙ :sorry:
    සිමෙන්ති වලිං හැදුවාම ගමේ මිනිස්සු අතිංම sustain වුනා :love:
    අමුද්‍රව්‍යයේ කල් පැවැත්මට වඩා දෙයක් එතන තිබ්බ දැන්මොකුත් නෑ :(

    කොන්ක්‍රීට් පාරවල් යන්තම්වත් අබලන් උනේ ලන්කාවේ කොන්ත්‍රාත් කාරයන්ගේ හොඳකමට නැත්නම් කොන්ක්‍රීට් කියන්නෙ ගමේ ඇතුල්පාරවල්වලට හොඳදෙයක් ඒත් දැන්නම් ආන්ඩුවෙන් වැඩිය කොන්ක්‍රීට් කරන්නේ නෑ ඒ වෙනුවට කරන්නෙ ඉන්ටර්ලොක් අල්ලන්න එක ඒකේ නම් කල්පැවත්ම අඩුයි වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    den issara wage sudu Van enneth na, prajathanthra wadaya uparimayen thiynwa, thorathuru denaganime panathath smmatha una
    ranil uncl dan Tab dennath ynwa
    akul helanna epa
    ubalge aanduwane :rolleyes:

    මට ලැම්බොගිනියක් ගෙනත් දීපං කියල ඇඬුවාම අපි හිතුව ඇත්තට දුකෙං තමා ඉන්නෙ කියල :(
    අපිත් රැවටුනා :(
    ඊට පස්සෙ කිව්ව හමුදාවට බැනපං උන් වීරයො නෙමේ කියල උන් තමා වීරයො කියල :(
    එදා ඇඬුවෙ ලංකාවෙ මිනිස්සු හමුදාවට ගරු කරන නිසා ඒකට තරහෙං කියල තේරුණේ පස්සෙ :(
    එතකොට කල් වැඩියි
    සුදු වෑන් හොඳයි මීට වඩා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ලැම්බොගිනියක් ගෙනත් දීපං කියල ඇඬුවාම අපි හිතුව ඇත්තට දුකෙං තමා ඉන්නෙ කියල :(
    අපිත් රැවටුනා :(
    ඊට පස්සෙ කිව්ව හමුදාවට බැනපං උන් වීරයො නෙමේ කියල උන් තමා වීරයො කියල :(
    එදා ඇඬුවෙ ලංකාවෙ මිනිස්සු හමුදාවට ගරු කරන නිසා ඒකට තරහෙං කියල තේරුණේ පස්සෙ :(
    එතකොට කල් වැඩියි
    සුදු වෑන් හොඳයි මීට වඩා

    panatha sammatha uneth nane neda :rofl:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    ...

    ලංකාවෙ පාරවල් කොන්ක්‍රීට් කරන්න ඕනෙ කියන අදහස මහින්ද අගමැති වෙන්නත් කලිං කව්දෝ ඉංජිනේරුවෙක්ලු කියල තියෙන්නෙ කව්ද කියල මතක නෑ.
    ...
    Dr. A.N.S. Kulasinghe

    "
    These sections of the Marine Drive, which is now known as the Chaitya Road, were completed in 1956. They have performed very well during the last forty two years. They have required no major maintenance in spite of the very heavy traffic along this road. "

    http://kulasinghe.com/shells.htm[FONT=Verdana, Arial, Helvetica, sans-serif]
    [/FONT]
     
    • Like
    Reactions: Pessimist