මයිත්‍රිගේ පිටිපස්සේ ඉන්න බුවා ආතල්![]()
අහසට පිඹිනා එරන් කළේයා.....!!
පොළවට පිඹිනා භූමි කළේයා....!!
මයිත්‍රිගේ පිටිපස්සේ ඉන්න බුවා ආතල්![]()
ලංකා දේශපාලන තිත්ත ඇත්ත ඒකයි බං.... ලංකාවේ මැතිවරණ ක‍්‍රමය, පළාත්වල තියෙන විවිධත්වය, මිනිස්සුන්ගේ ගතානුගතික ලක්ෂණ එක්ක තමයි මේ මජර ක‍්‍රමය හැදිල තියෙන්නේ.... ඒ මජර දේශපාලනයත් එක්ක ගත්තම රනිල්, මෛති‍්‍ර, මහින්දට ඒ යථාර්ථයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා.... අනුර හැමදාම පිරිත් කියනව වගේ කියන්නේ ඒ යථාර්ථය.... ඒ අතින් බලපුවම හැමෝම එකම කූඩේ.... ඒ වුණත් මහින්දට තියෙන ජනතා ආකර්ෂණය, පෞරුෂත්වය ප‍්‍රබලයි....

ඒ කියන්නෙ හොරකම් වෙන එක බලං ඉන්න සිද්ධ වෙනව කියන එකනෙ?
එහෙම නම් දැන් ඉන්න උන්ටත් ඕකම කියන්න පුලුවන්නෙ බං..
බලය තියගන්න නිසා සද්ද වහල ඉන්නව කියල..
එහෙම බැලුවොත් එ කාලෙ ඉඳල පාලනය කරපු එකෙක් වත් වැරැද්දක් කරල නෑනෙ..
බලය තියාගන්න ගත්ත උත්සහයක් විතරයි...
ඉතිං එක එකාට බලය තියාගන්න වැරදි කරන්න ඉඩ දීල ඒව වහල දාන්න මොනාටද ආණ්ඩුවක්?
ඒක රටට වාසියක් නෙමේනෙ අමතර බරක්නෙ

මේක මැතිවරණ ප්‍රවර්ධන පොස්ට් එකක්ද?
මට දැන් කම්පනවට ආවේ![]()

ඇයි බං මම සාපේක්ෂ අර්ථයෙන් කිව්වේ.... රනිල තමනගේ අවුරුදු 40 ක දේශපාලන කාලයේ කරපු දේ මොකක්ද...?
මෛතී‍්‍ර කලේ මොකක්ද...?
මහින්ද කළේ මොකක්ද...?
මිනිස්සු බලන්න පුරුදුවෙලා තියෙන්නේ එහෙමයි.... මම කියන්නේ මේ ක‍්‍රමය හරි කියන එක නෙවෙයි.... හැබැයි තිත්ත ඇත්ත ලංකාවේ දේශපාලන යථාර්ථය ඒකයි...
![]()
මොනවද මේ කතා අනුමස්තිශ්කෙන්, සුශුම්නාවෙන් හිතන්න එපා බන් මොළෙන් කල්පනා කරල බලපන්
ලංකා දේශපාලන තිත්ත ඇත්ත ඒකයි බං.... ලංකාවේ මැතිවරණ ක‍්‍රමය, පළාත්වල තියෙන විවිධත්වය, මිනිස්සුන්ගේ ගතානුගතික ලක්ෂණ එක්ක තමයි මේ මජර ක‍්‍රමය හැදිල තියෙන්නේ.... ඒ මජර දේශපාලනයත් එක්ක ගත්තම රනිල්, මෛති‍්‍ර, මහින්දට ඒ යථාර්ථයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා.... අනුර හැමදාම පිරිත් කියනව වගේ කියන්නේ ඒ යථාර්ථය.... ඒ අතින් බලපුවම හැමෝම එකම කූඩේ.... ඒ වුණත් මහින්දට තියෙන ජනතා ආකර්ෂණය, පෞරුෂත්වය ප‍්‍රබලයි....
මැකෝවත් කඩේ යවල නෙහ්...![]()
යතාර්ථය නම් මේක තමයි.. ඒත් හරි එක නෙමේනෙ...
රටක් පාලනය කරන එක කඩෙන් ගිහින් පාන් රාත්තලක් ගන්වා වගේ ලේසි දෙයක් නෙමේ... රට පාලනය කරන්න අපි කැමති අකමැති ඔක්කොම ලං කර ගන්න වෙනවා. ඒ වගේම අර greater good කියල කියනෙ දේ වෙනුවෙන් යම්කිසි කැපවීම් කරන්නත් වෙනවා...
උඹලා හිතනවද 2008 දි විතර මහින්දයා හොරැන්ට විරැද්ධව පියවර ගත්ත නන් මහින්දයාට පාර්ලිමේන්තුවේ බහුතරය තියන් ඉන්න ලැබෙයි කියල? දේශපාලනය කියන්නෙ අන්න ඒකිය...
මේකයි මචං හැම වෙලාවකම යථාර්තය කියන දේ සැබෑ පොළවේ තියෙන්නේ නෑ.... අපිට හැම වෙලාවකම අකමැත්තෙන් හරි සාපේක්ෂ තේරීමක් කරන්න වෙලා තියෙන්නේ.... රටක දේශපාලනයත් ඒ අර්ථයට යාම කාළකණ්ණිකමක්.... මේ වෙලාවෙ හැටියට රනිල් මෛති‍්‍ර සුසංයෝගය අන්තයටම අසාර්ථකයි.... ඒක කියන්නේ අපි නෙවෙයි... ඒකෙම පාර්ශවකරුවන්.... මෛති‍්‍ර රනිල්ට බනිනවා... රනිල් මෛති‍්‍රට බනිනවා...
ඒකම තමයි බං මම කියන්නෙත්.... කියනව වගේ නෙවෙයි කරන කොට....
True Comment[FONT="]පාත්තය උඹ දන්නව මගේ මතවාදය මොකක්ද කියලා......[/FONT]
[FONT="]හැබැයි පුටේ ඔය “ගැම්ම“ තියෙන්න ඕන තමන් වටේ බුරන[/FONT],[FONT="]පහරන බලු රැළ බැදල දාන්න.......[/FONT]
[FONT="]පගා ගහන ජොනිය වගේ උන් එලවන්න....[/FONT]
[FONT="]කොමිස් ගිලින බැසිල් වගේ උන් බැදල දාන්න....[/FONT]
[FONT="]කෑ පතේ පහරන වැඩ කරන දුමින්ද[/FONT],[FONT="] මර්වින් වගේ පොන්සියෝ ගෙදර යවන්න.....[/FONT]
[FONT="]ආර්ථික ඝාතකයෙක් වුණු පී.බී.(*ක බරි) ජයසුන්දරලා ගේ තටු කපන්න.....[/FONT]
[FONT="]ලංකාවට ලෝකේ ඉස්සරහ කෙළවන් උන්ට අරින්න......[/FONT]
[FONT="]අන්න එහෙම කලේ නැති නිසා තමා ඔය ගැම්මෙන් රටට වැඩක් නෑ කියල මිනිස්සුන් ගේ මොළ හෝදන්න වයි-ෆයිය ඇතුළු නඩයට පුළුවන් වුණේ.......[/FONT]