මහින්දගේ ගැම්ම....

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මහින්ද සළකුණ වැඩසටහනේදීත් කිව්වේ ඔය කතාවම තමයි...
    මහින්දගේ හෙවනැල්ල ලොකුයි.... ඒ හෙවනැල්ලේ හොරා කාපු එවුන් හැංගුණා...
    ඒකෙන් වුණේ මහින්දගේ ප‍්‍රතිරූපයට හානි වුණු එකයි....

    :yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තොත්ත බබා;22829729 said:
    මිනිස්සු දේශපාලකයෝන්ගේ රසිකයො උනහම මෙහෙම ඒවා දානව.
    දේශපාලකයෙක් කියන්නේ අපිට සේවය කරන්න අපි පත්කර ගන්න මනුස්සයෙක් මිසක් රජ වරු නෙමේ .

    ඒක තමයිබන් කියන්නෙ මගයන්න පන නැතුව, කෙලින් හිටගන්න බැරුව කොහොමෙයි රටට ජනතාවට සේවය කරන්නෙ. මොළේ වගේම ඒවත් තියෙන්න ඕන. ඕක මොකෝ සීතල කාමරේක ඉඳගෙන කී බෝර්ඩ් එකෙන් මවුස් එකෙන් කොරන්න පුළුවන්ද...?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔක්කොම හොදයි වික්කාමසිංහගේ කට බලහන්කො.. කැද තියා රටට කෙල වෙන එක අහන්නත් දෙයක්ද :angry:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,596
    11,337
    113
    හඳට කිට්ටුව

    මහින්දගේ ගැම්ම....

    firefox_2018-02-09_07-55-59.png


    රනිල් මෛති‍්‍ර එක්ක බැලූවම මහින්දගේ පෞරුෂත්වයට ඒ දෙන්නටම ළං වෙන්න බෑ.... ඒක ඊයේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ අදාහනෝත්සවයේ දීත් පේන්න තිබ්බා.... මහින්ද එක්ක ඉන්න කොට ඒ ගොල්ලන් අගුටුමිට්ටන් මෝඞ් එකට වැටෙනවා.... :rolleyes:

    mr2.jpg


    Siraawatama...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    [FONT=&quot]පාත්තය උඹ දන්නව මගේ මතවාදය මොකක්ද කියලා......[/FONT]

    [FONT=&quot]හැබැයි පුටේ ඔය “ගැම්ම“ තියෙන්න ඕන තමන් වටේ බුරන[/FONT],[FONT=&quot]පහරන බලු රැළ බැදල දාන්න.......[/FONT]
    [FONT=&quot]පගා ගහන ජොනිය වගේ උන් එලවන්න....[/FONT]
    [FONT=&quot]කොමිස් ගිලින බැසිල් වගේ උන් බැදල දාන්න....[/FONT]
    [FONT=&quot]කෑ පතේ පහරන වැඩ කරන දුමින්ද[/FONT],[FONT=&quot] මර්වින් වගේ පොන්සියෝ ගෙදර යවන්න.....
    [/FONT]
    [FONT=&quot]ආර්ථික ඝාතකයෙක් වුණු පී.බී.(*ක බරි) ජයසුන්දරලා ගේ තටු කපන්න.....[/FONT]
    [FONT=&quot]ලංකාවට ලෝකේ ඉස්සරහ කෙළවන් උන්ට අරින්න......
    [/FONT]

    [FONT=&quot]අන්න එහෙම කලේ නැති නිසා තමා ඔය ගැම්මෙන් රටට වැඩක් නෑ කියල මිනිස්සුන් ගේ මොළ හෝදන්න වයි-ෆයිය ඇතුළු නඩයට පුළුවන් වුණේ.......[/FONT]

    :yes::yes::yes::yes:

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    [FONT=&quot]පාත්තය උඹ දන්නව මගේ මතවාදය මොකක්ද කියලා......[/FONT]

    [FONT=&quot]හැබැයි පුටේ ඔය “ගැම්ම“ තියෙන්න ඕන තමන් වටේ බුරන[/FONT],[FONT=&quot]පහරන බලු රැළ බැදල දාන්න.......[/FONT]
    [FONT=&quot]පගා ගහන ජොනිය වගේ උන් එලවන්න....[/FONT]
    [FONT=&quot]කොමිස් ගිලින බැසිල් වගේ උන් බැදල දාන්න....[/FONT]
    [FONT=&quot]කෑ පතේ පහරන වැඩ කරන දුමින්ද[/FONT],[FONT=&quot] මර්වින් වගේ පොන්සියෝ ගෙදර යවන්න.....[/FONT]
    [FONT=&quot]ආර්ථික ඝාතකයෙක් වුණු පී.බී.(*ක බරි) ජයසුන්දරලා ගේ තටු කපන්න.....[/FONT]
    [FONT=&quot]ලංකාවට ලෝකේ ඉස්සරහ කෙළවන් උන්ට අරින්න......[/FONT]

    [FONT=&quot]අන්න එහෙම කලේ නැති නිසා තමා ඔය ගැම්මෙන් රටට වැඩක් නෑ කියල මිනිස්සුන් ගේ මොළ හෝදන්න වයි-ෆයිය ඇතුළු නඩයට පුළුවන් වුණේ.......[/FONT]

    :yes::cool:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif


    මේව ආදර්ශෙට ගනිල්ල. නිකම්ම ලැගල ඉඳල හරියන්නෙ නෑ බන් මේ වගේ ඇක්සයිස් කොරපල්ල උදේට උදේට,

    meka balala dawasama unath hina wenna puluwan :rofl::rofl:
    ara udu rawla tyena sudda balapanko
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කද බඩ කෙලින් තියෙනවා කියන්නේ පෞර්ෂත්වය නෙමයි .
    එහෙම බැලුවොත් අර වෙල් වල ලගින මි හරක්ට ඔයිට වඩා පෞර්ෂත්වයක් තියෙන්න ඕන.
    මහිදට අඩුම මර්වින් සිල්ල්වට වත් නිතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් තිබ්බද ?


    අඩෝ විදග්ධ පුක් ශෝධක

    අනුන්ගේ පෞරෂවය ගැන කතා කරන්න කලින් තමුන්ගේ පෞරෂවය ගැන බලාගත්තොත් නේද හොද?

    මහින්දව ආපස්සට හරවන්න දහසක් බලවේග කුමන්ත්‍රණ ක්‍රියාත්මක උනත් කෙලින් කතා කරලා කෙලින් වැඩක් කරලා පෙන්නන් පුලුවන් කොන්දක් ඔහුට තිබුණා.

    ඒත් උඹට දැන් එළකිරියට ඇවිත් අපි අහන ප්‍රශ්න වලට මූණ දෙන්නවත් කොන්දක් තියෙනවද.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    73.gif

    මම කිව්වම කියන්න ඔයාලා...
    කෙවුජ හොරා...!!
    කෙවුජ හොරා...!!
    කෙවුජ හොරා...!!