මහින්දට චන්දය දෙන්න බැරිම නං

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සේනාධිනායකය කොහ්ද ඔයි ඔවට අස්සන් කරන්නෙ පයිත්තියන්ද :confused::confused::confused: නොදන්න ගොන් කතා කියන්ඩ එපා බන් උබල වෙගේ එවුන්නෙ බන් සිරිසේනට කඩේ යන්නෙ ලැජ්ජයි.

    යම් නිඅලයකට වඩා ඉහල පහ කිරීම් අනුමත කරන්නේ සෙනාධිනායකයා . ඇයි බන් උඹ දන්නේ නැද්ද නැත්තන් දන්නේ නෑ වගේ රඟනවද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යම් නිඅලයකට වඩා ඉහල පහ කිරීම් අනුමත කරන්නේ සෙනාධිනායකයා . ඇයි බන් උඹ දන්නේ නැද්ද නැත්තන් දන්නේ නෑ වගේ රඟනවද

    විධායක ජනාධිපතිට බලේ තියෙන්නෙ හමුදාපතිපත් කිරීම හො අවශ්යනම් අයින් කිරිමට පමනයි.නැතුව හමුදාපති යටත් ඉන්න නිලධාරින් අයින් කරන්ඩ බෑ,
    විධායක ජනාධිපතිට,බොරු කියන්ඩ එපා බොරු.

    එතකොට ෆොන්සේක හිටියෙ පන්නිපිටියට යටින්ද?? :confused::confused::confused:ෆොන්සේකගෙ පව් මහින්දගෙ පිටට දාන්ඩ එපා.අනික පදනමක් ඇතුව කතා කරපන්,බොරු නොකිය.උබ හිතාගෙන ඉන්නෙ අපි මොඩයි මොකුත් දන්නෙ නැ කියලද ලොල් තමා.:confused::confused:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සාම ගිවිසුවමක් කොහෙද ඔයි තිබ්බෙ මොඩ කතා කියන්ඩ එපා.මහින්ද එද්දි බුද්ධි නිලදාරින් කියක් කොටි මරල තිබ්බද,පොනිලගෙ කාලෙ. පොනිල ලොල්ල නිසා ගිව්සුම ඇද්ද,අපේ ජනාධිපතිතුමා ඔනෙ ආයුද ගෙනල්ල දුන්න දුවන්ඩ එච්චරයි.නැතුව මහින්ද ආවෙම යුද්දෙ කොරන්ඩ තමා,අපි චන්දෙ දුන්නෙත් යුද්දෙ කරන්ඩ,නැතුව තොපිල වගේ පොනිලට 2005 දුන්නෙ නැ කොටියගෙ U&ක ලොවන්ඩ කියල.

    අපි 2005 මහින්ද දිනෙවුව හින්ද තමා තොපිත් අද පාරෙ බැහැල යන්නෙ,ඒක දැන ගනියවු.අපි තමා කවදත් නිවරදීම තින්දුව ගන්නෙ නැතුව තොපිල නෙමේ,හදවතින් අහල බලපියවු. කාගෙවත් කීම මහින්ද අවුවෙ නැ,මහින්ද යුද්දෙ කරේ එතුමාට ඔනෙ හින්ද,ජෙප්පොනෙ බන් යුද්දෙ කොරද්දි සමස්තමහා වැඩවර්ජන සන්විධානය කොරේ අපිට ඔව හොදට මතකයි.උබල වගේ මොඩයන්ගෙ ගොන් ටොක් වලින් වැඩක් නැ තොපිල 2001 ඉදන් කොටින්ගෙ &ක ලවන එවුන්නෙ,:confused::confused::confused:
    යකෝ අපිත් 2005 මරාට දුන්නෙ. බොරු නම් කියන්න එපා බන්. ඒ කාලෙ කාටවත් විශ්වසයක් තිබ්බෙ නෑ යුද්ද කරලා කොටින්ව පරාද කරන්න පුළුවන් කියලා. මරාත් රනිල්ට කොටිය කිය කිය සාම සාකච්චා කරා සෑහෙන කාලයක්. රතන හාමුදුරුවො මාවිල් ආරුවට වැඩම කරලා කරපු හරිය අමතකද අද උබලට උන්නාන්සෙත් දේශද්‍රෝහියෙක් වෙලා. ජෙප්පො තමා රටේ මතය වෙනස් කලේ මේක දිනන්න පුළුවන් කියලා. උබට අමතක නම් මම මතක් කරලා දෙන්නම් යුද්දෙ ගැන මහ කොටියා මැරුව දවසෙ අපිත් කිරිබත් ඉව්වා.
    අදත් අපි මරාව එලවන්න ඕනි කියන්නේ එකම හේතුවට. ඒ අපි රටට ආදරේ හින්දා. මූ තව අවුරුදු 8ක් හිටියොත් අපේ පොඩි එවුන්ට රටක් ඉතුරු වෙන්නෙ නෑ. උබේ දරුවෙක් කුඩු කාරයො, කසිප්පු කාරයො , බඩු කාරයො වෙනවට කැමතිද ? අපේ බදුවලින් කිසිම රස්සාවක් නොකර බේබිලා සුදු අස්සයො පැද පැද සෑප අරන් රේස් පදිනකොට, අපි උන්ට සැප ගන්න හිගා නොකා හිකා කනවා. මිනීමරුවො ස්ත්‍රී දූශකයො ආණ්ඩුවෙ ඇතුලෙ ෆන් ගන්නවා. අපිට එක නීතියක් උන්ට එක නීතියක්. හිතට එකගව කියපන් මේක වෙනස් කරන්න ඕනි නැද්ද කියලා
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    උම්බලට මහින්ද සර් එක්ක ප්රශ්න ඇති. මං එහෙම නෑයි කියන්නෑ. හැමෝටම කාත් එක්ක හරි ප්රශ්නයක් තියෙනවනෙ. ඒත් බොහෝ දෙනෙක් මහින්ද සර්ට අකමැති මයිත්රී පාලගෙන් ලැබෙන කුට්ටි නිසා. ඒකයි අද රටේ ඇත්ත තත්ත්වෙ. ඒ නිසා මහින්ද සර් වෙනුවෙන් චන්දය පාවිච්චි කරන්න බැරුව ඇති. එහෙම බැරිමයි කියල කියන අයටයි මේක.

    ජනාදිපතිතුමාගෙ ජයග්රහනයේදී තීරනාත්මක වෙන්නෙ මයිත්රීපාලයට වැටෙන චන්ද ටික. ජනාදිපතිතුමාට චන්ද වැඩිකරගැනීමෙන් වගේම ජයග්රහනය කරන්න තියෙන අනිත් හොදම ක්රමේ මයිත්රීපාලගෙ චන්දය අඩු කරන එක. ඒ නිසා මහින්ද රාජපක්ශ සර් වෙනුවෙන් චන්දය පාවිච්චි කරන්න බැරිම නං චන්ද කොලේ කුරුටු ගාන්න. එහෙමත් නැත්තං මයිත්රීපාල හැරෙන්න ඔය පරදින අපේක්ශකයො ඉන්නෙ, කිසිම ඇඩ් එකක්වත් දාන්නැති ආතල් එකට චන්දෙ ඉල්ලන අය, අන්න එහෙම කෙනෙක්ට චන්දය දෙන්න. ඒකෙන් මයිත්රීපාලට යන චන්ද සෑහෙන ප්රමානයක් අඩු කරගත්තෑකි. ඒකෙන් මයිත්රීපාලගෙ චන්ද අඩු කිරීම හරහා මහින්ද රාජපක්ශ මහතාට ජයග්රහනය කරන්න පුලුවන්.

    ඒත් එකක් කියන්න ඕනෙ. උම්බල අපි හැමෝටම නිදහසේ ඉන්න රටක් උරුම කරල දීපු ජනාදිපතිතුමාට චන්දෙ දෙන්න බෑ කියන්නෙ උම්බල ඇත්තටම අවජාතකයො. කමක් නෑ හැමෝටම සුබ අනාගතයක්.

    ThO Thama Awajathaka Balla. Gedara Thaththa Nathikota Pare Yana Ballek awith Ubawa Hadala Gihin Thiyenne.. Api Chande Denne Apita One Kenata. Puka Nodi Paduwe Idapan..
     
    එතකොට නැගෙනහිර යුද්දේ කරපු මේජර් ජෙනරල් පරාක්රම පන්නීපිටියව බල්ලෙක් වගේ ආමි එකෙන් එලෙව්වේ කවුද දන්නේ නෑ. නිකන් නොදන්න ඒවට හොට නොදා ඉදින් බන්.

    කොහෙද යන්නෙ මල්ලෙ පොල් නැතිව අහපු දේට උත්තර දීපන්. ඊට පස්සෙ පරාක්‍රම ගැන කතා කරමු.
     

    hsds456

    Member
    Jan 19, 2009
    23
    0
    0
    මූට කෝටි 5යි ජනාධිපති උපදේශක පට්ටමයි දීල මාම
     
    Nov 24, 2014
    789
    64
    0
    ThO Thama Awajathaka Balla. Gedara Thaththa Nathikota Pare Yana Ballek awith Ubawa Hadala Gihin Thiyenne.. Api Chande Denne Apita One Kenata. Puka Nodi Paduwe Idapan..

    දැන් මං මේකෙ බල්ලො ගැන කිසිම දෙයක් කිව්වද ? උම්බල වගේ ඉපදුන රටට ද්රෝහීකම් කරන උන් තමා බල්ලො ගහල හැදිල තියෙන්නෙ. මයිත්රීපාලට චන්දෙ දෙන්න මොන තරම් පහත් මානසික මට්ටමක ඉන්න උන්ද කියල උම්බේ රිප්ලයි එකෙන්ම පේනව. මයිත්රියගෙ ගෙදර බල්ලො ලෙවල විසික් කරන කටු ලොවින අවජාතකයො. තොපිට රට පාවා දෙද්දි ආතල් ඇතිනේ.
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..
     
    කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...

    හරියට හරි. එන මිනිහා, යන මිනිහා, පක්ෂ භේද වැඩක් නෑ. බලය හා මුදල කියන්නේ විෂක්. හොඳ මිනිහෙක් වුනත් අවුරුදු 6ක් 7ක් යද්දී බල තණ්හාවට යට වෙනවා. මේ ලෝකෙ හැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම වගේ චන්ද ඉල්ලීම වාර දෙකකට සීමා කරල තියෙන්නෙ කහනවට නෙවේ. අවුරුදු සිය ගණනකදී ඉගනගත්ත පාඩම් මේවා.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අනේ ගොන් කතා නොකිය පල,විපක්ශ නායකය කොටියට රටෙන් බාගයක් ලියල දුන්න කොටිය තමා,ඒකව අගමැති කොරන්ඩ අපේ බල්ලගෙවත් චන්ද දෙන්ඩ දෙන් නැ යකො.:P හොද මිනුස්සු මැරුව තමා කොටි,කොටින්ගෙ &ක ලොවන පොනිලව පක්ශ නායකය කරන්ඩ.ඒ නායකයො කොටි මැරුවෙ නැත්තන් පොනිල,අද නිකන් මන්තී කෙනෙක් විතරයි,පක්ශ නායකය නෙමේ.:angry:

    කොහෙද බන් රටෙන් බාගයක් ලියලා දුන්නේ? එ ගිවිසුමෙන් නෙද LTTE දෙකඩ උනේ? කරුනා පිල්ලයාන් කැඩුනේ? එහෙනම් මොකද 2005 දි කොටියා රනිල් ට චන්දේ දාන එක වලක්වලා මහින්දට උදවු කරෙ? අද KP ඉන්නේ මහින්ද ගාව. හොදම කොටියා තමා මහින්ද
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    View attachment 54593

    ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහසිගත ගිවිසුමක්‌ ඇති කර ගත් බව මුලින්ම අනාවරණය වූයේ නෝර්වේ සිට ප්‍රකාශයට පත් වන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියෙනි.
    මෙම ගිවිසුමේ කොන්දේසි මෙසේය
    1 13 වැනි සංශෝධනය ඉටු කිරීම (ඉඩම් හා පොලිස්‌ බලතල සමග)
    2 නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස්‌ කිරීම
    3 උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරුන් වෙනස්‌ කිරීම
    ජනාධිපතිවරණයට පෙර අනෙක්‌ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ද්‍රවිඩ සංධාන නායකයාගෙන් ඉල්ලා සිටි බවද එකී වෙබ් අඩවිය හෙළි කළේය.
    එහෙත් එවන් ගිවිසුමක්‌ නැතැයි සම්බන්ධන් හෝ කුමාරතුංග පැවසූවේ නැත. මෙම ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් කළ ප්‍රකාශයෙනි.
    මනෝ ගනේෂන් මෙලෙස පවසා ඇත.
    "පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.
    මනෝ ගනේෂන් පවසන සුන්දර සිහිනය කුමක්‌ද? ඒ උතුරු නැගෙනහිර පාලනය මෛත්‍රිපාල සිරිසේන යටතේ ලබා ගැනීමයි.
    චන්ද්‍රිකා සහ සම්බන්ධන් අතර ඇති වූ බව කියන රහසිගත ගිවිසුම ගෝලීය ද්‍රවිඩ සංසදයද දනී.
    එකී සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් පැවසූවේ ලබන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට පත්වන පාලකයන්ට සිදුවන බවයි.
    ගෝලීය ද්‍රවිඩ සංසදය ලබන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිව පරාජය කිරීමට සියලු සහය ද්‍රවිඩ සංධානය වෙත ලබා දෙන බවද සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා තිබේ.
    මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ශීsධරන් කිලිනොච්චියේ අරිවගම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇත. මහින්ද ජනාධිපති පුටුවෙන් ඉවත් කළ යුතු පුද්ගලයකු බව ද්‍රවිඩ ජනතාවගේ මතයයි. ද්‍රවිඩ සංධානය ඒකාබද්ධ විපක්‍ෂය සමග ඇති කර ගත යුතු ගිවිසුම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සීමා නොවේ. ද්‍රවිඩ සංධානය තීරණ ගන්නේ ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ ස්‌ථාවරය මතයි. ද්‍රවිඩ ජනතාවද එය අනුමත කර ඇත.
    මින් ශ්‍රීධරන් පවසන්නේ ගිවිසුමක්‌ ඇති බව නොවේද?
    මේ ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත්තේ බටහිර තානාපති කාර්යාල 8 ක නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය සාකච්ඡා කිරීමයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය රහස්‌ සාකච්ඡාවල නිරත වීමයි.
    පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්‌තරා තානාපති කාර්යාලයක්‌ රුපියල් මිලියන 10 ක්‌ ද්‍රවිඩ සංධානයට ලබා දී තිබූ බව හෙළි විය.
    මේ නිසා මේ චන්ද්‍රිකා - සම්බන්ධන් ගිවිසුමේ සැබෑ යථාර්ථය පොදු විපක්‍ෂය රටට හෙළි කර නැත.
    මෙහිදී මතුවන භයානක තත්ත්වය නම් ද්‍රවිඩ සංධානය හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.
    ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයද සිහිපත් කළ යුතුය. මගේ 28 හැවිරිදි පුත්‍රයා දුරකථනයෙන් මාව අමතමින් තමා ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වීම ගැන ලැජ්ජා වන බව පැවසූවා. ඔහු චැනල් 4 කිලිංෆීල්ඩ් චිත්‍රපටය බලා ඒ බව පැවසූවා. මගේ දුවත් ඒ බව කියා සිටියා.
    චන්ද්‍රිකා කුමාරතුංග කළ මේ ප්‍රකාශය ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නගන චෝදනාවලට උපකාර වීමකි.
    එහෙත් චෙම්මිනි සමූහ මිනීවළේ සිද්ධිය සිදු වූයේ කුමාරතුංග පාලන සමයේදීය. ක්‍රිශාන්ති කුමාරස්‌වාමි සිසුවිය ඝාතනය වීමේ සිද්ධියද ඊට සම්බන්ධය.
    මේ දකින සිදුවීම අමතක කළ හැකිද?
    එම සටනේ හමුදාපති වූ ශ්‍රීලාල් වීරසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනයේ ලේකම් පිල්ලේ රම්සා හිටපු ජනාධිපතිනියට චෝදනා නගා නැත.
    මේ අතර සම්බන්ධන් - චන්ද්‍රිකා ගිවිසුමත් සමගම ද්‍රවිඩ සංධානය සමග කොටි හිතවාදී සංවිධාන අටක්‌ ඒකාබද්ධ වී ඇත.
    ඇමරිකාවේ පැවැති මෙම ඒකාබද්ධ රැස්‌වීමට ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහභාගි වී තිබේ. මෙවැනි ඒකාබද්ධවීමක්‌ මින් පෙර සිදු වී නැත. එසේ නම් එය චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුමේ තවත් ක්‍රමවේදයක්‌ද?
    මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංධානය පොදු විපක්‍ෂයට සහය දෙන්නේ ෂයිලොක්‌ නැමැති යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලා සිටි ක්‍රියාවට සමාන ලෙස බව පැහැදිලිය.
    2002 සටන්විරාම ගිවිසුම පවා ජනතාවට හොරෙන් සකස්‌ කර අත්සන් කිරීමට විපක්‍ෂයේ පිරිස්‌ ක්‍රියා කළා නම් චන්ද්‍රිකා - සම්බන්ධන් රහස්‌ ගිවිසුම ජනතාවට හෙළි කරනු ඇතැයි සිතිය හැකිද?
    ශ්‍රී ලංකාවේ උදාවී ඇති පූර්ව මැතිවරණ සමය අරබයා තමිල්නාඩුවේ ඊළම් හිතවාදී කොටස්‌ අතර පවත්නා ප්‍රබෝධය ද සුළුපටු එකක්‌ නොවන බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක්‌ බිහිවන සුබ පෙරමඟ ලකුණු මතුවෙමින් පවත්නා බව දැන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ තමිල්නාඩු නාම් නමිලර් පක්‍ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන්ය.
    ඔහු තම හදිසි නිවේදනය තුළින් වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ එළඹෙන කාලය ඊළාම් ජනතාවගේ වීරත්වය නැවත මතුවන වකවානුව වන අතරම එහි ප්‍රථිපලයක්‌ වශයෙන් ඊළම බිහිවීම අත ළඟටම පැමිණ ඇති බව ද වෙයි.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    එතකොට නැගෙනහිර යුද්දේ කරපු මේජර් ජෙනරල් පරාක්රම පන්නීපිටියව බල්ලෙක් වගේ ආමි එකෙන් එලෙව්වේ කවුද දන්නේ නෑ. නිකන් නොදන්න ඒවට හොට නොදා ඉදින් බන්.

    පොරව අයින් කරේ නිදන් හාරලා මාට්ටු වෙලානේ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පෙට්‍රල් සහ ඩීසල් බදු ඇතුළු සියලු බදු 9වනදා ඉවත් කරනවා යැයි පවසමින් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට දේශපාලන අන්ඩපාලයකු වන චම්පික රණවක මහතා සුදානම්ව සිටියි. සිරිසේනගේ නියත පරාජය සහ ගම්මන්පිලගේ නික්ම යාම පිළිබඳව වියරු වැටී සිටින චම්පික රණවක මහතා වැසිකිලි වලක වැටී සිටින සූකරයකු මෙන් දස අතේ මඩ ගැසීමට සුදානම්ව සිටියි.

    රටක බදු ව්‍යුහයක් නොමැති නම් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ලබාදෙන්නේ චම්පික රණවක මහතා විදුලි බල අමාත්‍යව සිටියදී හොරකම් කළ මුදල් වලින් දැයි ජනතාව ප්‍රශ්න කර සිටියි. මේ ආකාරයට චම්පික රණවක මහතාගේ හොඳ හොඳ සෙල්ලම් ළඟදීම බලාපොරොත්තු විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10850137_10152403040046467_8169880431691222876_n.jpg


    මෙන්න සෙනග දැන් ඉරිසියාවෙ පෑලියල්ල,:P:P
    සිරිසේනගෙ හුන්ඩුවෙ රැස්වීම් වගේද බොලවු මේව, 'හානා හීය පානා අඩ හැරෙන් දැනේ' කියුවලු.
    :cool::cool:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අවුරුදු අටකට නෙමේ, මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ඉන්න කාලෙ වැඩිවෙනතරමටයි රටට හොද. එතුමා ජීවිත කාලයම වුනත් තියාගන්න චන්දය දෙමි. මගේ චන්දය සැමදා රට බේරා දුන් සේනාදිනායකයාටයි.
    "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම්, ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)