මහින්දගේ ගැම්ම....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්දගේ ගැම්ම....

    මහින්දගේ ගැම්ම....
    ​

    firefox_2018-02-09_07-55-59.png

    ​

    රනිල් මෛති‍්‍ර එක්ක බැලූවම මහින්දගේ පෞරුෂත්වයට ඒ දෙන්නටම ළං වෙන්න බෑ.... ඒක ඊයේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ අදාහනෝත්සවයේ දීත් පේන්න තිබ්බා.... මහින්ද එක්ක ඉන්න කොට ඒ ගොල්ලන් අගුටුමිට්ටන් මෝඞ් එකට වැටෙනවා.... :rolleyes:

    mr2.jpg

    ​
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]පාත්තය උඹ දන්නව මගේ මතවාදය මොකක්ද කියලා......[/FONT]

    [FONT=&quot]හැබැයි පුටේ ඔය “ගැම්ම“ තියෙන්න ඕන තමන් වටේ බුරන[/FONT],[FONT=&quot]පහරන බලු රැළ බැදල දාන්න.......[/FONT]
    [FONT=&quot]පගා ගහන ජොනිය වගේ උන් එලවන්න....[/FONT]
    [FONT=&quot]කොමිස් ගිලින බැසිල් වගේ උන් බැදල දාන්න....[/FONT]
    [FONT=&quot]කෑ පතේ පහරන වැඩ කරන දුමින්ද[/FONT],[FONT=&quot] මර්වින් වගේ පොන්සියෝ ගෙදර යවන්න.....[/FONT]
    [FONT=&quot]ආර්ථික ඝාතකයෙක් වුණු පී.බී.(*ක බරි) ජයසුන්දරලා ගේ තටු කපන්න.....[/FONT]
    [FONT=&quot]ලංකාවට ලෝකේ ඉස්සරහ කෙළවන් උන්ට අරින්න......[/FONT]

    [FONT=&quot]අන්න එහෙම කලේ නැති නිසා තමා ඔය ගැම්මෙන් රටට වැඩක් නෑ කියල මිනිස්සුන් ගේ මොළ හෝදන්න වයි-ෆයිය ඇතුළු නඩයට පුළුවන් වුණේ.......[/FONT]
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    අන්න කතාව
     
    මහින්ද සළකුණ වැඩසටහනේදීත් කිව්වේ ඔය කතාවම තමයි...
    මහින්දගේ හෙවනැල්ල ලොකුයි.... ඒ හෙවනැල්ලේ හොරා කාපු එවුන් හැංගුණා...
    ඒකෙන් වුණේ මහින්දගේ ප‍්‍රතිරූපයට හානි වුණු එකයි....
     
    • Like
    Reactions: Ultron

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මහින්ද සළකුණ වැඩසටහනේදීත් කිව්වේ ඔය කතාවම තමයි...
    මහින්දගේ හෙවනැල්ල ලොකුයි.... ඒ හෙවනැල්ලේ හොරා කාපු එවුන් හැංගුණා...
    ඒකෙන් වුණේ මහින්දගේ ප‍්‍රතිරූපයට හානි වුණු එකයි....

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මහින්ද සළකුණ වැඩසටහනේදීත් කිව්වේ ඔය කතාවම තමයි...
    මහින්දගේ හෙවනැල්ල ලොකුයි.... ඒ හෙවනැල්ලේ හොරා කාපු එවුන් හැංගුණා...
    ඒකෙන් වුණේ මහින්දගේ ප‍්‍රතිරූපයට හානි වුණු එකයි....

    නොදැනුවත්ව හැන්ගුනා නෙමේනෙ බං.. හිතාමතා හැන්ගිලා ඉන්න ඉඩ දුන්නනෙ විරැද්ධව ක්‍රියාමාර්ග නොගෙන
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319

    maha eka hora kanakota, henchayyo..nikam indiyda?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නොදැනුවත්ව හැන්ගුනා නෙමේනෙ බං.. හිතාමතා හැන්ගිලා ඉන්න ඉඩ දුන්නනෙ විරැද්ධව ක්‍රියාමාර්ග නොගෙන

    ලංකා දේශපාලන තිත්ත ඇත්ත ඒකයි බං.... ලංකාවේ මැතිවරණ ක‍්‍රමය, පළාත්වල තියෙන විවිධත්වය, මිනිස්සුන්ගේ ගතානුගතික ලක්ෂණ එක්ක තමයි මේ මජර ක‍්‍රමය හැදිල තියෙන්නේ.... ඒ මජර දේශපාලනයත් එක්ක ගත්තම රනිල්, මෛති‍්‍ර, මහින්දට ඒ යථාර්ථයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා.... අනුර හැමදාම පිරිත් කියනව වගේ කියන්නේ ඒ යථාර්ථය.... ඒ අතින් බලපුවම හැමෝම එකම කූඩේ.... ඒ වුණත් මහින්දට තියෙන ජනතා ආකර්ෂණය, පෞරුෂත්වය ප‍්‍රබලයි....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    maha eka hora kanakota, henchayyo..nikam indiyda?

    36.gif

    ඒකනම් ඇත්ත... ඒකනේ බය නැති මහ එකා බැංකුවට ගේම දෙද්දි ඇච්චො පැච්චො පොතකින්, පුක් නෝට් එකකින් හරි සහය දෙන්නෙ​
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    u make me sick....
    ඒක 70 වසරක අනගිභවනීය දේශපාලන ඉතිහාසයටම පොදු කරුණක්....

    duka kiyanne, ee system eka wenas karanna katawath oni kamak netti eka.
    unta bena bena unwama chande deela patha karagannawa.